ඔය අර අර අරූ ..(ඔව් ඌ තමා) අල්ලපු කකුල ද?
මොනව හරි කොරල ද දන්නෙ නෑ ඇල්ලුවේ!!!!
මමත් ඕකම කිව්වා...

I repeat
මමත් ඕකම කිව්වා...

ඔය අර අර අරූ ..(ඔව් ඌ තමා) අල්ලපු කකුල ද?
මොනව හරි කොරල ද දන්නෙ නෑ ඇල්ලුවේ!!!!


මම මේ බලං හිටියෙ මුං කියන ඒව පැත්තකට වෙලා
බර ෆීල්ඩ් එකක් ගැන සාකච්චාවක් නේද යන්නෙ


මාමි....... කොම්බෝ ඩ්රයිව් එක පිස්සු නටනවා...... සමහර dvd රීඩ් කරනවා සමහර එව්වා රීඩ් කරන්නේ නෑ....... මක්කැයි කොරන්නේ........ පොලවේ ගැහුවොත් හරි යයිද....... ?
අළුත් එකක් ගනින්.... ඔෆිස් එකටනේ...... 
හ්ම්ම් 15% පුළුවන් උනොත් ලොකු දෙයක්..මන් නම් දකින්නේ 100%
නැති වෙලාම යනවා කියලා විතරයි....පොඩ්ඩ ඇත්නම් emotionally blackmail කරනවනේ මහා අසාධාරණ විදිහට![]()

ඕක කපන්න වෙයි
වෙන මොකක් හරි කතා කරමු. තරියගේ කකුල ගැන කතා කරමු.![]()

සුබ උදෑසනක් මගේ කොල්ලෝ ටිකට හා කෙල්ලො දෙන්නට...
මේ ඔයා කරුණාකරලා ඉන්න තැනකට මාව ගෙන්නගන්නේ නැතුව ඕක කැඩුම් බිඳුම් වෙදෙක්ට පෙන්නනවද ?අපිටනන් තව්සන්ඩ් ටෝක්ස් උපදෙස් දෙයි...එයාට වුනාම සත පහකට ගනන් ගන්නෙ නෑ...ඕකට අද හෙටම බෙහෙත් කලේ නැත්තන් උස්සන් ගිහින් වෙදෙක්ට පෙන්නන්නේ...![]()
යකෝ අපි කකුල් තුවාල කරන් ඉන්නවා.... .අර හරිදුවා කකුල කඩන් ඉන්නවා..... මේකේ ඉන්න එකෙක් මෙහෙම උනන්දුවක් තිබ්බේ නෑ.........

උඹ ටියුබ් ලයිට් එකක්ද?
මමත් කීවේ ඕකම තමා හොට්ටෝ...![]()








ටියුබ් ලයිට් එකක් නෙවෙයි කොකටුවෝ
මම කිව්වෙත් ඕකම තමයි ඉතින්
තොටයි මටයි එකම දේ කියන්න බැරිද?
![]()

හොට්ටා සහ කොකටුවා ලෙස ආමන්ත්රණය කළේ අපහාස කිරීමට නොවන බැව් සටහන් කිරීමට කැමැත්තෙමි.තඩි වලියක් යෑමට ඉඩ ඇති බැවින් කතාව නවතා දමමි.
![]()
කවුද යකෝ මට කියන්නේ නැතුව සැට් වෙන්නේ මේකේ?
කිඹුල් බොසාට මතකද ඒ අතීතය?
ඉස් ඉස්සෙල්ලාම කිඹුල් ක්ලිනික් එකේ අපි ස්ඇට් උන හැටි? තරියා, කඩියා, ලබ්බා තව කවුද ආවේ?
මට මතක නෑ නේ.
හොට් බැටර් කටල්ෆිශ් එක මතකෙයි?
ඒකත් එදා සංජියලගේ ගෙදර ගියා වගේ වෙයි.......
(මරු කියවයි දැන් ඉතින්)
හොට්ටා සහ කොකටුවා ලෙස ආමන්ත්රණය කළේ අපහාස කිරීමට නොවන බැව් සටහන් කිරීමට කැමැත්තෙමි.
මම ඔයවගේ එව්වට යුද ප්රකාශ කරන්නේ නෑ බං.
![]()

ඔය අර අර අරූ ..(ඔව් ඌ තමා) අල්ලපු කකුල ද?
මොනව හරි කොරල ද දන්නෙ නෑ ඇල්ලුවේ!!!!

ඒකත් එදා සංජියලගේ ගෙදර ගියා වගේ වෙයි.......
(මරු කියවයි දැන් ඉතින්)
![]()
