windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0

ඔන්න යාලුවනේ අද Softlogic නිල වශයෙන් Lumia_830 සහ Lumia-730-Dual-SIM අලුත්ම phone දෙක නිල වශයෙන් ලංකාවේ වෙලදපොලට නිකුත් කලා :yes::yes::cool::cool:

Lumia_830 : Rs. 62,990/- ( With Softlogic Warranty)
Lumia-730-Dual-SIM : Rs. 39,990/- ( With Softlogic Warranty)

Lumia_830_Leaves.jpg

Lumia-730-Dual-SIM-Windows-Phone.jpg

:):):):)

:D:D maxxa :D:D
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo

ඔන්න යාලුවනේ අද Softlogic නිල වශයෙන් Lumia_830 සහ Lumia-730-Dual-SIM අලුත්ම phone දෙක නිල වශයෙන් ලංකාවේ වෙලදපොලට නිකුත් කලා :yes::yes::cool::cool:

Lumia_830 : Rs. 62,990/- ( With Softlogic Warranty)
Lumia-730-Dual-SIM : Rs. 39,990/- ( With Softlogic Warranty)

Lumia_830_Leaves.jpg

Lumia-730-Dual-SIM-Windows-Phone.jpg

:):):):)

ෆට්ට මචං. සුපිරි... great Phone for great price :yes:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඔන්න යාලුවනේ අද Softlogic Lumia_830 සහ Lumia-730-Dual-SIM අලුත්ම phone දෙක නිල වශයෙන් ලංකාවේ වෙලදපොලට නිකුත් කලා :yes::yes::cool::cool:

    Lumia_830 : Rs. 62,990/- ( With Softlogic Warranty)
    Lumia-730-Dual-SIM : Rs. 39,990/- ( With Softlogic Warranty)

    Lumia_830_Leaves.jpg

    Lumia-730-Dual-SIM-Windows-Phone.jpg

    :):):):)

    ගාන තව ටිකක් අඩු උනා නම් සිරා.
     
    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    ඔව් බන් normal phone shop වලින් නම් ම්ට වඩා අඩුවට ගන්න පුලුවන් වෙයි

    Yes I am also thing about that. I can buy 930 about 65000 without warranty but 830 in softlogic about 63000 so please tell about your ideas about this and what's the big thing about softlogic warrenty :confused:...?... Next question is in softlogic and some shops selling blue color Nokia boxes but some sellers selling white color nokia phone boxes ,what is the difference and the better one ?????
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    mama mulin use kare Galaxy Apollo, S2, galaxy Tab, Note wage ewa. mata tikadawasakata use karanna Nokia x ekak set una. mulinma mata phne eka wadiya set une na. but dannam mama ekata patta asai. app & games baraganak dala tiyanawa poddakwath slow na.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Yes I am also thing about that. I can buy 930 about 65000 without warranty but 830 in softlogic about 63000 so please tell about your ideas about this and what's the big thing about softlogic warrenty :confused:...?... Next question is in softlogic and some shops selling blue color Nokia boxes but some sellers selling white color nokia phone boxes ,what is the difference and the better one ?????

    සොෆ්ට්ලොජික් වොරන්ටි එකේදි කිසිම දේකට බය වෙන්න දෙයක් නෑ මොකද ෆෝන් එක 100% ඔරිජිනල් නිසා.සමහර කඩවල් වලින් ෆේක් ෆෝන්ස් විකුනනවා ඇන්ඩ් තවත් සමහර කඩවල් වලින් රීකන්ඩිශන් ෆෝන්ස් විකුනනවා බ්‍රැන්ඩ් නිව් ලේබල් එක ගහලා.තවත් කඩවල් වලින් කරන්නේ උන්ගේ ස්ටොක් විකිනෙනකම් ඉදලා ඊට පස්සේ ඒ කඩේ වහලා වෙන තැනකට ගිහින් වෙන නමකින් අලුත් කඩයක් දානවා.වොරන්ටි ක්ලේම් කරන්න ගියාම කඩේ තිබුනු තැන් වල කඩේ නෑ.සොෆ්ට්ලොජික් වොරන්ටි එකේදි ලන්කාවේ ඕනම නොකියා කෙයාර් එකකින් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්. බොක්ස් එකේ පාට ගැන එච්චර හිතන්න දෙයක් නෑ.ෆෝන් මොඩල් එකෙන් මොඩල් එකට සමහර වෙලාවට පාට මාරු කරලා,ශේප් එක මාරු කරලා උන් එවනවා.නොකියා 525 එකට එන්නේ නිල් පාට බොක්ස් එක ඇන්ඩ් නොකියා 630 එකට එන්නේ සුදු පාට බොක්ස් එකක්.
     
    Thank you very much for the explanation
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ඔන්න යාලුවනේ අද Microsoft නාමය යටතේ එන මුල්ම Lumia phone එක වෙලදපොලට නිකුත් කලා :yes: මේක Budget phone එකක් :yes: නම් කරලා තියෙන්නෙ Lumia 535 කියලා :yes::yes:

    Lumia_535_Press.jpg

    Here are the specs for the Lumia 535:

    • 5-inch IPS LCD (960 x 540)
    • 1.2 GHz quad-core processor Qualcomm Snapdragon 200
    • 1 GB RAM
    • 8 GB storage
    • MicroSD card support (Up to 128 GB)
    • 1905 mAh battery
    • 5 MP rear camera
    • 5 MP front-facing camera

    The front-facing camera on the Lumia 535 is the same wide-angle, 5-megapixel camera on the Lumia 730 and Lumia 735.

