හිට්ලර් ගෙ නරක වැඩ බොහෝයි. විහේෂයෙන් ඔහුගේ ආර්යවාදය සහ සියොන්වරුන්ට ඔහු දැකුවූ ද්වේශය.(ඒකට හේතුව ඔහු ගේ මව යුදෙව්වෙක් විසින් පොළඹවාගෙන ඒ නිසා මවුපියන් ගේ විවාහය අසාර්ථක වීමලු)http://www.elakiri.com/forum/showthread.php?t=1444690
හොඳ පෝස්ට් එකක්...මගේ හිතටනන් පුදුම විදිහට දැනුනා..වෙලාවක් තිබ්බොත් පොඩ්ඩක් බලන්න කට්ටිය..![]()
නමුත් හිට්ලර් යම් හොද දේවල් කරල තියනවා. එතිකල් නොවුනත් නාට්සින් වෛද්‍ය විද්‍යාවට එක් කල දේ සෑහෙන්න වටිනවා.
මම හිට්ලර්ට ගරු කරන්නේ හෝ නාට්සිවාදියෙක් නොවෙයි. නමුත් ඔහු සම්පූර්ණ කළු චරිතයක් නෙවෙයි





සමහර එවුන් බේරුනා ඒවුනාට.. වොන් බ්‍රොන්ට මොකද වුනේ එතකොට... ඌත් මහ ජරා කාලකණ්නියෙක් තමා... රුසියාවට ගත්ත් එවුනුත් එහෙමයි.
