යකින්නියක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රත්තරං;17358818 said:
    මම මේ කමෙන්ට් එක දැක්කේ නෑ:no::no::no:;)

    උබට දැන් ඩෙං කුටු කුටු හොදටම හොදයිද?

    හොදටම හොද නැහැ. තම විවෙක ගන්න අවදිය
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    සමහර රෝග වලට ප්‍රතිකාර තියෙනවා,
    සමහර රෝග කපලා අයින් කරන්න වෙනවා,
    සමහර රෝග වලට බෙහෙත් සොයාගෙන නැ.

    ඔයාට තියෙන ප්‍රශ්නෙට උත්තරෙත් ඔයාම හිතුවොත් ලැබෙයි, මොකද ඔයාම තමයි ඔයාලා ගැන දන්නේ.
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    ඔය ගෑනිව අතෑරල දාපං බං තෙරුක් කරලා දීලා ඔහොම උන් එක්ක කොහොමද සතුටින් ඉන්නෙ, ඒ අස්සෙ තව උන් පොර ටෝක් දෙනවා සල්ලි ගොඩක් නැත්තන්ම් සතුට නෑ කියලා. ලබ්බ තමයි එහෙම උන්ට නම් කියන්න තියෙන්නෙ සල්ලි කියන්නෙ ඉලක්කම් , ඉලක්කම් කවදාවත් ඉවර වෙන්නෙ නෑ. සල්ලි පස්සෙ දුවනවා කියන්නෙ ඌට කවදාවත් ජීවිතේ විදින්න සතුටු වෙන්න විදියක් නෑ කියලයි
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,429
    2,232
    113
    Sri Lanka
    පැටියා;17358530 said:
    cd2b4793950aee02cab6808d9592838c1f6da982a783eb71b0f4eadfe529a639.jpg

    :rofl::rofl:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ගොඩ දෙනෙක් ගෑණූ ඔහොම තමා බං.ටිකක් අඩු වැඩිය විතරයි.කිව්වත් වගේ ගෑණී මාරුකරන්න ලේසිනැහැ.උඹෙත් වෙලාව වගේ....අනික ගෑණිගේ පැත්තෙන් කතාව ඇහුවාම උඔගැන මොනා කියන්න්ද කියලා අපිට හිතාගන්න බැරිවෙයිද මන්දා :P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රත්තරං;17356475 said:
    මූ බොරුවට දැම්මත් මේක හොද මාතෘකාවක් බන් හොද සංවාදයකට, සාකච්චාවකට:yes::yes:

    මචන් මූ බොරුවට දැම්මත් සිරාවටම මේ වගේ සිද්ධි තියනව බන්. මේ පහුගිය පෝය දවසෙත් ආව ගම්පහ ඉඳලා කොල්ලෙක් උගේ කථාව මේ වගේම තමයි එතනත් ගෙවල් වල අකමැත්තෙන් බැඳලා.. උන්ට නම් අවුරුදු දෙකක දුවෙකුත් ඉන්නවා.. ගෑනි දරුව අරන් ගෙදර ගිහින් දරුවව පෙන්නන්නෙත් නෑලු.. පවු කියලා හිතෙනවා බන්.. මම නම් හැමදාම මේ වගේ කථාවක් අහනවා සමහර කේස් මීට වඩා දරුනුයි.. මිනිස්සු විහින් මොනවට මේ වගේ ප්‍රශ්න දාගන්නවද මන්දා..
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    රත්තරං;17358825 said:
    හිත හොද දොස්තර කෙනෙක් වගේ පෙනුන නිසා ඔන්න උබව රතු පාටින් නිල් කරල දැම්ම:P:P

    ආ -1 බන් තිවුනේ උබ දීපු පාර සට ගාල 15ටම නැග්ගා කලින් මගේ account එකක් තිවුනා නිල් පාට කොහෙද මේකෙ ලොක්කෙක් no fake id s කියලා මාව දොට්ට දැම්මනේ ඒ පාර account haduwa 2k ඒ 2ම බෑන් කරා ආයෙ ඒ පාර ඊලග දවසේ මේක හැදුවා මේක තාම තියෙනවා :) දැන් ඉතින් වැඩිය කොහෙවත් කමෙන්ට් කරන්නෙවත් ත්‍රෙඩ් දාන්නෙවත් නෑ ආයෙ බෑන් කරොත් :lol:

