EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෝ ඇස් දෙක කටේ දාං ද ඉන්නේ ගොං බිජ්ජා............

    # සෙට් වීම dec 28

    ටෙන් තවුසන්ඩ් වලට වෙන්ට සමා දන්නේ නෑ හාන්කවිසියක් මේ ගැන....... :sorry::sorry::sorry::sorry::sorry: ඔය කියනකම් වෙන කවුරුවත් කිව්වෙත් නෑනේ........ :oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුබ උදෑසනක් මගේ කොල්ලෝ ටිකට හා කෙල්ලො දෙන්නට...:D:love:
    මේ ඔයා කරුණාකරලා ඉන්න තැනකට මාව ගෙන්නගන්නේ නැතුව ඕක කැඩුම් බිඳුම් වෙදෙක්ට පෙන්නනවද ?අපිටනන් තව්සන්ඩ් ටෝක්ස් උපදෙස් දෙයි...එයාට වුනාම සත පහකට ගනන් ගන්නෙ නෑ...ඕකට අද හෙටම බෙහෙත් කලේ නැත්තන් උස්සන් ගිහින් වෙදෙක්ට පෙන්නන්නේ...:frown::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ත්‍රෙඩ් එක කියෙව්වෙ නැහැ... තරහ නැතිව කියනවද කකුලට මක් වෙලාද කියල :dull:
    දෙපාරක් කකුල පෙරලිලා දැං කුකුල වගේ ඉන්නව අංඩ කැඩිච්ච!!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් මගේ කොල්ලෝ ටිකට හා කෙල්ලො දෙන්නට...:D:love:
    මේ ඔයා කරුණාකරලා ඉන්න තැනකට මාව ගෙන්නගන්නේ නැතුව ඕක කැඩුම් බිඳුම් වෙදෙක්ට පෙන්නනවද ?අපිටනන් තව්සන්ඩ් ටෝක්ස් උපදෙස් දෙයි...එයාට වුනාම සත පහකට ගනන් ගන්නෙ නෑ...ඕකට අද හෙටම බෙහෙත් කලේ නැත්තන් උස්සන් ගිහින් වෙදෙක්ට පෙන්නන්නේ...:frown::angry:
    බේත් කොරන්නෙ ම නෑ.....:rofl::rofl:
    ඔයාව දකින්න ආසයි!!! ඒ නිසා.....:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ටෙන් තවුසන්ඩ් වලට වෙන්ට සමා දන්නේ නෑ හාන්කවිසියක් මේ ගැන....... :sorry::sorry::sorry::sorry::sorry: ඔය කියනකම් වෙන කවුරුවත් කිව්වෙත් නෑනේ........ :oo:

    ඔයා නැති දවස් දෙකේද කොහෙද සෙට් වීම සෙට් කරගෙන ඇත්තේ සුදූ...:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසනක් මගේ කොල්ලෝ ටිකට හා කෙල්ලො දෙන්නට...:D:love:
    මේ ඔයා කරුණාකරලා ඉන්න තැනකට මාව ගෙන්නගන්නේ නැතුව ඕක කැඩුම් බිඳුම් වෙදෙක්ට පෙන්නනවද ?අපිටනන් තව්සන්ඩ් ටෝක්ස් උපදෙස් දෙයි...එයාට වුනාම සත පහකට ගනන් ගන්නෙ නෑ...ඕකට අද හෙටම බෙහෙත් කලේ නැත්තන් උස්සන් ගිහින් වෙදෙක්ට පෙන්නන්නේ...:frown::angry:

    1412690423274_wps_8_Most_heavily_pregnant_wom.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තව අංගයක් තියනව ඒකටත් අපලයි!!!!!:rofl:
    :rofl::rofl::rofl:ඒකට වැඩිපුරම අපල එකා පේන්න නැහැ මේ මාසෙත් ඩේට ටිකට කෙලවගෙන ඉන්නවද දන් නැහැ සීලිම දිහා බලන්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔයා නැති දවස් දෙකේද කොහෙද සෙට් වීම සෙට් කරගෙන ඇත්තේ සුදූ...:yes:

    අනේ මන්දා....... මුන් ටික මගේ අතින් සමූල ඝාතනය වෙන්න හදන්නේ මට නොකිව්වොතින් දවස කල් වේලා ඇතිව.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පෙන්වන්න පුලුවන් නම් පෙන්වන්න....කකුල උඩින් තියන් ඉන්න කිවුවොත් එහෙම ඉන්න..ඕන නම් සතියක් උපරිම ඉන්න කියයි....

    ඊට වඩා හොදයිද ඕක වැඩි වෙලා මාස 3 විතර එකතැන ඉන්න උනොත්???:angry::angry:

    එතකොට හොයාගත්ත පණං 4 තව පණං 100 කුයි වැයවෙනවා...එකට කැමතිද?තේරෙනවා ඔයා කියන දේ අයියේ..තාත්තලා ඔක්කොම ඔහොම තමයි හිතන්නේ..එත් ඒක හරි දේ නෙමෙයි...:dull:

    මට තේරෙන් නැහැ ඇයි මේ වයසට යද්දී කට්ටිය කියන දේ අහන්නේ නැත්තේ කියලා...අපි වයසින් පොඩි නිසාද? නැත්නම් ගත යුත්තක් නෑ වගේ හිතන නිසාද? :dull: අපේ තාත්තා උනත් ඔහොමයි..මට එපා වෙනවා එතකොට...:dull:

    මොකක් උනත් අවසානෙට මන් කියන්නේ ඕක පෙන්වන්න...පෙන්නලා කියන එකක් කරන්න..බැරිනම් එත් පෙන්වන්න..:yes::yes:

    මන් ආයේ කවදාවත්ම ඔයාගේ කකුල ගැන අහන්නෙත් නැහැ එකට මොකුත් කියන්නෙත් නැහැ..ඔයා කැමති විදිහට එකත් එක්ක ඉන්න .....:dull::dull:
    :yes:ඇයි අපේ රැවුල නෑනේ...ඒකයි...:(
    Oh My God, He Is Still Celebrating…!

    Wife: Look At that drunker.
    Husband: Who is he ?
    Wife: 10yrs back he proposed me I rejected him
    Husband: Oh my god, he is still celebrating…!

    :lol::lol::lol::lol:
    :rofl:
     
    Status
    Not open for further replies.