    The Lumia 535 will come in two variants: 3G single SIM and 3G dual SIM. You can look for the device sometime this month with an estimated retail price of 110 EUR( SL Rs 17893:)). Sales start in China, Hong Kong and Bangladesh.

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Yes I am also thing about that. I can buy 930 about 65000 without warranty but 830 in softlogic about 63000 so please tell about your ideas about this and what's the big thing about softlogic warrenty :confused:...?... Next question is in softlogic and some shops selling blue color Nokia boxes but some sellers selling white color nokia phone boxes ,what is the difference and the better one ?????

    akilar25 කියලා තියන දේ ඇත්ත මචං :yes::yes: මමත් අද නොකියා කෙයාර් ( ලගදිම Microsoft Store වෙනවා ලු :D) එකට ගියා අලුත් phone බලන්න :D 830 730 සීල් පැක් තිබ්බේ මට බලන්න ඕන කියපු පාර උන් පැක් කඩලා පෙන්නුවා 830 නම් පට්ට phone එකක් softlogic වොරන්ටිත් එක්ක ගනින් පට්ට :) උන්ගේ වොරන්ටි ගැන බය වෙන්න දෙයක් නෑ 100% සුවර් :D
     
    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    akilar25 කියලා තියන දේ ඇත්ත මචං :yes::yes: මමත් අද නොකියා කෙයාර් ( ලගදිම Microsoft Store වෙනවා ලු :D) එකට ගියා අලුත් phone බලන්න :D 830 730 සීල් පැක් තිබ්බේ මට බලන්න ඕන කියපු පාර උන් පැක් කඩලා පෙන්නුවා 830 නම් පට්ට phone එකක් softlogic වොරන්ටිත් එක්ක ගනින් පට්ට :) උන්ගේ වොරන්ටි ගැන බය වෙන්න දෙයක් නෑ 100% සුවර් :D

    yes iam also thinking about that ,anyway which nokia center did you went
    i called to nokia center and they told that i have to wait one week to buy 830:yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    yes iam also thinking about that ,anyway which nokia center did you went
    i called to nokia center and they told that i have to wait one week to buy 830:yes:

    kurunegala nokia store ekata ban ada hawasa giya badu awa awithari lu ;) 830 Black eka withari awith thibbe (Black eka patta lassani :) ) , 730 green black thibba
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,221
    113
    මචන් මගේ ලුමියා 920 ෆෝන් එකේ නිකන්ම ඩේටා ඔන් වෙනවා. දවසට 10-20 පාරක් විතර වෙනවා මම දැකලා තියෙනවා. මම ෆෝන් එක බැලෙන්නේ නැති වෙලාවල් වලදිත් ඔන් වෙනවා ඇති. ඩේටා ඔන් වෙලා තත්පර 30-60 විතර තිබිලා නිකන්ම ඕෆ් වෙනවා. මොබිටෙල් සිම් එකක් තියෙන්නේ.ඩේටා වලටම දවසට රුපියල් 5ක් හො ඊට වැඩි ගානක් කැපෙනවා.හේතුවක් නැතුව අයි බන් මෙහෙම වෙන්නේ :confused: දවසට 5ක් උනාට, මාසෙටම 150ක් නේ බන් :nerd:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් මගේ ලුමියා 920 ෆෝන් එකේ නිකන්ම ඩේටා ඔන් වෙනවා. දවසට 10-20 පාරක් විතර වෙනවා මම දැකලා තියෙනවා. මම ෆෝන් එක බැලෙන්නේ නැති වෙලාවල් වලදිත් ඔන් වෙනවා ඇති. ඩේටා ඔන් වෙලා තත්පර 30-60 විතර තිබිලා නිකන්ම ඕෆ් වෙනවා. මොබිටෙල් සිම් එකක් තියෙන්නේ.ඩේටා වලටම දවසට රුපියල් 5ක් හො ඊට වැඩි ගානක් කැපෙනවා.හේතුවක් නැතුව අයි බන් මෙහෙම වෙන්නේ :confused: දවසට 5ක් උනාට, මාසෙටම 150ක් නේ බන් :nerd:

    ෆෝන් එක රීසෙට් කරපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඔන්න යාලුවනේ අද Microsoft නාමය යටතේ එන මුල්ම Lumia phone එක වෙලදපොලට නිකුත් කලා :yes: මේක Budget phone එකක් :yes: නම් කරලා තියෙන්නෙ Lumia 535 කියලා :yes::yes:

    Lumia_535_Press.jpg

    Here are the specs for the Lumia 535:

    • 5-inch IPS LCD (960 x 540)
    • 1.2 GHz quad-core processor Qualcomm Snapdragon 200
    • 1 GB RAM
    • 8 GB storage
    • MicroSD card support (Up to 128 GB)
    • 1905 mAh battery
    • 5 MP rear camera
    • 5 MP front-facing camera

    The front-facing camera on the Lumia 535 is the same wide-angle, 5-megapixel camera on the Lumia 730 and Lumia 735.

    The Lumia 535 will come in two variants: 3G single SIM and 3G dual SIM. You can look for the device sometime this month with an estimated retail price of 110 EUR( SL Rs 17893:)). Sales start in China, Hong Kong and Bangladesh.

    මෙහෙට එනකොට ඕක 26000 වගේ වෙයි ඉතින්.
     
    Status
    Not open for further replies.