    බෑන් කරන හින්දා නිල් රෙප් පස්සෙ ගිහිල්ලා වැඩක් නෑ අන්තිමට ඒව වතුරෙ නේ රතු පාට හොදයි ඉතින් කැපිලා පේනවා නේ උබේ නිල් කොටු 11ම වඩා මගේ -1 පේනවා :lol:
    රත්තරං;17358881 said:

    :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    නැකැත් රාල;17359274 said:
    මචන් මූ බොරුවට දැම්මත් සිරාවටම මේ වගේ සිද්ධි තියනව බන්. මේ පහුගිය පෝය දවසෙත් ආව ගම්පහ ඉඳලා කොල්ලෙක් උගේ කථාව මේ වගේම තමයි එතනත් ගෙවල් වල අකමැත්තෙන් බැඳලා.. උන්ට නම් අවුරුදු දෙකක දුවෙකුත් ඉන්නවා.. ගෑනි දරුව අරන් ගෙදර ගිහින් දරුවව පෙන්නන්නෙත් නෑලු.. පවු කියලා හිතෙනවා බන්.. මම නම් හැමදාම මේ වගේ කථාවක් අහනවා සමහර කේස් මීට වඩා දරුනුයි.. මිනිස්සු විහින් මොනවට මේ වගේ ප්‍රශ්න දාගන්නවද මන්දා..

    nakathge hamineth mehamada
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;17357910 said:

    සල්ලි වැඩක් නෑ සල්ලි තියෙන තැන සතුට නෑ කියන එක මිදි තිත්ත නරින්ගේ කතා. ඒකත් හරියට රතුපාට කමිස අදින මිනිස්සු සේරම කොරයි කියනවා වගේ නොගැලපෙන කතාවල්

    අම්මා තාත්තව ප්‍රෙස් කලේ නෑ. අම්ම ශක්තියක් උනා. ඒත් ඒ දෙන්නා කොච්චරා ආදරෙන් උන්නත් සල්ලි වල අඩුවේ පීඩනේ තිබ්බ. හුගක්ම අපි දුප්පත් උනේ තාත්තාට අසනීපයක් හැදුනහම. ඊට කලින් මම පොඩි කාලේ එහෙම හොදින් උන්නා. ගෑනියෙක්ට සලකන්න ඉගෙනගත්තේ තාත්තගෙන් මම. මගෙයි නෝනගෙයි බැදීම අම්මගෙයි තාත්තගෙයි බැදීමම වගේ වෙන්න ඇති. ඒත් අපි දෙන්නා අම්මට තාත්තට වඩා හුගාක් සැප විදන් සතුටින් ඉන්නවා - (ps ඉල්ලීමක් මත නිසා මා ගැන විස්තර පලකරන ලදී )

    ආර්තික අතින් මිනිස්සු අසාර්තක උනාම ඒ අයට කියන්න දහසක් දේවල් තියෙනවා. ඒත් හිත යටින් හිතනවා අරෙහෙම උනානම් මෙහෙම උනානම් කියල. ඔය කොයි ගෑනිත් ආසයි ලස්සනට කාලා ඇදල ඉන්න. පෙරලුන අත හොදයි කියල ලෝකෙට කිව්වට:P

    රත්තරං....

    ඉස්සල්ලම මට නම් හිතෙන්නේ මේක දාපු එකා ගොන් ආතල් එකක් ගන්න දාපු ත්‍රෙඩ් එකක් මේ. නමුත් ඔබ කියල තියන දේවල් වලින් ඇත්තටම මේ ත්‍රෙඩ් එකට වටිනාකමක් ආව. හැදෙන මිනිහෙක්ට හැදෙන්න ඒවා වැදගත් වෙයි

    නමුත් ඒ ගෑනි හරි කියන එකටනම් එකග වෙන්න බෑ. හරි ඔව් හැමෝම කැමති වහනයක් අරන් පිළිවෙලකට ජිවත් වෙන්න ඇත්ත.

