EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව මනුස්සයෙක් අයන් එකක් ගෙනෙල්ල දුන්නනේ බං...........:oo:
    අනේ මංද මට වැඩේ හරියට තිතට කලත් බෑනේ බං බේරිලා ඉන්න.........:dull:

    :shocked::baffled::baffled::baffled:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද රෝගියෙකු තුටු පඩුරක් ලෙස රෙඩෙක් ගෙන එන ලදී!!!!
    හොක් හොක්.......
    මේක දැකල එකෙක්ට සමයං දොඩවන්න රිදෙයි!!!!
    ඌ දතේ අමාරුව වැඩි උනොත් ගහන්ට තියාගත්තා එක වැන්ටය:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුලයියේ.. අර බිත්තියෙ හයිකරන ටීවී මවුන්ට් එකක් ගත්තද...:rolleyes:

    එකක් ඕනෑ වී ඇත.:yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තව මනුස්සයෙක් අයන් එකක් ගෙනෙල්ල දුන්නනේ බං...........:oo:
    අනේ මංද මට වැඩේ හරියට තිතට කලත් බෑනේ බං බේරිලා ඉන්න.........:dull:

    Iron eka umba thiyagena bothalr mata.deepan :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    20141104_214355.jpg

    වල්ශුකර සමග .....සොටි :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියේ.. අර බිත්තියෙ හයිකරන ටීවී මවුන්ට් එකක් ගත්තද...:rolleyes:

    එකක් ඕනෑ වී ඇත.:yes::yes:
    අපේ හොද ගෞරවනීය යුරාජ් මැතුතමා විමසන්න..........
    එතුමා තමා සප්ලයි කලේ.............
    4500/-යි....ඊට අඩු ඒව ද තිබේ.....නමුත් මට ඕන වුණ ඩබල් ආර්ම් මවුන්ට් එක ගනන්යැ........:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ හොද ගෞරවනීය යුරාජ් මැතුතමා විමසන්න..........
    එතුමා තමා සප්ලයි කලේ.............
    4500/-යි....ඊට අඩු ඒව ද තිබේ.....නමුත් මට ඕන වුණ ඩබල් ආර්ම් මවුන්ට් එක ගනන්යැ........:dull:

    හරේ.........:D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නා මලයා සුවර් එකටම බුවා , කාත්තන්කුඩි ඩයල් එකක්....:Pනැත්නම් දෙයි
    අනේ ඵල ඵල යන්න........ඒ උඹලට......
    අපේ චීන මහත්තයා ගෙනාවේ............:baffled:
    Iron eka umba thiyagena bothalr mata.deepan :P
    :no:
    අපේ 94 කණිඩායමේ ගෙට්ටුවට ඒක ගෙනියමි.........
    උමට දුන්න මම රෙමිය...තෝ ඒක වල් ඌර වගේ ගැසුව තනියම....:frown:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    henama.gahapan nodee.kana unta :P
    තරිස්......
    සෙටමෝල තියන තැන අනුව සූකර මද්දවේ ගැන තීරණේ කරන්න වෙන්නේ......
    ගෙදරක නම් බැරි වෙයි......කුකුල කාල නිකං ඉන්න වෙයි......
    හරිදුවා ගේ පීනන පොට් එක මොකෝ????
     
    Status
    Not open for further replies.