EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෙටමෝල පිළිබද ව-------
    සෙටමෝල පිළිබදව කරුණු මෙම හුයේ දි සාකච්ඡාවට බදුන් නොකරනු ලබන අතර, පේද්ගලික පණිවුඩ මගින් සියළු දේ අදාල අයවලුන් වෙත දන්වනු ලැබේ.

    ටැග් එක දැමූ පුගුලා එය ඉවත් කිරිම යහපති.

    යහපති........ :yes::yes::yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :eek::eek::eek:
    අයියේ මන් බෑන්ක් ගිය ඒක ගැනයි කිවුවේ..පලවෙනි වතාව නෙමේ...:no::no:
    ඔයා මේ මොකක් ගැනද කියන්නේ?:oo:

    ගෙදර වැඩ කළා කියලයි හිතුවේ....... ගෙදර වැඩ කිව්වේ ඔය උයන පිහන එව්වා මිසක් හෝම් වර්ක් නෙවෙ.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෙටමෝල පිළිබද ව-------
    සෙටමෝල පිළිබදව කරුණු මෙම හුයේ දි සාකච්ඡාවට බදුන් නොකරනු ලබන අතර, පේද්ගලික පණිවුඩ මගින් සියළු දේ අදාල අයවලුන් වෙත දන්වනු ලැබේ.

    ටැග් එක දැමූ පුගුලා එය ඉවත් කිරිම යහපති.

    Rogger that!!
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Boyfriend : Please Keep Me In Your Brain, Not In Your Heart…..


    Boyfriend : Please Keep Me In Your Brain, Not In Your Heart..
    .
    Girlfriend : How Funny, Why Not Heart..?
    .
    Boyfriend : Because
    .
    .
    . .
    Your Heart Is Housefull And Brain Is Empty, More Empty Space Means More Comfort. :P:lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo::oo: සංජී අයියේ ඔයා කුණුහබ්බ නෙහ් ඒ කිවුවේ??????????? මේ මෙයා ලොල් කියන්නේ:oo::oo:

    මූට මඤ්ඤං නංගි......... ඊයේ පෙරේදා ඉඳලා මම මොනවා කිව්වත් මේකාට තේරෙන්නේ එව්වා අනිත් පැත්තට...... :baffled::baffled::baffled: මම අදහස් කරපු ඩේ තමා දෙවෙනියට මම කිව්වේ.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූට මඤ්ඤං නංගි......... ඊයේ පෙරේදා ඉඳලා මම මොනවා කිව්වත් මේකාට තේරෙන්නේ එව්වා අනිත් පැත්තට...... :baffled::baffled::baffled: මම අදහස් කරපු ඩේ තමා දෙවෙනියට මම කිව්වේ.......

    :rolleyes::rofl:
    උඹ කියනවා අපි අහනවා..
     
    Status
    Not open for further replies.