    ඒ ගෑනු කෙනා හොඳ කෙනෙක් නම් කරන්න ඕනේ තමන්ගේ මනුස්සයව හොඳ වාහනයක් ගන්න පුළුවන් මට්ටමකට දියුණු වෙන්න උනන්දු කරන එක එහෙම දේකට මමත් උදව් කරන්නම් අපි උත්සහ කරමු කියල දිරිගන්වන එක මිසක් උබ කොහෙන් හරි කමක් නැහැ මට Hybrid එකක් අරන් වරෙන් කියල කියන එක නෙවෙයි නේද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේකයි සතුට කියනදේට සල්ලි එක සාදකයක් .
    ඒ කියන්නේ සල්ලි තිබ්බම කියලා සතුට ගන්න බැහ.
    ඒ වගේම සල්ලි නැති උනාමත් සතුට අඩුවෙන්න පුළුවන්.
    මේ දෙක අතර බැදීමක් නැහැ කිව්වොත් බොරුවක්

    හැබැයි පවුල් ජිවිතයකට ගොඩක් වෙලාවට බලපාන්නේ දෙන්නගේ පවුල් පසුබිම. පාසල් හා සමජයන් හම්බෙන අත්දැකීම්.
    ඒවගෙන් පුළුවන් දෙන්නෙක් ජිවත් වෙනකොට එන ප්‍රශ්න ( ආර්ථික , ලෙඩදුක්, ) පාලනය කරගන්න. ඉවසීම වගකීම් දැරීම , ඉදිරිය දැකීමට ඇති හැකියාව වගේ දේවල් ලැබෙන්නේ, පවුල් පසුබිම, පාසල් හා සමාජ අත්දැකීම් වලින්. ඒවා යම් මට්ටමකට තියන දෙන්නෙක් දැකපු මුලි දවසේ කසාද බැන්දෙවුවත් සාර්ථකව ජිවත් වෙන්න පුළුවන්.

    හැබැයි රත්තරන් කියන හැම සදකයක්ම නැති මිනිස්සු හොදින් ජිවත් වෙන්ව සතුටෙන්..ගොඩාක් සල්ලි නැති උනත් ජිවිතේ සාර්ථකව. හැබැයි ඒ මිනිස්සුන්ට තව සල්ලි ලැබුනොත් තවත් සන්තොස්න් ඉන්න පුළුවන්. ඒ කතාව හරි.

    :yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආ -1 බන් තිවුනේ උබ දීපු පාර සට ගාල 15ටම නැග්ගා කලින් මගේ account එකක් තිවුනා නිල් පාට කොහෙද මේකෙ ලොක්කෙක් no fake id s කියලා මාව දොට්ට දැම්මනේ ඒ පාර account haduwa 2k ඒ 2ම බෑන් කරා ආයෙ ඒ පාර ඊලග දවසේ මේක හැදුවා මේක තාම තියෙනවා :) දැන් ඉතින් වැඩිය කොහෙවත් කමෙන්ට් කරන්නෙවත් ත්‍රෙඩ් දාන්නෙවත් නෑ ආයෙ බෑන් කරොත් :lol:

    බෑන් කරන හින්දා නිල් රෙප් පස්සෙ ගිහිල්ලා වැඩක් නෑ අන්තිමට ඒව වතුරෙ නේ රතු පාට හොදයි ඉතින් කැපිලා පේනවා නේ උබේ නිල් කොටු 11ම වඩා මගේ -1 පේනවා :lol:

    :P

    මචන් සමහර උන් වේක් හෝ ගාලා බස්සන එකයි කේස් එක

    වැදගත් ත්‍රෙඩ් එකක් දෙකක් දාලා උබ ෆේක් නෙමේ කියල පෙන්නපන් එච්චටයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං....

    ඉස්සල්ලම මට නම් හිතෙන්නේ මේක දාපු එකා ගොන් ආතල් එකක් ගන්න දාපු ත්‍රෙඩ් එකක් මේ. නමුත් ඔබ කියල තියන දේවල් වලින් ඇත්තටම මේ ත්‍රෙඩ් එකට වටිනාකමක් ආව. හැදෙන මිනිහෙක්ට හැදෙන්න ඒවා වැදගත් වෙයි

    නමුත් ඒ ගෑනි හරි කියන එකටනම් එකග වෙන්න බෑ. හරි ඔව් හැමෝම කැමති වහනයක් අරන් පිළිවෙලකට ජිවත් වෙන්න ඇත්ත.

