EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෝ කුකුලෝස්!!!!!!!
    සුබ උදෑසනක් වේවා!...........
    කකුලට නම් කෙළවෙන පාටයි............:(

    :oo: මාමේ නරකද NFTH එකටවත් ගිහින් ඕක පොඩ්ඩක් බලවා ගත්තොත්..... මාළඹේ හන්දියෙන්ම බස් එකකුත් තියෙනවා කුදලන් යන්න හොස්පිටල් එකට...... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: මාමේ නරකද NFTH එකටවත් ගිහින් ඕක පොඩ්ඩක් බලවා ගත්තොත්..... මාළඹේ හන්දියෙන්ම බස් එකකුත් තියෙනවා කුදලන් යන්න හොස්පිටල් එකට...... :yes:
    අර කොන්දි වගේ උන් ඉන්න තැනට????
    නෙවර් !!!!!!!!

    ඒ වගේ උන් ස්ටාෆ් තියාගන්න එකෙන්ම තේරෙනව නෙහ් තැනේ හැටි!!!!!!:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර කොන්දි වගේ උන් ඉන්න තැනට????
    නෙවර් !!!!!!!!

    ඒ වගේ උන් ස්ටාෆ් තියාගන්න එකෙන්ම තේරෙනව නෙහ් තැනේ හැටි!!!!!!:dull::dull:

    :rofl: එතකොට මාමේ උන්ගේ සාම්පල් එකතු කරන්න බාර ගන්න තැන්......?? :baffled: (රිදෙයි. මරු කියවයි.)

    කරන්ට් එක තියෙනවද මාමේ.....?? බලපන්කෝ..... වැඩ ඔක්කොම හබක් කරන්ට් නෑ..... :dull::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: 100% Sure මූ එන්නේ නෑ....... :no: :lol:

    මාමි හරි මාමි......... මූ තිබ්බා පොල්ල......... මේ ටුට්ටා බලං ඉඳලා බලං ඉඳලා මම ම තෝ එනවද නැද්ද කියලා කෝල් කරලා අහනකන්ම කිවේ නෑනේ එන්නේ නෑ කියලා........ :frown::frown::frown::frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර කොන්දි වගේ උන් ඉන්න තැනට????
    නෙවර් !!!!!!!!

    ඒ වගේ උන් ස්ටාෆ් තියාගන්න එකෙන්ම තේරෙනව නෙහ් තැනේ හැටි!!!!!!:dull::dull:

    මලාට යන්න එපා ඔය පැත්ත පළාතේ......... මම නම් දන්නා දන්නා එවුන්ට කියන්නේ ඕකට යන එපා කියලා.......

    තව ටිකෙන් අපේ පුංචි ව ඔකේ ඉන්න අ.හු.වේ. ගෝතයෝ ටික මරාගන්නවා ඩෙංගු හැදිලා එන්න එන්න ක්‍රිටිකල් වෙච්චි අපේ පුංචිව නෑ ඔය ඩෙංගු නෙවෙයි කියලා තව තියාගන්න හැදුවේ....... එතනින් බලෙන්ම ටිකට් කපන උණ රෝහලට එක්ක ගියාම එතනින් බැන්නා ඇයි මෙච්චර වෙනකම් හිටියේ කියලා......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: එතකොට මාමේ උන්ගේ සාම්පල් එකතු කරන්න බාර ගන්න තැන්......?? :baffled: (රිදෙයි. මරු කියවයි.)

    කරන්ට් එක තියෙනවද මාමේ.....?? බලපන්කෝ..... වැඩ ඔක්කොම හබක් කරන්ට් නෑ..... :dull::angry:

    මාමි....... කොම්බෝ ඩ්‍රයිව් එක පිස්සු නටනවා...... සමහර dvd රීඩ් කරනවා සමහර එව්වා රීඩ් කරන්නේ නෑ....... මක්කැයි කොරන්නේ........ පොලවේ ගැහුවොත් හරි යයිද....... ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමි හරි මාමි......... මූ තිබ්බා පොල්ල......... මේ ටුට්ටා බලං ඉඳලා බලං ඉඳලා මම ම තෝ එනවද නැද්ද කියලා කෝල් කරලා අහනකන්ම කිවේ නෑනේ එන්නේ නෑ කියලා........ :frown::frown::frown::frown:

    :lol: මම නොදන්න පෙරා........ :rofl: මම කිව්වේ අනිවා ඕකා එන්නේ නෑ කියලා...... :yes: දැන් ඈවිත් මරු කියවයි...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl: එතකොට මාමේ උන්ගේ සාම්පල් එකතු කරන්න බාර ගන්න තැන්......?? :baffled: (රිදෙයි. මරු කියවයි.)

    කරන්ට් එක තියෙනවද මාමේ.....?? බලපන්කෝ..... වැඩ ඔක්කොම හබක් කරන්ට් නෑ..... :dull::angry:
    විදුලි බලය තිබේ!!!!!!:dull::dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    tweetie-good-morning.gif

    :love::Dගුම් මෝර්නින් හොට්ටනි හොට්ටියනි:love::D
     
    Status
    Not open for further replies.