එසේම වේවා සන්ජියෝ...
ඔයාටනේ ලෙඩේ තියෙන්නේ...ඒකට මම බීලා හරියනවැයි?
![]()
ආලූ ආන්ටි ආස්මි........

එසේම වේවා සන්ජියෝ...
ඔයාටනේ ලෙඩේ තියෙන්නේ...ඒකට මම බීලා හරියනවැයි?
![]()

"මේවට කියලත් බැහැ, නොකියත් බැහැ" මේකේ මොකක්ද බං තියෙන විශේශේ........?![]()

හාපෝ මේ බස්බඩා නැති තැනක නෑනේ...ඒකෙත් ඉන්නවා...
![]()

පේනවනේ බඩා මාමි ඒකෙත් ටොප් පෝස්ටර්........සෑමතෑන ඔබේ සේවයටද කොහෙදහාපෝ මේ බස්බඩා නැති තැනක නෑනේ...ඒකෙත් ඉන්නවා...
![]()
උඹේ පෝස්ට් එකයි විකියා ඒකේ රතු කරලා තියෙන එකයි බලපිය...![]()

මට නම් තෝ කියන මෙලෝ හසරක් තේරෙන්නේ නෑ. බයිට් කරන්න ඉගෙනගෙන එන්ට වෙයි වගේ. මට තේරෙන්නේ නෑ කියන්නේ මෙතන ඉන්න වෙන කිසි එකෙක්ට තේරෙන්නේ නෑ කියන එකනේ.
තේරෙන සිංහලෙන් කියපංකෝ වහෙං ඔරෝ නැතුව..![]()
කමක් නෑ තේරුම් ගන්න උන් තේරුම් ගනී..... උඹ බබා නිසා දැන්ම තේරෙන එකක් නෑ...... 

කමක් නෑ තේරුම් ගන්න උන් තේරුම් ගනී..... උඹ බබා නිසා දැන්ම තේරෙන එකක් නෑ......
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1444690
හොඳ පෝස්ට් එකක්...මගේ හිතටනන් පුදුම විදිහට දැනුනා..වෙලාවක් තිබ්බොත් පොඩ්ඩක් බලන්න කට්ටිය..![]()

මූ ම කියලා මූම හිනා වෙලා මූ ම හිතාගෙන අනිත් උං බයිට් උනා කියලා මූ ම හිතාගෙන අනිත් උංට තේරුනා කියනා මූ ම සැනසෙනවා.
දැං කවුද එතකොට බබා?
![]()
ළදරු මොලේ...

http://www.elakiri.com/forum/showthread.php?t=1444690
හොඳ පෝස්ට් එකක්...මගේ හිතටනන් පුදුම විදිහට දැනුනා..වෙලාවක් තිබ්බොත් පොඩ්ඩක් බලන්න කට්ටිය..![]()

ඕයි.....!!!!!!!!!
දැන් ඔය වලිය නතර කරනව ද....නැත්තං තොපි දෙන්නගෙන කලිසං ජංගි ගැලවෙන්න අමතන්න ද??????????![]()

තෑන්කුhttp://www.elakiri.com/forum/showthread.php?t=1444690
හොඳ පෝස්ට් එකක්...මගේ හිතටනන් පුදුම විදිහට දැනුනා..වෙලාවක් තිබ්බොත් පොඩ්ඩක් බලන්න කට්ටිය..![]()

මම ඕක ගැන වෙනමම කියවලා තියෙනවා........ ඔය පින්තුර වල ඉන්න පොඩි එවුන්ට මොනවද තේරෙන්නේ....... උන් දන්නවද මේ බලං ඉන්නේ මරන්න ගෙනියනකම් කියලා......... පිස්සු හැදෙනවා අප්පා...... ඔලුව කැක්කුමයි හිතද්දීත්........
හිතන්නකෝ ඒ මිනිස්සු ඉන්න තැන අපි ඉන්නවා කියලා...ඒත් ඒ හැඟීම් අපිට දැනෙන එකක් නෑ...අඩුගාණේ ඊට සමාන අත්දැකීමක්වත් නැති නිසා...මනුස්සයෙක් ඔච්චර කෙට්ටුවෙන්න කොච්චර බඩගින්නේ ඉන්න ඇද්ද?හිතාගන්නවත් බෑ...
ඕයි.....!!!!!!!!!
දැන් ඔය වලිය නතර කරනව ද....නැත්තං තොපි දෙන්නගෙන කලිසං ජංගි ගැලවෙන්න අමතන්න ද??????????![]()