EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: අද අපි දෙන්න මේකේ කමෙන්ට් කරලා ඉවරයි...අන්න උදේම දුම්මල වරම අරන්...සත පහකට ගනන් ගන්න එපා ඔය බඩාව...මම ඔයාගේ පැත්තේ...:P

    :frown: අනේ මේ...... වැ.බ.ප.ය. :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මලම පැනලා :lol:

    හොඳා බලා ගමුකෝ....
    ත්‍රෙඩ් එක නොකන්න තීරණය කලෙමි. :rofl:

    :yes:අපෝ ත්‍රෙඩ් එක කන්න ඔය ඉන්න එක මදැයි...:baffled:දෙකක් ඕන්නෑ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි තරු? ඇයි තිත්? කෙලින්ම කියපං මොනා ගන්න ගියපු ඒවාද කියලා.

    :rofl: ඈයි අර කලින් කමෙන්ට් එකේ තියෙනවා ඔතනට දාගන්න ඕනා ඒවා..... ඒ ටික දාගනින්....... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: ** ***ගන්න ගියපු ඒවා ගැන ඕනැයි.......?? :D

    මාමේ අර මම ඊයේ කියපු කොම්බෝ ඩ්‍රයිව් එකේ මොකෝ බං වෙන්නේ ඒ.......? මාරයා ආවේශ වෙනවා dvd රීඩ් කරන්නේ නැති වුනාම.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි තරු? ඇයි තිත්? කෙලින්ම කියපං මොනා ගන්න ගියපු ඒවාද කියලා.

    :rofl: ඈයි අර කලින් කමෙන්ට් එකේ තියෙනවා ඔතනට දාගන්න ඕනා ඒවා..... ඒ ටික දාගනින්....... :D

    සහෝදරවරු දෙන්නම ඔය කොකු දෙක පැත්තකට විසි කරලා දානවද හොඳ එකාලා වාගේ....... :yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: ඈයි අර කලින් කමෙන්ට් එකේ තියෙනවා ඔතනට දාගන්න ඕනා ඒවා..... ඒ ටික දාගනින්....... :D

    මට නම් තෝ කියන මෙලෝ හසරක් තේරෙන්නේ නෑ. බයිට් කරන්න ඉගෙනගෙන එන්ට වෙයි වගේ. මට තේරෙන්නේ නෑ කියන්නේ මෙතන ඉන්න වෙන කිසි එකෙක්ට තේරෙන්නේ නෑ කියන එකනේ.

    තේරෙන සිංහලෙන් කියපංකෝ වහෙං ඔරෝ නැතුව.. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාමේ අර මම ඊයේ කියපු කොම්බෝ ඩ්‍රයිව් එකේ මොකෝ බං වෙන්නේ ඒ.......? මාරයා ආවේශ වෙනවා dvd රීඩ් කරන්නේ නැති වුනාම.......

    අර විකියා හොඳ කමෙන්ට් එකක් දාලා තිබ්බා රතු කරලා... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමේ අර මම ඊයේ කියපු කොම්බෝ ඩ්‍රයිව් එකේ මොකෝ බං වෙන්නේ ඒ.......? මාරයා ආවේශ වෙනවා dvd රීඩ් කරන්නේ නැති වුනාම.......

    :oo: ගලවලා ලෙන්ස් එක පොඩ්ඩක් සුද්ධ කරලා බලන්න තමා වෙන්නේ..... කොම්බෝ ඩ්‍රයිව් දැන් එන්නෙත් නෑ බං..... DVD R/W හෝ Bluray එකකට යන්න කාලේ හරි...... :yes: :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුභ උදෑසනක් මාගේ සහෝදරයිනි, සහෝදරියනි.......
    එසේම වේවා සන්ජියෝ...
    :frown: නෑ ඔයා බීගන්න...... පාචනේ හදාගන්න උවමනාවක් නෑ..... :no:
    :oo:ඔයාටනේ ලෙඩේ තියෙන්නේ...ඒකට මම බීලා හරියනවැයි?:confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ගලවලා ලෙන්ස් එක පොඩ්ඩක් සුද්ධ කරලා බලන්න තමා වෙන්නේ..... කොම්බෝ ඩ්‍රයිව් දැන් එන්නෙත් නෑ බං..... DVD R/W හෝ Bluray එකකට යන්න කාලේ හරි...... :yes: :P

    මටත් හිතෙනවා DVD R/W එකකට බහින්න........ අනික හදිස්සියකට dvd එකක්වත් රයිට් කරගන්න පුළුවන් එකක්යෑ මේකෙන්......

    මේ කොම්බෝ ඩ්‍රයිව් කියන්නේ කොහොමත් ෆේල් වෙච්චි ප්‍රඩක්ට් එකක් ලු නේද....... ?

    ගලවලා සුද්ධ කරන වැඩේ මට පුලුවනිද නැතිනම් එක්ස්පර්ට් (උඹ) ලඟට ගෙන්න ඕනෙද.......?
     
    Status
    Not open for further replies.