EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බෙහෙත් ගනින් ..සෙම අමාරුව එපාවෙනව :no:

    ඊයේ ගෙදර පේන්ට් කරා බං..... මට ඔය පේන්ට් වැඩ එහෙම කරද්දී මේ වගේ එනවා...... වැඩිම වුනොත් වීස් එකට එනවා........ ගෙවල් වල තියෙන දුවිල්ල ඇලජික්........ :baffled::oo::dull::dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඊයේ ගෙදර පේන්ට් කරා බං..... මට ඔය පේන්ට් වැඩ එහෙම කරද්දී මේ වගේ එනවා...... වැඩිම වුනොත් වීස් එකට එනවා........ ගෙවල් වල තියෙන දුවිල්ල ඇලජික්........ :baffled::oo::dull::dull:

    අපෝ මටත් එහෙමයි...මටනන් පීනස තියේ..මම කරන්නේ ඔහොම දවසට සෙට්‍රිසෙට් පෙත්තක් බොන එක...හරිම අමාරුයි :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවුද යකෝ මට කියන්නේ නැතුව සැට් වෙන්නේ මේකේ?
    කිඹුල් බොසාට මතකද ඒ අතීතය?
    ඉස් ඉස්සෙල්ලාම කිඹුල් ක්ලිනික් එකේ අපි ස්ඇට් උන හැටි? තරියා, කඩියා, ලබ්බා තව කවුද ආවේ?
    මට මතක නෑ නේ.

    හොට් බැටර් කටල්ෆිශ් එක මතකෙයි?

    නුවරදී BBQ එක....... ලොවෙත් නැත........
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මෙන්න වැඩක් කිව්වලු......... "උස්සන් ගිහින් වෙදෙක්ට පෙන්නන්නේ." කියලා කිව්වම මම හිතුවේ උස්සන් යන්න මේකාව මෙල්ල කරගන්නේ මෙහෙම වෙන්නැති කියලා....... ඒකයි ඕක දැම්මේ......

    අනේ අම්මපා පවු කියලා හොයලා හොයලා හැඩකාර ෆිගර් එකක් තියෙන ගෑණු කෙනෙක්ගේ ෆොටෝ එකක් දැම්මේ......... නැතිනම් මේක දාන්න වටින්නේ........ :frown:
    :rofl::rofl::rofl:
     
    ඔය මෙරු වගේ ආවා ගියා මේකට එන එවුන් නැතුව මේකේ යාව ජීව සාමාජිකයින් හැමෝටම විවෘතායි.......

    මාත් ඈතුලත්ද කියලා බලාගන්නෙ කොහොමෑයි

    සෙට් වෙන්න කිව්වොත් ඉතින් ආයි නෑ...වෙන දෙයක් ඕනේ නෑ..:rolleyes:

    :rofl::P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නුවරදී BBQ එක....... ලොවෙත් නැත........

    එහෙම එකක් උනාද කියලාවත් මම දන්නේ නැත.
    ඉස් ඉස් සෙල්ලාම කිඹුලා දැකපු දවස තවමත් මතක ඇත. අපි ඔක්කොමලා ඉස් ඉස්සෙලාම සැට් උනේ එදාය. එදා කිඹුලා දැකීමෙන් අපි අමන්ද ආනන්දයට පත් විය. :rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඊයේ ගෙදර පේන්ට් කරා බං..... මට ඔය පේන්ට් වැඩ එහෙම කරද්දී මේ වගේ එනවා...... වැඩිම වුනොත් වීස් එකට එනවා........ ගෙවල් වල තියෙන දුවිල්ල ඇලජික්........ :baffled::oo::dull::dull:
    මටත් මචන් :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්.. ඒ සෙටමෝලට ශ්‍රී බෝයියාත් ආවා. මම තරියා එක්ක ගෙදර ගියේ කියලත් මතකයි. ලබ්බා දෙකක් නවාගෙන ක්ලිනික් එක පුරා විකාරෙන් වගේ ඇවිද්දා..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපේ ක්ලබ් එකේ සෙටමෝලකදි ලැබෙන සතුටේ ප්‍රමානේ ඔයාට හිතාගන්නවත් බෑ........ :no::no::no:
    අපිට කොයින්ද පූසො මාලු...අපි යනවද මූදු?:(
    මට එක හරියන්නේ නෑ....... :baffled::no::no:
    :)
    මාත් ඈතුලත්ද කියලා බලාගන්නෙ කොහොමෑයි



    :rofl::P
    මෙච්චර මේ මම ඇතුලත් එකේ ඔයා ඇතුලත් නොවී තියේයැ?:oo:අනික කවුද අනේ ඕවට අවසර අරන් යන්නේ...එක පාරටම කඩන් පනිනවා මිසක්..:yes:
     
    Status
    Not open for further replies.