EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේක Live show එකක් වගේ සීන් එකක්. :rofl:
    එලකිරි එකේ සෙට් එකක්ම එතන හිටියා. සීන් එක ඉස්සෙල්ලම දැක්කෙත් මේකේ හිටිය ඒ සීන් එක දකින්නම සුදුසුම ඩයල් එකක්. ඌගේ නම ඩී.ජේ. ගමයා... :rofl::P

    හෆ්ෆා......... එහෙනම් විනාස වෙන්න ඇති........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි පල්සර් ක්ලබ් එකේ ට්‍රිප ගිහින් ගෙදර එනකොට රෑ 10ට විතර බඩා මාවයි චානක මංජුලයවයි ගෙදර එක්කන් ගියා බීම එකක් වත් බීල යන්න කියලා..:yes:

    අපි හිටිය හින්ද යන්තම් මැරුම් නොකා බේරුනා.. :baffled:අරුයි මායි දුවන්න බලන් හිටියේ...:rofl:

    බොලා ගුටි කෑවා නම් තාම ගුටි කනවා යකෝ. උඹව නම් මම දැකලා නෑ නේ. චානක මංජුලයාගේ ඇටකටු ටික කුඩුවෙයි. :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    මැවිලා පේනවා...අර ඉස්සර කාලේ ජෝ අබේවික්‍රම එහෙම රඟපාපු විකට චිත්‍රපටිවල වගේ...:rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේක Live show එකක් වගේ සීන් එකක්. :rofl:
    එලකිරි එකේ සෙට් එකක්ම එතන හිටියා. සීන් එක ඉස්සෙල්ලම දැක්කෙත් මේකේ හිටිය ඒ සීන් එක දකින්නම සුදුසුම ඩයල් එකක්. ඌගේ නම ඩී.ජේ. ගමයා... :rofl::P

    :lol:අගේ නොකර වෙච්ච දේ කියන්නකෝ අනේ..
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :Dකාන්තා සහභාගීත්වයක් තියේනන් පොඩ්ඩක් දැනුම් දෙන්න...ට්‍රයි එකක් දෙන්නන් පොඩ්ඩක් ඔලුව දාලා යන්න එන්න...සිරා කියන්නේ...:yes:

    Anaaa... sudu akke podda kohomada? :love::D
    Koheda akkala yanna hadanme trip ekakda? :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොලා ගුටි කෑවා නම් තාම ගුටි කනවා යකෝ. උඹව නම් මම දැකලා නෑ නේ. චානක මංජුලයාගේ ඇටකටු ටික කුඩුවෙයි. :dull:

    මූ දැන් නම් කලින්ට වඩා එක අතක් මහතළු & තව එකක් දිගයිලු.......

    මරයි මාව දැන් ඇවිල්ලා......... :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Anaaa... sudu akke podda kohomada? :love::D
    Koheda akkala yanna hadanme trip ekakda? :D

    නෑ නන්ගියෝ...අපෙ ක්ලබ් එකේ කට්ටියගේ ඇනුවල් පාටි එක ගැන කතා වුනේ...පුතාට හොඳටම සනීපයි නන්ගි...තෑන්ක්ස් ඇහුවට...:love::love::D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බොලා ගුටි කෑවා නම් තාම ගුටි කනවා යකෝ. උඹව නම් මම දැකලා නෑ නේ. චානක මංජුලයාගේ ඇටකටු ටික කුඩුවෙයි. :dull:

    මූ දැන් නම් කලින්ට වඩා එක අතක් මහතළු & තව එකක් දිගයිලු.......

    මරයි මාව දැන් ඇවිල්ලා......... :rofl::rofl:
    :lol::lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ටෙන් තවුසන්ඩ් වලට වෙන්ට සමා දන්නේ නෑ හාන්කවිසියක් මේ ගැන....... :sorry::sorry::sorry::sorry::sorry: ඔය කියනකම් වෙන කවුරුවත් කිව්වෙත් නෑනේ........ :oo:
    මේ පාර සංජිව හලලා සෙට් වෙන කතාවක් තමා කිව්වේ....:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඩොකියුමෙන්ට්‍රි බලන එකේ සයිඩ් ඉෆෙක්ට් තමා

    ඒවත් එසේ මෙසේ ඒවා නෙමෙයි...පරණ ප්ලේන් ගැන එහෙම...:yes::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ පාර සංජිව හලලා සෙට් වෙන කතාවක් තමා කිව්වේ....:yes::yes:

    එහෙනම් මේ මැරිඩ් ක්ලබ් එකේ අවසානේ...... ලබ්බෙක්, අලියෙක්, කිඹුලෙක් ඇතුළු සෙට් එකම සමූල ඝාතනය කරනවා එහෙනම්........
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    නෑ නන්ගියෝ...අපෙ ක්ලබ් එකේ කට්ටියගේ ඇනුවල් පාටි එක ගැන කතා වුනේ...පුතාට හොඳටම සනීපයි නන්ගි...තෑන්ක්ස් ඇහුවට...:love::love::D

    Affaaa.... santhosai puthata saneepai kiwwama :D a dawaswala mmeke kattiyagen ahuwata kawruth mokuth kiwweth nane :? Ithin thawa baya wadi una kiyannakoo :(

    Adaa... party ekak nam matath enna puluwanda danne nane:rolleyes::love: kawda partiya denne?
     
    Status
    Not open for further replies.