අගේ නොකර වෙච්ච දේ කියන්නකෝ අනේ..
බුදූ අම්මෝ බෑ. ඕකා මාත් එක්ක තරහා වෙනවා. මේ ත්රෙඩ් එක බලාගෙන යන්න. සමහර විට ඇතුලු පිටු වල තියේවි කතාව. හැබැයි සුවර් නෑ.
http://www.elakiri.com/forum/showthread.php?t=1505027
අගේ නොකර වෙච්ච දේ කියන්නකෝ අනේ..
මේ පාර සංජිව හලලා සෙට් වෙන කතාවක් තමා කිව්වේ....![]()
ආහ් මටත් ඇහුනද කොහෙද එහෙම එකක්...බයිට් 300-400 kg හදන්න වෙනවා කිව්වා සන්ජියා ආවොත්...
මහත්වරුනි මේක විවුර්ත ආරාදනාවක්ද??
එහෙනම් අපිටත් අවසරද?

සන්ජිට හැර..දැන් රිදිලා මරු කියවයි....

මූ දැන් නම් කලින්ට වඩා එක අතක් මහතළු & තව එකක් දිගයිලු.......
මරයි මාව දැන් ඇවිල්ලා.........![]()
ඒවත් එසේ මෙසේ ඒවා නෙමෙයි...පරණ ප්ලේන් ගැන එහෙම...![]()
එහෙනම් මේ මැරිඩ් ක්ලබ් එකේ අවසානේ...... ලබ්බෙක්, අලියෙක්, කිඹුලෙක් ඇතුළු සෙට් එකම සමූල ඝාතනය කරනවා එහෙනම්........

එහෙනම් මේ මැරිඩ් ක්ලබ් එකේ අවසානේ...... ලබ්බෙක්, අලියෙක්, කිඹුලෙක් ඇතුළු සෙට් එකම සමූල ඝාතනය කරනවා එහෙනම්........

මට නම් ඊටත් වඩා...තෝලන්ගමුවේ වල් ඌරා....අම්මේ මතක් වෙද්දී...නුවරදී BBQ එක....... ලොවෙත් නැත........

ඔන්න දැන් කීප දෙනෙක් දුවගෙන එයි....

ආහ් මටත් ඇහුනද කොහෙද එහෙම එකක්...බයිට් 300-400 kg හදන්න වෙනවා කිව්වා සන්ජියා ආවොත්...
![]()

Affaaa.... santhosai puthata saneepai kiwwamaa dawaswala mmeke kattiyagen ahuwata kawruth mokuth kiwweth nane :? Ithin thawa baya wadi una kiyannakoo
Adaa... party ekak nam matath enna puluwanda danne nanekawda partiya denne?

සන්ජිට හැර..දැන් රිදිලා මරු කියවයි....
![]()
මම පරක්කු වෙලා ගිහින් කලින් ආවා...මම හිතන්නේ ඔය කියන සෙට් වීමද මන්දා...KFC චිකන් එහෙමත් හැදුවා....අහ්.. ඒ සෙටමෝලට ශ්රී බෝයියාත් ආවා. මම තරියා එක්ක ගෙදර ගියේ කියලත් මතකයි. ලබ්බා දෙකක් නවාගෙන ක්ලිනික් එක පුරා විකාරෙන් වගේ ඇවිද්දා..

Try and try...one day you can fly...kiyana thana kolla inne...අතින් කරකවන මෝටරයකින් ගුවන් යානයකට ඉන්ධන සපයන්නේ කෙසේද........ ඔන්න ඕක තමා කොල්ලා ප්රැක්ටිස් කරනවයි කියන්නෙම........ අනේ මන්දා පුළුවන් වෙයිද කියලා....... එත් කොල්ලා දස්සයා....... කවද හරි හරියැයි.......

උඹව තැනකට ගෙනියන්න බෑ නේ. චීත්තයක්, ගවුමක්, කම්බායක්, සාරියක්, ඔසරියක්, කලිසමක් (ගෑණු අඳින විවිධාකාරයේ කලිසම්) එක්ක උඹව තියන්න හරිම අමාරුයි නේ.![]()
hikzz...
උඹව තැනකට ගෙනියන්න බෑ නේ. චීත්තයක්, ගවුමක්, කම්බායක්, සාරියක්, ඔසරියක්, කලිසමක් (ගෑණු අඳින විවිධාකාරයේ කලිසම්) එක්ක උඹව තියන්න හරිම අමාරුයි නේ.![]()

බුදූ අම්මෝ බෑ. ඕකා මාත් එක්ක තරහා වෙනවා. මේ ත්රෙඩ් එක බලාගෙන යන්න. සමහර විට ඇතුලු පිටු වල තියේවි කතාව. හැබැයි සුවර් නෑ.
http://www.elakiri.com/forum/showthread.php?t=1505027

මට නම් ඊටත් වඩා...තෝලන්ගමුවේ වල් ඌරා....අම්මේ මතක් වෙද්දී...ඔන්න දැන් කීප දෙනෙක් දුවගෙන එයි....
![]()

මට නම් ඊටත් වඩා...තෝලන්ගමුවේ වල් ඌරා....අම්මේ මතක් වෙද්දී...ඔන්න දැන් කීප දෙනෙක් දුවගෙන එයි....
![]()

මාව මරපිය...... මගේ චරිතේ නොමරපිය.......
යකෝ ඔය තොගේ බේගල් වලට මේකේ ඉන්න බවලත් උදවිය මොනවා හිතනවා ඇතිද මං ගැන........![]()
"සන්ජියා ඔහොම හිටියට හරිම ලැජ්ජකාරයා...බවලත් උදවිය ඉන්න දිහාවත් බලන්නේ නෑ...අර මින්ස් වගේ බිමම බලන් ඉන්නේ..."ඔන්න අපිනන් හිතාගත්තේ එහෙමයි...

මාව මරපිය...... මගේ චරිතේ නොමරපිය.......
යකෝ ඔය තොගේ බේගල් වලට මේකේ ඉන්න බවලත් උදවිය මොනවා හිතනවා ඇතිද මං ගැන........![]()