EK Married Club-10

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol:අගේ නොකර වෙච්ච දේ කියන්නකෝ අනේ..

    බුදූ අම්මෝ බෑ. ඕකා මාත් එක්ක තරහා වෙනවා. මේ ත්‍රෙඩ් එක බලාගෙන යන්න. සමහර විට ඇතුලු පිටු වල තියේවි කතාව. හැබැයි සුවර් නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1505027
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ පාර සංජිව හලලා සෙට් වෙන කතාවක් තමා කිව්වේ....:yes::yes:

    :yes:ආහ් මටත් ඇහුනද කොහෙද එහෙම එකක්...බයිට් 300-400 kg හදන්න වෙනවා කිව්වා සන්ජියා ආවොත්...:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූ දැන් නම් කලින්ට වඩා එක අතක් මහතළු & තව එකක් දිගයිලු.......

    මරයි මාව දැන් ඇවිල්ලා......... :rofl::rofl:

    කාගෙද? ලබ්බාගේද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒවත් එසේ මෙසේ ඒවා නෙමෙයි...පරණ ප්ලේන් ගැන එහෙම...:yes::P

    අතින් කරකවන මෝටරයකින් ගුවන් යානයකට ඉන්ධන සපයන්නේ කෙසේද........ ඔන්න ඕක තමා කොල්ලා ප්‍රැක්ටිස් කරනවයි කියන්නෙම........ අනේ මන්දා පුළුවන් වෙයිද කියලා....... එත් කොල්ලා දස්සයා....... කවද හරි හරියැයි.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙනම් මේ මැරිඩ් ක්ලබ් එකේ අවසානේ...... ලබ්බෙක්, අලියෙක්, කිඹුලෙක් ඇතුළු සෙට් එකම සමූල ඝාතනය කරනවා එහෙනම්........
    :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනම් මේ මැරිඩ් ක්ලබ් එකේ අවසානේ...... ලබ්බෙක්, අලියෙක්, කිඹුලෙක් ඇතුළු සෙට් එකම සමූල ඝාතනය කරනවා එහෙනම්........

    උඹව තැනකට ගෙනියන්න බෑ නේ. චීත්තයක්, ගවුමක්, කම්බායක්, සාරියක්, ඔසරියක්, කලිසමක් (ගෑණු අඳින විවිධාකාරයේ කලිසම්) එක්ක උඹව තියන්න හරිම අමාරුයි නේ. :rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නුවරදී BBQ එක....... ලොවෙත් නැත........
    මට නම් ඊටත් වඩා...තෝලන්ගමුවේ වල් ඌරා....අම්මේ මතක් වෙද්දී...:P:P ඔන්න දැන් කීප දෙනෙක් දුවගෙන එයි....:rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Affaaa.... santhosai puthata saneepai kiwwama :D a dawaswala mmeke kattiyagen ahuwata kawruth mokuth kiwweth nane :? Ithin thawa baya wadi una kiyannakoo :(

    Adaa... party ekak nam matath enna puluwanda danne nane:rolleyes::love: kawda partiya denne?

    අනේ එහෙමද නන්ගියෝ...ඔයාගේ ෆෝන් නම්බර් එක සේව් කරගන්න බැරි වුනා මට එදා හදිස්සියට...නැත්තන් මම කෝල් කරනවා...අනේ සොරි හොඳේ...ඔයා එනවනන් මමත් ෂුවර් එනවා...:yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අහ්.. ඒ සෙටමෝලට ශ්‍රී බෝයියාත් ආවා. මම තරියා එක්ක ගෙදර ගියේ කියලත් මතකයි. ලබ්බා දෙකක් නවාගෙන ක්ලිනික් එක පුරා විකාරෙන් වගේ ඇවිද්දා..
    මම පරක්කු වෙලා ගිහින් කලින් ආවා...මම හිතන්නේ ඔය කියන සෙට් වීමද මන්දා...KFC චිකන් එහෙමත් හැදුවා....:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අතින් කරකවන මෝටරයකින් ගුවන් යානයකට ඉන්ධන සපයන්නේ කෙසේද........ ඔන්න ඕක තමා කොල්ලා ප්‍රැක්ටිස් කරනවයි කියන්නෙම........ අනේ මන්දා පුළුවන් වෙයිද කියලා....... එත් කොල්ලා දස්සයා....... කවද හරි හරියැයි.......
    Try and try...one day you can fly...kiyana thana kolla inne...:yes:
    උඹව තැනකට ගෙනියන්න බෑ නේ. චීත්තයක්, ගවුමක්, කම්බායක්, සාරියක්, ඔසරියක්, කලිසමක් (ගෑණු අඳින විවිධාකාරයේ කලිසම්) එක්ක උඹව තියන්න හරිම අමාරුයි නේ. :rolleyes:

    :shocked:hikzz...:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹව තැනකට ගෙනියන්න බෑ නේ. චීත්තයක්, ගවුමක්, කම්බායක්, සාරියක්, ඔසරියක්, කලිසමක් (ගෑණු අඳින විවිධාකාරයේ කලිසම්) එක්ක උඹව තියන්න හරිම අමාරුයි නේ. :rolleyes:

    මාව මරපිය...... මගේ චරිතේ නොමරපිය....... :angry::angry::angry:

    යකෝ ඔය තොගේ බේගල් වලට මේකේ ඉන්න බවලත් උදවිය මොනවා හිතනවා ඇතිද මං ගැන........ :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට නම් ඊටත් වඩා...තෝලන්ගමුවේ වල් ඌරා....අම්මේ මතක් වෙද්දී...:P:P ඔන්න දැන් කීප දෙනෙක් දුවගෙන එයි....:rofl::rofl:

    ඔය තෝලංගමු සෙට් වීම මට මිස් වුනානේ........ එදා තමා බොලාලා සෙට් එකේ කටහන්ඩවල් ටික ඇහුනෙත් මුලින්ම කෝල් කරද්දී........

    වල් ඌරෑ හින්දා අම්බානකම රිදෙන එකා එන්නේ හවසටනේ........ :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාව මරපිය...... මගේ චරිතේ නොමරපිය....... :angry::angry::angry:

    යකෝ ඔය තොගේ බේගල් වලට මේකේ ඉන්න බවලත් උදවිය මොනවා හිතනවා ඇතිද මං ගැන........ :frown:

    :rofl: "සන්ජියා ඔහොම හිටියට හරිම ලැජ්ජකාරයා...බවලත් උදවිය ඉන්න දිහාවත් බලන්නේ නෑ...අර මින්ස් වගේ බිමම බලන් ඉන්නේ..."ඔන්න අපිනන් හිතාගත්තේ එහෙමයි...:yes::P
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මාව මරපිය...... මගේ චරිතේ නොමරපිය....... :angry::angry::angry:

    යකෝ ඔය තොගේ බේගල් වලට මේකේ ඉන්න බවලත් උදවිය මොනවා හිතනවා ඇතිද මං ගැන........ :frown:

    Mokakda ayya arayage kathawe theruma?:confused:
     
    Status
    Not open for further replies.