මූට මඤ්ඤං නංගි......... ඊයේ පෙරේදා ඉඳලා මම මොනවා කිව්වත් මේකාට තේරෙන්නේ එව්වා අනිත් පැත්තට......මම අදහස් කරපු ඩේ තමා දෙවෙනියට මම කිව්වේ.......

ඇයි මොකෝ බැංකුවේ අලි කොටි එහෙම හිටියද?![]()

සංජියාටමයි වෙන්නේ![]()

ඇයි ඒ?![]()

ඇත්තටම මොකක් ගැනද බං සන්ජියා කියන්නේ????![]()

හ්ම්ම් මන් දන්නවා සංජී අයියගේ හිත හොදයි කියලා
එපා උනා..උන් හිටියා නම් හොදයි කියලා හිතුනා
දැක්කේ නැද්ද අනිත් කමෙන්ට්ස්.....නොනව මරන්නත් කියලා තිබුනා.....අනේ අම්මේ...කාගෙන් වත් මැරුම් කන්න කසාද බදින්නේ මොකටද ....?![]()
කොච්චරකල් යාලු වෙලා හිටියත් කොච්චර බඩ බැඳගෙන ආස්‍රය කරත් මිනිස් සිත කියන දේ තේරුම් ගන්න බෑ. බුද්ධාගමේ නම් ඔයා ඒක ඔයාට තේරෙනවා ඇති. ගෑණියෙක් පිරිමියෙක්ටවත් පිරිමියෙක් ගෑණියෙක්ටවත් යටත් වෙලා බැනුම් අහගෙන ගුටිකාගෙන ජීවත් වෙන්න ඕන නෑ. ඒක මගේ මතය. දෙන්නටම ස්වාධීනත්වයක් තියෙන්න ඕනා. අනුන් මත යැපෙන්නේ නැතුව තමන්ට කෙලින් ඉන්න පුළුවන්කම තියෙන්න ඕනා.A newly married husband saved his wife’s mobile number on his mobile as- “ My LIFE ”
-
-
After one year of marriage he changed the Number to- “ My WIFE ”
-
-
After 2 years of marriage he changed the number to- “ My HOME ”
-
-
After 5 years of marriage he changed the number to- “ HITLER
”
-
-
&
After 10 years of marriage he changed the number to- “ WRONG NUMBER ”

රටේ ලෝකේ ඉන්න උන් කියන කියන එව්වා කරන්නම ඕනෙද ඉතින්???හ්ම්ම් මන් දන්නවා සංජී අයියගේ හිත හොදයි කියලා
එපා උනා..උන් හිටියා නම් හොදයි කියලා හිතුනා
දැක්කේ නැද්ද අනිත් කමෙන්ට්ස්.....නොනව මරන්නත් කියලා තිබුනා.....අනේ අම්මේ...කාගෙන් වත් මැරුම් කන්න කසාද බදින්නේ මොකටද ....?![]()

ඒ කිව්වේ?කෝකද?ඔය දාලා තිබුණ ඒක ගැන තමයි සංජී අයියා කියලා තිබුනේ![]()
A newly married husband saved his wife’s mobile number on his mobile as- “ My LIFE ”
-
-
After one year of marriage he changed the Number to- “ My WIFE ”
-
-
After 2 years of marriage he changed the number to- “ My HOME ”
-
-
After 5 years of marriage he changed the number to- “ HITLER
”
-
-
&
After 10 years of marriage he changed the number to- “ WRONG NUMBER ”

සම තැන නෙවෙයි නිසි තැන ලැබෙන්න ඕනෑ.මගේ අදහස නම් මෙච්චරයි. කවුරුවත් කාගෙන්වත් යැපෙන්න බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. ගෑණියෙක් හෝ වේවා පිරිමියෙක් හෝ වේවා තමට ස්වාධීනව ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. තම්න්ට කැමති දෙයක් කරන්න කැමති විදියට ඉන්න පුළුවන් කම තියෙන්න ඕන. මමත් බැන්දේ අවුරුදු 06ක් යාලු වෙලා ඉඳලා. එලකිරි එකේ ලොකුම වෙඩිං ත්‍රෙඩ් දෙක වැටුනෙත් මටයි ඔයාගේ හොඳ සංජි අයියාටයි.කොච්චරකල් යාලු වෙලා හිටියත් කොච්චර බඩ බැඳගෙන ආස්‍රය කරත් මිනිස් සිත කියන දේ තේරුම් ගන්න බෑ. බුද්ධාගමේ නම් ඔයා ඒක ඔයාට තේරෙනවා ඇති. ගෑණියෙක් පිරිමියෙක්ටවත් පිරිමියෙක් ගෑණියෙක්ටවත් යටත් වෙලා බැනුම් අහගෙන ගුටිකාගෙන ජීවත් වෙන්න ඕන නෑ. ඒක මගේ මතය. දෙන්නටම ස්වාධීනත්වයක් තියෙන්න ඕනා. අනුන් මත යැපෙන්නේ නැතුව තමන්ට කෙලින් ඉන්න පුළුවන්කම තියෙන්න ඕනා.
අපේ ඔෆිස් එකේ හිටිය අයියා කෙනෙක් දාගෙන හිටියේ my disturbing number කියලා.......![]()

