බෙහෙත් ගනින් ..සෙම අමාරුව එපාවෙනව![]()
ඊයේ ගෙදර පේන්ට් කරා බං..... මට ඔය පේන්ට් වැඩ එහෙම කරද්දී මේ වගේ එනවා...... වැඩිම වුනොත් වීස් එකට එනවා........ ගෙවල් වල තියෙන දුවිල්ල ඇලජික්........




බෙහෙත් ගනින් ..සෙම අමාරුව එපාවෙනව![]()




තෝ මහ කුපාඩියෙක්...![]()
ඇයි ඔයාද ඒ කිඹුල?![]()

සෙට් වෙන්න කිව්වොත් ඉතින් ආයි නෑ...වෙන දෙයක් ඕනේ නෑ..![]()



ඊයේ ගෙදර පේන්ට් කරා බං..... මට ඔය පේන්ට් වැඩ එහෙම කරද්දී මේ වගේ එනවා...... වැඩිම වුනොත් වීස් එකට එනවා........ ගෙවල් වල තියෙන දුවිල්ල ඇලජික්........![]()

කවුද යකෝ මට කියන්නේ නැතුව සැට් වෙන්නේ මේකේ?
කිඹුල් බොසාට මතකද ඒ අතීතය?
ඉස් ඉස්සෙල්ලාම කිඹුල් ක්ලිනික් එකේ අපි ස්ඇට් උන හැටි? තරියා, කඩියා, ලබ්බා තව කවුද ආවේ?
මට මතක නෑ නේ.
හොට් බැටර් කටල්ෆිශ් එක මතකෙයි?
මට හිතෙන හැටියට මැරිඩ් ක්ලබ් එකේදී පෙරාගේ පළමු ළිං ගත වීම..........![]()

අපෝ මටත් එහෙමයි...මටනන් පීනස තියේ..මම කරන්නේ ඔහොම දවසට සෙට්රිසෙට් පෙත්තක් බොන එක...හරිම අමාරුයි![]()



මෙන්න වැඩක් කිව්වලු......... "උස්සන් ගිහින් වෙදෙක්ට පෙන්නන්නේ." කියලා කිව්වම මම හිතුවේ උස්සන් යන්න මේකාව මෙල්ල කරගන්නේ මෙහෙම වෙන්නැති කියලා....... ඒකයි ඕක දැම්මේ......
අනේ අම්මපා පවු කියලා හොයලා හොයලා හැඩකාර ෆිගර් එකක් තියෙන ගෑණු කෙනෙක්ගේ ෆොටෝ එකක් දැම්මේ......... නැතිනම් මේක දාන්න වටින්නේ........![]()



ඔය මෙරු වගේ ආවා ගියා මේකට එන එවුන් නැතුව මේකේ යාව ජීව සාමාජිකයින් හැමෝටම විවෘතායි.......
සෙට් වෙන්න කිව්වොත් ඉතින් ආයි නෑ...වෙන දෙයක් ඕනේ නෑ..![]()


නුවරදී BBQ එක....... ලොවෙත් නැත........

මටත් මචන්ඊයේ ගෙදර පේන්ට් කරා බං..... මට ඔය පේන්ට් වැඩ එහෙම කරද්දී මේ වගේ එනවා...... වැඩිම වුනොත් වීස් එකට එනවා........ ගෙවල් වල තියෙන දුවිල්ල ඇලජික්........![]()

මාත් ඈතුලත්ද කියලා බලාගන්නෙ කොහොමෑයි

මෙහෙම specify කරන්නෙ අපි වගේ තනිකඩයො ඉන්නවමම දන්නා හැටියට උඹත් ඉතිං මේකේ යාවජිව බැඳපු කුකුලේක්නේ........![]()

අපිට කොයින්ද පූසො මාලු...අපි යනවද මූදු?අපේ ක්ලබ් එකේ සෙටමෝලකදි ලැබෙන සතුටේ ප්‍රමානේ ඔයාට හිතාගන්නවත් බෑ........![]()

මට එක හරියන්නේ නෑ.......![]()

මෙච්චර මේ මම ඇතුලත් එකේ ඔයා ඇතුලත් නොවී තියේයැ?මාත් ඈතුලත්ද කියලා බලාගන්නෙ කොහොමෑයි
![]()
අනික කවුද අනේ ඕවට අවසර අරන් යන්නේ...එක පාරටම කඩන් පනිනවා මිසක්..