windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
තාම ඒ ෆිචර් එක නැහැ බන් අනික
Add what you're doing or feeling එකත් තාම නැහැ ස්ටේටස් දාන තැන

ඔව් බන්....මුන්ට ඕක හදන්න බැරිද මන්දා...:frown::frown:
 
Chaauwa

Member
Apr 11, 2014
920
270
0
බින්දු;17342171 said:
ෆොටෝ කමෙන්ට්ස් නෙවෙයි ස්මයිලීස්/ එමෝටිකොන්ස් නේද පේන්නේ නැත්තේ?? :rolleyes::rolleyes:

ෆොටෝ කමෙන්ට් පෙන්නන්නෙත් නෑ බන්....:no::no::no:
 
Aug 18, 2011
6,147
788
0
ෆොටෝ කමෙන්ට් පෙන්නන්නෙත් නෑ බන්....:no::no::no:

මචන් ඕක උන්ගෙ ෆේස්බුක් ඇප් එකේ අවුලක් නේ. උන්ම හදනකන් ඉන්න වෙනවා :baffled::baffled:
 
ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මගේ 925 එකේ ෆේස්බුක් ඇප් එකේ ෆොටෝ කමෙන්ට් පෙන්නන්නේ නෑනේ බන්..ඇයි ඒ?විසදුමක් තියනවද එකට?

    බින්දු;17342171 said:
    ෆොටෝ කමෙන්ට්ස් නෙවෙයි ස්මයිලීස්/ එමෝටිකොන්ස් නේද පේන්නේ නැත්තේ?? :rolleyes::rolleyes:

    ඔව් බන් එක තාම අරුන් හදලා නැ නේද,

    තාම ඒ ෆිචර් එක නැහැ බන් අනික
    Add what you're doing or feeling එකත් තාම නැහැ ස්ටේටස් දාන තැන
    ඒක හදන්න ඕන FB එකෙන් බන්ස්. App එක develop කරන්නේ උන්නේ...:)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒක හදන්න ඕන FB එකෙන් බන්ස්. App එක develop කරන්නේ උන්නේ...:)

    Windows phone walata FB app eka develop karanne Microsoft ekan :yes: habai eka Facebook ekan awasarayak athuwa karanne :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Pattama patta phn ekak ban mama use karanne Lumia 625...
    2day battary life... supiri speed eka..

    Rep Added 12++

    වැඩිය ගේම් ගහන්න නම් එපා පුතා.දවසක්වත් බැටරි එක තියාගන්න බෑ එතකොට නම්.
    ඇස්ෆොල්ට් 8 එක මම ගැහුවා නැති වෙන්න 625 එකෙන්.දවසක් නම් තියාගන්න බෑ එතකොට නම්.ගේම් නොගහා අදින්න පුලුවන් දවස් 2 අව්ලක් නැතුව.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Pattama patta phn ekak ban mama use karanne Lumia 625...
    2day battary life... supiri speed eka..

    Rep Added 12++
    11.gif
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩිය ගේම් ගහන්න නම් එපා පුතා.දවසක්වත් බැටරි එක තියාගන්න බෑ එතකොට නම්.
    ඇස්ෆොල්ට් 8 එක මම ගැහුවා නැති වෙන්න 625 එකෙන්.දවසක් නම් තියාගන්න බෑ එතකොට නම්.ගේම් නොගහා අදින්න පුලුවන් දවස් 2 අව්ලක් නැතුව.
    මම නිකන් ටෙම්පල් රන් නම් ගැහුවා ටිකක් බැටරි බහිනවා තමයි එතකොට
     
    Status
    Not open for further replies.