shemale ගැන හෙව්වේ නෑ යකෝ
ඕකේ තියෙන්නේ සිංහල තේරුම්
.
.
.
.
බඩගිනියි කුකුලණි
![]()


කේක් කාලා හරියන්නේ නෑ යකෝ තෝ මගේ බඩේත් ගින්දර ඇවිලුවා........ යනවා මමත් සිංහලයෙක් විදියට බත් කාලා එන්න.........
shemale ගැන හෙව්වේ නෑ යකෝ
ඕකේ තියෙන්නේ සිංහල තේරුම්
.
.
.
.
බඩගිනියි කුකුලණි
![]()


ෆ්ලයි කරලානේ දැන් ඔය කකුල කඩාගෙන ඉන්නේ........ ඒත් ෆ්ලයි නොකරත් කවදාහරි විදියි ප්ලේන් එකක ගෑවෙන්නම මේ ප්‍රැක්ටිස් කරන විදියටනම්..........
පුළුවන් තරමටම සභ්‍ය කරලා කිව්වා...... අද හාෆ්ඩේ දාලා දෙගර ගියොත් හොඳා කියලා හිතෙනවා මේකා ඇවිත් අමතන ඇමතිල්ල බලාගෙන ඉන්න බැරි නිසා........![]()

අනේ බිමම බලාගෙන නම් යන්නේ නෑ....... ඇත්තම කිව්වොතින් ලස්සන ඈයෝ දිහා බැලෙනවා...... ඒත් බලනවා පමණි එතනින් එහාට මුකුත් නෑ....... ඔන්න ඇත්තම ඇත්ත පරම සත්‍යම කිව්වා.........


මලිති නෙවෙයි යෝදියේ මලිත්තාAh malithi sahoo...![]()





ප්‍රවේසම් වෙයිනේ ඊට පස්සේ. ඒකයි කීවේ.
ප්‍රවේසම් වෙයිනේ ඊට පස්සේ. ඒකයි කීවේ.


තාම තැනක් නෑ...date එක fixed..reserve කරලා තිය ගන්න...![]()
මම සමහර අයව අපේ එක්කෙනාටත් පෙන්වලා තියෙනවා...... සමහර අයගේ ෆැෂන් එහෙම මම පෙන්වලා කියනවත් එක්ක එව්වා ඔයාට ලස්සන වෙයි එහෙම කරලා බලන්න එහෙම කියලත්......

ආයේ අමුතුවෙන් ප්‍රවේශම් වෙන්න දෙයක් නෑ......... මගෙන් කාටවත් කරදරයක් හිරිහැරයක් නෑ...... මගේ නෝනාට හැර........![]()
තේරෙන නිසා තමා උඹලා දෙන්නා මැද්දේ නිදියන්නේ. 
මට හිතෙන දේ ගැනද උඹ මේ කියන්නේ?![]()
කේක් කාලා හරියන්නේ නෑ යකෝ තෝ මගේ බඩේත් ගින්දර ඇවිලුවා........ යනවා මමත් සිංහලයෙක් විදියට බත් කාලා එන්න.........
"දැකීමත් එක්තරා විදියක ***ක්" කියලා කැම්පස් එකේ කතාවක් තියෙනවා..
හෝර්න් එහෙම වදින්නේ නැද්ද?![]()




අනේ අහිංසක දේදුණු. ඒ කෙල්ලට මුගේ හිත කියවන්න පුළුවන් උනා නම්
තොට ගහනවා කොස්වත්ත්ට විසිවෙන්න ගෙදර ඉඳං.


ඒක චුටි කෙල්ලටතේරෙන නිසා තමා උඹලා දෙන්නා මැද්දේ නිදියන්නේ.
![]()
එදා තෝ එනවයි කියලා මම කෙල්ලට කිව්වා........ තෝ පොල්ල තියපු නිසා මට ඊයෙත් කරච්චලේ යකෝ කෝ තාත්තිගේ යාලුවා එනවද එනවද කියල අහලම.......





අනිවා එනවා මචන්ං. මම එන්නමයි හිටියේ. බොරුවක් නෙමෙයි. පස්සේ පරක්කු උන නිසා මම ගන්න එන්න හිටිය කාර් එක ඌ මට ගෙනත් දුන්න ගෙදරට. මම එනවා අනිවා!
දවස කියන්නම්![]()

එල එල......... අවුලක් නෑ...... එනවානම් කලින් කියපන් & පොල්ල නොතියා වරෙන් හරිය......![]()

notedසෙටමෝල පිළිබද ව-------
සෙටමෝල පිළිබදව කරුණු මෙම හුයේ දි සාකච්ඡාවට බදුන් නොකරනු ලබන අතර, පේද්ගලික පණිවුඩ මගින් සියළු දේ අදාල අයවලුන් වෙත දන්වනු ලැබේ.
ටැග් එක දැමූ පුගුලා එය ඉවත් කිරිම යහපති.