EK Married Club-10

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයියෝ කොහොමත් බැරිව ඇති..යාලු වෙලා ඉන්න කාලේ වත් බැහැනේ.....:dull::dull:

    හ්ම්ම් එහෙනම් ඒ ගැන කතා කරලම වැඩක් නැහැ....:(:(

    හ්ම්ම් 15% පුළුවන් උනොත් ලොකු දෙයක්..මන් නම් දකින්නේ 100%
    නැති වෙලාම යනවා කියලා විතරයි....පොඩ්ඩ ඇත්නම් emotionally blackmail කරනවනේ මහා අසාධාරණ විදිහට:dull::dull:

    මේ ත්‍රෙඩ් එකත් "යකින්නක්" ත්‍රෙඩ් එක වගේ වෙයි. අපි ඔය කතාව නවත්වලා දාමු.

    කෝ මේ සංජි පුතා? අඩෝ අලි පැටියා.. කිඹුල් බොසා? තරි මාමා උදේ ඉඳං නෑ. ලබ්බා කොහේ ගිහිල්ලද මංදා? :nerd:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ ත්‍රෙඩ් එකත් "යකින්නක්" ත්‍රෙඩ් එක වගේ වෙයි. අපි ඔය කතාව නවත්වලා දාමු.

    කෝ මේ සංජි පුතා? අඩෝ අලි පැටියා.. කිඹුල් බොසා? තරි මාමා උදේ ඉඳං නෑ. ලබ්බා කොහේ ගිහිල්ලද මංදා? :nerd:

    අම්මේ ඔව්:lol::lol::lol:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මළා...උයා මොකක් කියලද දාන් ඉන්නේ???:P:P

    නැ නැ මන් ත්‍රෙඩ් ඒක ගැන කිවුවේ..මන් කවුරුත් කියන ඒවා කරන්නේ නැහැ"අනිත් අයට ඕන දේ අහන් ඉන්නවා...මට ඕන දේ කරනවා"මේ මන්:D

    ඒ කිවුවේ ඒක:dull::dull:

    1. සහතික ඇත්ත වෙන්න ඕන
    2. උයා මොකක් කියලද දැන් දාන් ඉන්නේ?:rolleyes:
    දැන් දාගෙන ඉන්නේ "දොන් සිරිපිනා සපරමාදු" කියල:rofl::rofl::rofl::rofl:
    එක්කෝ උඹේ ෆීල්ඩ් එකේම එකෙක්........ නැතිනම් red alert ගේම් එක ගහපු එකෙක්....... :rofl:
    ලංකාදීපේ එකෙක්:rofl::rofl::rofl::rofl:
    සමතැනයි නිසි තැනයි මට පොඩ්ඩක් පැහැදිලිකරලා දීපං.
    ඒක තමා මමත් කියන්නේ. ඕක දෙපාර්ශවයටම පොදු දෙයක්.
    සම තැන කියන්නේ මචන් සමාන බව.
    ඒ කියන්නේ මිනිහ=ගෑණි වෙන්න බෑ කොහොමටත්.
    මොකද ඒක ප්‍රායෝගික නෑ.
    මිනිහෙක් කරන හැමදේම ගෑණියෙක්ට කරන්න බෑ.
    ඒ වගේම ගෑණියෙක් කරන හැමදේම මිනිහෙක්ට කරන්නත් බෑ.ඒ හින්ද ගෑණුයි පිරිමියි සම කරන්න බෑ.අන්න ඒක හින්දයි නිසි තැන දෙන්න ඕන කියන්නේ.
    කතුර පාවිච්චි කරන්නේ මොනවහරි කපන්න.
    පිහියත් පාවිච්චි කරනවා කපන්න.
    නමුත් ඔය දෙක සමාන නැහැ නේ.
    අන්න ඒ වගේ තමයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් දාගෙන ඉන්නේ "දොන් සිරිපිනා සපරමාදු" කියල:rofl::rofl::rofl::rofl:

    ලංකාදීපේ එකෙක්:rofl::rofl::rofl::rofl:

    සම තැන කියන්නේ මචන් සමාන බව.
    ඒ කියන්නේ මිනිහ=ගෑණි වෙන්න බෑ කොහොමටත්.
    මොකද ඒක ප්‍රායෝගික නෑ.
    මිනිහෙක් කරන හැමදේම ගෑණියෙක්ට කරන්න බෑ.
    ඒ වගේම ගෑණියෙක් කරන හැමදේම මිනිහෙක්ට කරන්නත් බෑ.ඒ හින්ද ගෑණුයි පිරිමියි සම කරන්න බෑ.අන්න ඒක හින්දයි නිසි තැන දෙන්න ඕන කියන්නේ.
    කතුර පාවිච්චි කරන්නේ මොනවහරි කපන්න.
    පිහියත් පාවිච්චි කරනවා කපන්න.
    නමුත් ඔය දෙක සමාන නැහැ නේ.
    අන්න ඒ වගේ තමයි.