    ඒ ගෑනු කෙනා හොඳ කෙනෙක් නම් කරන්න ඕනේ තමන්ගේ මනුස්සයව හොඳ වාහනයක් ගන්න පුළුවන් මට්ටමකට දියුණු වෙන්න උනන්දු කරන එක එහෙම දේකට මමත් උදව් කරන්නම් අපි උත්සහ කරමු කියල දිරිගන්වන එක මිසක් උබ කොහෙන් හරි කමක් නැහැ මට Hybrid එකක් අරන් වරෙන් කියල කියන එක නෙවෙයි නේද?

    නැහැ. උබ හරි.

    මමත් එහෙම කියල නෑ. මේකේ සමහරු එක කමෙට් එකක් දෙකක් කියවලා ටපලගෙන බන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;17359419 said:

    නැහැ. උබ හරි.

    මමත් එහෙම කියල නෑ. මේකේ සමහරු එක කමෙට් එකක් දෙකක් කියවලා ටපලගෙන බන්

    අනිත් එක මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් Hybrid ගන්න කියන එක කොහොමත් වැරදි නේ :rofl: ඔන්න Petrol car එකක් ඉල්ලුවානම් තව කමක් නැහැ :P
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    රත්තරං;17359413 said:
    මචන් සමහර උන් වේක් හෝ ගාලා බස්සන එකයි කේස් එක

    වැදගත් ත්‍රෙඩ් එකක් දෙකක් දාලා උබ ෆේක් නෙමේ කියල පෙන්නපන් එච්චටයි

    ok boss :P :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරං;17358674 said:
    මේකෙන් මමනම් ගල් මුල් සහ මල් දෙක තුනම කෑවා

    නංගී මේක මුල ඉදල කියවලා තේරනයක් ගන්න කොයි වගේ කොල්ලෙක්ද සහකාරයා කරගන්නේ කියල

    මේක කියෙව්වනම් පිරිමින්ගේ අදහස් ගැන සෑහෙන්න දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයි

    ඒ වගේම නිකන් ගොන් තීරන අරන් පෙරලුන පිට හොදයි ලස්සනයි ඒ පැත්ත තමා හොදම කියලා ලෝකෙට කියාන හිත යටින් දුක් විදින මට්ටමට වැටෙන්නත් එපා:rofl::rofl:

    ඔව්නේ මේ වගේ ත්‍රෙඩ් කියවපුවම මගේ ඇග නිකන් සිරිස් ගාලා යනවා..අනේ අම්මේ..කොල්ලෝ හිතන විදිහ බලන්න මේ වගේ ත්‍රෙඩ් කියවන්න ඕන.....තැන්කු හොදේ මට කමෙන්ට් එකක් දැම්මට..
    ඇත්තටම අයියේ කියන්නේ මේක කියෙවුවට පස්සේ මට සහකාරයෝ ඕන නැහැ කියලා හිතුන:oo:

    බින්දු;17358752 said:
    I came here to read comments :P
    me too ane :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව්නේ මේ වගේ ත්‍රෙඩ් කියවපුවම මගේ ඇග නිකන් සිරිස් ගාලා යනවා..අනේ අම්මේ..කොල්ලෝ හිතන විදිහ බලන්න මේ වගේ ත්‍රෙඩ් කියවන්න ඕන.....තැන්කු හොදේ මට කමෙන්ට් එකක් දැම්මට..
    ඇත්තටම අයියේ කියන්නේ මේක කියෙවුවට පස්සේ මට සහකාරයෝ ඕන නැහැ කියලා හිතුන:oo:

    me too ane :P

    කොල්ලෝ මොන විදියටද හිතන්නේ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව්නේ මේ වගේ ත්‍රෙඩ් කියවපුවම මගේ ඇග නිකන් සිරිස් ගාලා යනවා..අනේ අම්මේ..කොල්ලෝ හිතන විදිහ බලන්න මේ වගේ ත්‍රෙඩ් කියවන්න ඕන.....තැන්කු හොදේ මට කමෙන්ට් එකක් දැම්මට..
    ඇත්තටම අයියේ කියන්නේ මේක කියෙවුවට පස්සේ මට සහකාරයෝ ඕන නැහැ කියලා හිතුන:oo:

    ඇයි ඔයත් hybrid ඉල්ලන්නද හිතන් ඉන්නේ?:P