EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්බානක රිදිලා.... :lol::lol:
    මම කිසිම බොරුවක් නිකී බවත් කමෙන්ට් එකෙන්ම තහවුරු වේ. :yes:

    රතු කෑල්ල ගැන චුට්ටක් කියමුද බලන්න. මටත් ආසයි දැනගන්න.. :rolleyes:

    :no: කිසිම රිදිල්ලක් නැත. දැන ගැනීමට ආසා දේ මෙතන කමෙන්ට් කිරීමෙන් ඔබගේ රෙදි ගැලවිය හැක. එබැවින් එය වෙන වෙලාවක පවසමි. සාමාන්‍යයෙන්; පුද්ගලික දේවල් මෙහි කමෙන්ට් කරනු නොලැබේ. (දැන් දැන ගන්න ආසා දේ තේරුනානේ...... :lol: )

    කරුණාකර අනුන්ගේ පයනු දොඩවන්නේ නැතුව සිටීම යහපති. ස්තූති. අවසානයි. :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no: කිසිම රිදිල්ලක් නැත. දැන ගැනීමට ආසා දේ මෙතන කමෙන්ට් කිරීමෙන් ඔබගේ රෙදි ගැලවිය හැක. එබැවින් එය වෙන වෙලාවක පවසමි. සාමාන්‍යයෙන්; පුද්ගලික දේවල් මෙහි කමෙන්ට් කරනු නොලැබේ. (දැන් දැන ගන්න ආසා දේ තේරුනානේ...... :lol: )

    කරුණාකර අනුන්ගේ පයනු දොඩවන්නේ නැතුව සිටීම යහපති. ස්තූති. අවසානයි. :D

    ඔබ පැවසූ කිසිම දෙයක් මට වැටහුනේ නැත. ඒ නිසා එය පවසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මාගේ පුද්ගලික දෙයක් මෙහි පලකරාට මට කම් නැත. ඒ නිසා නැවත වරක් එසේ කරන ලෙස ඉල්ලා සිටිමි.
    ස්තුතියි.. :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    10474496_10152883716016840_7340630016367984290_n.jpg

    :rofl: රිදෙයි..... මරු කියවයි දැන් මෙතන..... :lol:
    eheheeh
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :no: කිසිම රිදිල්ලක් නැත. දැන ගැනීමට ආසා දේ මෙතන කමෙන්ට් කිරීමෙන් ඔබගේ රෙදි ගැලවිය හැක. එබැවින් එය වෙන වෙලාවක පවසමි. සාමාන්‍යයෙන්; පුද්ගලික දේවල් මෙහි කමෙන්ට් කරනු නොලැබේ. (දැන් දැන ගන්න ආසා දේ තේරුනානේ...... :lol: )

    කරුණාකර අනුන්ගේ පයනු දොඩවන්නේ නැතුව සිටීම යහපති. ස්තූති. අවසානයි. :D

    එතකොට මෙච්චරකල් මෙහි කමෙන්ට් කලේ පොදු දේවල්ද?:oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රිදිලා කියවන දේවල් ගනන් ගන්ට එපෝ... :rolleyes:

    :yes:එයාට විතරයි රිදෙන්නේ...එයා අපිට කියන ඒවට අපිට රිදෙන්න හොඳ නෑ.:frown:..කමක් නෑ ඉතින්...බඩ තරමට මොලේ වැඩිලා නැති මනුස්සයනේ...:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    cat-fight-o.gif

    sniper elite 3 හොඳද නරකද?:rolleyes:
    :frown:

    මම ගේම් ගහන්නෙ නෑ බන් වැඩිය :dull:
    බයි ද වේ අරක තාම ඩවුන්ලෝඩිං, ඉවර උන ගමන් ගහල ස්ක්‍රීන්ස් දාල තොපි අඬවන්නං :D
     
    Status
    Not open for further replies.