මගේ අදහස නම් මෙච්චරයි. කවුරුවත් කාගෙන්වත් යැපෙන්න බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. ගෑණියෙක් හෝ වේවා පිරිමියෙක් හෝ වේවා තමට ස්වාධීනව ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. තම්න්ට කැමති දෙයක් කරන්න කැමති විදියට ඉන්න පුළුවන් කම තියෙන්න ඕන. මමත් බැන්දේ අවුරුදු 06ක් යාලු වෙලා ඉඳලා. එලකිරි එකේ ලොකුම වෙඩිං ත්‍රෙඩ් දෙක වැටුනෙත් මටයි ඔයාගේ හොඳ සංජි අයියාටයි.කොච්චරකල් යාලු වෙලා හිටියත් කොච්චර බඩ බැඳගෙන ආස්‍රය කරත් මිනිස් සිත කියන දේ තේරුම් ගන්න බෑ. බුද්ධාගමේ නම් ඔයා ඒක ඔයාට තේරෙනවා ඇති. ගෑණියෙක් පිරිමියෙක්ටවත් පිරිමියෙක් ගෑණියෙක්ටවත් යටත් වෙලා බැනුම් අහගෙන ගුටිකාගෙන ජීවත් වෙන්න ඕන නෑ. ඒක මගේ මතය. දෙන්නටම ස්වාධීනත්වයක් තියෙන්න ඕනා. අනුන් මත යැපෙන්නේ නැතුව තමන්ට කෙලින් ඉන්න පුළුවන්කම තියෙන්න ඕනා.

සම තැන නෙවෙයි නිසි තැන ලැබෙන්න ඕනෑ.
කීවත් මුවෙන් රස බේරෙන බොළඳ කතා
මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා
දෙන්නට දෙන්නා තේරුම් ගන්න බැරිනම් මොන යස ඉසුරු,යාන වාහන,සම්පත් තිබුනත් වැඩක් නෑ නෙව.
මම දන්න පොරක් ඉන්නවා "red alert " කියල save කරං ඉන්නේ![]()
මම දන්න පොරක් ඉන්නවා "red alert " කියල save කරං ඉන්නේ![]()

අපේ ඔෆිස් එකේ හිටිය අයියා කෙනෙක් දාගෙන හිටියේ my disturbing number කියලා.......![]()

රටේ ලෝකේ ඉන්න උන් කියන කියන එව්වා කරන්නම ඕනෙද ඉතින්???
ඒ කිව්වේ?කෝකද?

1. සහතික ඇත්ත වෙන්න ඕනසම තැන නෙවෙයි නිසි තැන ලැබෙන්න ඕනෑ.
කීවත් මුවෙන් රස බේරෙන බොළඳ කතා
මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා
දෙන්නට දෙන්නා තේරුම් ගන්න බැරිනම් මොන යස ඉසුරු,යාන වාහන,සම්පත් තිබුනත් වැඩක් නෑ නෙව.
මම දන්න පොරක් ඉන්නවා "red alert " කියල save කරං ඉන්නේ![]()

ඇත්ත අයියේ මේ කතාවට නම් මාත් 100% එකගයි....තමන් ස්වාධීන වෙන තරමට ජිවිතේ ගෙනියන්න ලේසියි...
ඔය මන් රතු පාට කරලා තියන ඒක කරන්න පුලුවන්ද? මන් එහෙම එකක් නම් දැකලා නැහැ අයියේ මොන පවුල් ජිවිතේක වත්
එහෙම ඉන්න පුළුවන් වෙන්නේ මාර විදිහට තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට විතරක් වෙන්න ඕන...

මම නම් හිතන්නේ නෑ කෙනෙක්ට බැන්දට පස්සේ 100%ක්ම තමුන්ට කැමති දේ කරන්න පුළුවන් වෙයි කියල

# ඉවත්කරන ලදීසෙටමෝල පිළිබද ව-------
සෙටමෝල පිළිබදව කරුණු මෙම හුයේ දි සාකච්ඡාවට බදුන් නොකරනු ලබන අතර, පේද්ගලික පණිවුඩ මගින් සියළු දේ අදාල අයවලුන් වෙත දන්වනු ලැබේ.
ටැග් එක දැමූ පුගුලා එය ඉවත් කිරිම යහපති.

මම නම් හිතන්නේ නෑ කෙනෙක්ට බැන්දට පස්සේ 100%ක්ම තමුන්ට කැමති දේ කරන්න පුළුවන් වෙයි කියල

ඔව්. අනිවා ඔයා කියලා තියෙන විදියට "මාර විදිහට තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට" ම තමා එහෙම ඉන්න පුළුවන්.
එහෙම අය අඩුයි.![]()

25%ක් වත් බෑ.![]()