    උඹ බැඳලද? වයස කීයද?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔක්කොම නාකි ටික ඇඟ පත අල්ලන් මරු කියෝනව. වයසට යද්දි ඔහොම තමා ඉතින් :rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සම තැන කියන්නේ මචන් සමාන බව.
    ඒ කියන්නේ මිනිහ=ගෑණි වෙන්න බෑ කොහොමටත්.
    මොකද ඒක ප්‍රායෝගික නෑ.
    මිනිහෙක් කරන හැමදේම ගෑණියෙක්ට කරන්න බෑ.
    ඒ වගේම ගෑණියෙක් කරන හැමදේම මිනිහෙක්ට කරන්නත් බෑ.ඒ හින්ද ගෑණුයි පිරිමියි සම කරන්න බෑ.අන්න ඒක හින්දයි නිසි තැන දෙන්න ඕන කියන්නේ.
    කතුර පාවිච්චි කරන්නේ මොනවහරි කපන්න.
    පිහියත් පාවිච්චි කරනවා කපන්න.
    නමුත් ඔය දෙක සමාන නැහැ නේ.
    අන්න ඒ වගේ තමයි.
    11.gif
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මළා...උයා මොකක් කියලද දාන් ඉන්නේ???:P:P

    නැ නැ මන් ත්‍රෙඩ් ඒක ගැන කිවුවේ..මන් කවුරුත් කියන ඒවා කරන්නේ නැහැ"අනිත් අයට ඕන දේ අහන් ඉන්නවා...මට ඕන දේ කරනවා"මේ මන්:D

    ඒ කිවුවේ ඒක:dull::dull:
    ෂා ඔයා එහෙමද ආස? ;);););):

    25%ක් වත් බෑ. :no:
    ඒකනේ ඉතින් කියන්නේ.
    තමුන්ට කැමති දේ කරන්න නිදහස තියෙන්නේ තමුන් තනිකඩ කාලේ විතරයි බං.
    කවුරු කොහොම මොනවා කිවත් ඔන්න ඕකයි තිත්ත ඇත්ත
    අයියෝ කොහොමත් බැරිව ඇති..යාලු වෙලා ඉන්න කාලේ වත් බැහැනේ.....:dull::dull:

    හ්ම්ම් එහෙනම් ඒ ගැන කතා කරලම වැඩක් නැහැ....:(:(

    හ්ම්ම් 15% පුළුවන් උනොත් ලොකු දෙයක්..මන් නම් දකින්නේ 100%
    නැති වෙලාම යනවා කියලා විතරයි....පොඩ්ඩ ඇත්නම් emotionally blackmail කරනවනේ මහා අසාධාරණ විදිහට:dull::dull:
    ඇත්ත emotianally blackmail කිරිල්ල අති භයානකයි:nerd::nerd::nerd:
    මේ ත්‍රෙඩ් එකත් "යකින්නක්" ත්‍රෙඩ් එක වගේ වෙයි. අපි ඔය කතාව නවත්වලා දාමු.

    කෝ මේ සංජි පුතා? අඩෝ අලි පැටියා.. කිඹුල් බොසා? තරි මාමා උදේ ඉඳං නෑ. ලබ්බා කොහේ ගිහිල්ලද මංදා? :nerd:

    යුරා කෝ අනේ උයා??? :( :(
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකනේ ඉතින් කියන්නේ.
    තමුන්ට කැමති දේ කරන්න නිදහස තියෙන්නේ තමුන් තනිකඩ කාලේ විතරයි බං.
    කවුරු කොහොම මොනවා කිවත් ඔන්න ඕකයි තිත්ත ඇත්ත

    ඇත්ත emotianally blackmail කිරිල්ල අති භයානකයි:nerd::nerd::nerd:

    යුරා කෝ අනේ උයා??? :( :(

    :lol:
    උඹ ටියුබ් ලයිට් එකක්ද?
    මමත් කීවේ ඕකම තමා හොට්ටෝ... :yes::rolleyes:
     
    Status
    Not open for further replies.