



ඔය කියනකම් වෙන කවුරුවත් කිව්වෙත් නෑනේ........ 
තව අංගයක් තියනව ඒකටත් අපලයි!!!!!යකෝ මේකෙ උන්ගේ කකුල් වලටමනෙ අපල





දෙපාරක් කකුල පෙරලිලා දැං කුකුල වගේ ඉන්නව අංඩ කැඩිච්ච!!!!!ත්රෙඩ් එක කියෙව්වෙ නැහැ... තරහ නැතිව කියනවද කකුලට මක් වෙලාද කියල![]()
බේත් කොරන්නෙ ම නෑ.....සුබ උදෑසනක් මගේ කොල්ලෝ ටිකට හා කෙල්ලො දෙන්නට...
මේ ඔයා කරුණාකරලා ඉන්න තැනකට මාව ගෙන්නගන්නේ නැතුව ඕක කැඩුම් බිඳුම් වෙදෙක්ට පෙන්නනවද ?අපිටනන් තව්සන්ඩ් ටෝක්ස් උපදෙස් දෙයි...එයාට වුනාම සත පහකට ගනන් ගන්නෙ නෑ...ඕකට අද හෙටම බෙහෙත් කලේ නැත්තන් උස්සන් ගිහින් වෙදෙක්ට පෙන්නන්නේ...![]()










ටෙන් තවුසන්ඩ් වලට වෙන්ට සමා දන්නේ නෑ හාන්කවිසියක් මේ ගැන.......ඔය කියනකම් වෙන කවුරුවත් කිව්වෙත් නෑනේ........
![]()

සුබ උදෑසනක් මගේ කොල්ලෝ ටිකට හා කෙල්ලො දෙන්නට...
මේ ඔයා කරුණාකරලා ඉන්න තැනකට මාව ගෙන්නගන්නේ නැතුව ඕක කැඩුම් බිඳුම් වෙදෙක්ට පෙන්නනවද ?අපිටනන් තව්සන්ඩ් ටෝක්ස් උපදෙස් දෙයි...එයාට වුනාම සත පහකට ගනන් ගන්නෙ නෑ...ඕකට අද හෙටම බෙහෙත් කලේ නැත්තන් උස්සන් ගිහින් වෙදෙක්ට පෙන්නන්නේ...![]()
තව අංගයක් තියනව ඒකටත් අපලයි!!!!!![]()


ඒකට වැඩිපුරම අපල එකා පේන්න නැහැ මේ මාසෙත් ඩේට ටිකට කෙලවගෙන ඉන්නවද දන් නැහැ සීලිම දිහා බලන්බේත් කොරන්නෙ ම නෑ.....
ඔයාව දකින්න ආසයි!!! ඒ නිසා.....![]()

පට්ට ඔයි.[/IMG]

..බඩත් රිදෙනව හිනාවෙලා ..එනකම් ලෑස්ති කරගෙන හිටියා වගෙයි 

ඔයා නැති දවස් දෙකේද කොහෙද සෙට් වීම සෙට් කරගෙන ඇත්තේ සුදූ...![]()
මෙහෙම නං බේත් කොරන්නෙ ම නෑ![]()
පෙන්වන්න පුලුවන් නම් පෙන්වන්න....කකුල උඩින් තියන් ඉන්න කිවුවොත් එහෙම ඉන්න..ඕන නම් සතියක් උපරිම ඉන්න කියයි....
ඊට වඩා හොදයිද ඕක වැඩි වෙලා මාස 3 විතර එකතැන ඉන්න උනොත්???
එතකොට හොයාගත්ත පණං 4 තව පණං 100 කුයි වැයවෙනවා...එකට කැමතිද?තේරෙනවා ඔයා කියන දේ අයියේ..තාත්තලා ඔක්කොම ඔහොම තමයි හිතන්නේ..එත් ඒක හරි දේ නෙමෙයි...
මට තේරෙන් නැහැ ඇයි මේ වයසට යද්දී කට්ටිය කියන දේ අහන්නේ නැත්තේ කියලා...අපි වයසින් පොඩි නිසාද? නැත්නම් ගත යුත්තක් නෑ වගේ හිතන නිසාද?අපේ තාත්තා උනත් ඔහොමයි..මට එපා වෙනවා එතකොට...
මොකක් උනත් අවසානෙට මන් කියන්නේ ඕක පෙන්වන්න...පෙන්නලා කියන එකක් කරන්න..බැරිනම් එත් පෙන්වන්න..
මන් ආයේ කවදාවත්ම ඔයාගේ කකුල ගැන අහන්නෙත් නැහැ එකට මොකුත් කියන්නෙත් නැහැ..ඔයා කැමති විදිහට එකත් එක්ක ඉන්න .....![]()
ඇයි අපේ රැවුල නෑනේ...ඒකයි...
Oh My God, He Is Still Celebrating…!
Wife: Look At that drunker.
Husband: Who is he ?
Wife: 10yrs back he proposed me I rejected him
Husband: Oh my god, he is still celebrating…!
