EK Married Club-10

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked:be careful sun...:)

    ගොඩක් දවස් ඉදන් කිවුවනේ..තාම හොද නැතිද?:dull::dull:
    අඩු වෙලා තිබ්බ නිසා බෙහෙත් ගත්තේ නෑනේ..අද නිකන් ආයේ පොඩ්ඩක් ඇඟ රිදෙන්න ගත්තා...ඒ ගමන ගිහින් බෙහෙත් ගත්තා....:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes:එයාට විතරයි රිදෙන්නේ...එයා අපිට කියන ඒවට අපිට රිදෙන්න හොඳ නෑ.:frown:..කමක් නෑ ඉතින්...බඩ තරමට මොලේ වැඩිලා නැති මනුස්සයනේ...:P

    Well said :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද රෝගියෙකු තුටු පඩුරක් ලෙස රෙඩෙක් ගෙන එන ලදී!!!!
    හොක් හොක්.......
    මේක දැකල එකෙක්ට සමයං දොඩවන්න රිදෙයි!!!!

    ලෙඩවලට බෙහෙත් අරං බොතල් දීලා යනවා දැක්කාමයි. ඒ අතින් හරිම වාසනාවන්ත දොස්තර මහතෙක්.. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Moko ara labbai perai wali ? :eek: mun dennata amu.kawilada.? :oo:

    මම වලි නෑ තරියෝ. අර ආස්මි කියලා තියෙනවා වගේ ඌ කියන ඒවට අපිට කටයි අනිත් එකයි වහගෙන ඉන්න ඕන. අපි මොනා හරි කිව්වාම ඌට මල පනිනවා. :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම වලි නෑ තරියෝ. අර ආස්මි කියලා තියෙනවා වගේ ඌ කියන ඒවට අපිට කටයි අනිත් එකයි වහගෙන ඉන්න ඕන. අපි මොනා හරි කිව්වාම ඌට මල පනිනවා. :rofl:

    :frown: ඈ බොල සුට්ටෝ...... මම තොගේ සුට්ටවල් තැන තැන කිය කියා ඈවිදිනවද....?? තෝ නේ මේ පිස්සු හුයන්නෙක් වගේ තැන තැන දොඩෝ දොඩෝ යන්නේ විකාර...... :angry: ආයේ එක වචනයක් කට ඈරලා තිබ්බොත් කොහේ හරි බලාගමු මොකද වෙන්නේ කියලා..... එච්චරයි....... :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    GOOD-MORNING-BABY-2nal15.jpg
     
    මලම පැනලා :lol:

    හොඳා බලා ගමුකෝ....
    ත්‍රෙඩ් එක නොකන්න තීරණය කලෙමි. :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුබ උදෑසනක් අතිප්‍රිය සහෝදරවරුනි...වරියනි....සැමට සුබ දිනක්...:love::D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මලම පැනලා :lol:

    හොඳා බලා ගමුකෝ....
    ත්‍රෙඩ් එක නොකන්න තීරණය කලෙමි. :rofl:

    :no: කිසිම මල පැනීමක් නැත. :oo: උඹ එන්නේ රෝන්ග් සයිඩ් නම්..... ඒකට දෙන්න ඕනා බෙහෙත් මගේ ලග තිබේ....... හැබැයි ඒවා පොඩ්ඩක් රිදෙයි........ :yes:

    ත්‍රෙඩ් එක කාපන්..... අපේ මොකෝ....... :cool:

    හැබැයි නිකන් බොරුවට අනුන්ගේ දේවල්; ඈස් වලින් දැක්කා වගේ දොඩවන්න ආවොත්..... උබෙත් රෙදි ගලවන බව මතක තියා ගනින්...... එච්චරයි. ස්තූති. :) :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no: කිසිම මල පැනීමක් නැත. :oo: උඹ එන්නේ රෝන්ග් සයිඩ් නම්..... ඒකට දෙන්න ඕනා බෙහෙත් මගේ ලග තිබේ....... හැබැයි ඒවා පොඩ්ඩක් රිදෙයි........ :yes:

    ත්‍රෙඩ් එක කාපන්..... අපේ මොකෝ....... :cool:

    හැබැයි නිකන් බොරුවට අනුන්ගේ දේවල්; ඈස් වලින් දැක්කා වගේ දොඩවන්න ආවොත්..... උබෙත් රෙදි ගලවන බව මතක තියා ගනින්...... එච්චරයි. ස්තූති. :) :D

    You are always welcome to ගලවන්න මගේ රෙදි. ඊයේ ඉඳං උඹේ සද්දේ විතරනේ. වැඩ නෑ නේ පුටා... :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගුම්මෝනින්............!!

    කෝ ආස්මි??
    http://www.elakiri.com/forum/showthread.php?t=1642729
    :P
    තප්පදෝරු ඒවා නම් තියනවා කටු එව්වා නෑ..:lol:
    බොට මන් කිව්ව කියල හිතාගන්...:angry::angry::angry::growl:
    Well said :lol:
    :lol: අද අපි දෙන්න මේකේ කමෙන්ට් කරලා ඉවරයි...අන්න උදේම දුම්මල වරම අරන්...සත පහකට ගනන් ගන්න එපා ඔය බඩාව...මම ඔයාගේ පැත්තේ...:P
     
    Status
    Not open for further replies.