EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1444690
    හොඳ පෝස්ට් එකක්...මගේ හිතටනන් පුදුම විදිහට දැනුනා..වෙලාවක් තිබ්බොත් පොඩ්ඩක් බලන්න කට්ටිය..:)
    හිට්ලර් ගෙ නරක වැඩ බොහෝයි. විහේෂයෙන් ඔහුගේ ආර්යවාදය සහ සියොන්වරුන්ට ඔහු දැකුවූ ද්වේශය.(ඒකට හේතුව ඔහු ගේ මව යුදෙව්වෙක් විසින් පොළඹවාගෙන ඒ නිසා මවුපියන් ගේ විවාහය අසාර්ථක වීමලු)
    නමුත් හිට්ලර් යම් හොද දේවල් කරල තියනවා. එතිකල් නොවුනත් නාට්සින් වෛද්‍ය විද්‍යාවට එක් කල දේ සෑහෙන්න වටිනවා.
    මම හිට්ලර්ට ගරු කරන්නේ හෝ නාට්සිවාදියෙක් නොවෙයි. නමුත් ඔහු සම්පූර්ණ කළු චරිතයක් නෙවෙයි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මරණයේ දොරටුව හොයාගෙන කියවන්න.. ඉඳලා බේරිලා ආපු කෙනෙක් ලියපු එකක් තියෙන්නේ..:yes::yes:

    http://books.lk/product.php?productid=41668

    ඔළුව කුරුවල් වෙනවා මල්ලි ඔව්වා කියවද්දී....... ඇත්තටම හිතට බරක් දැනෙන්නේ........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මරණයේ දොරටුව හොයාගෙන කියවන්න.. ඉඳලා බේරිලා ආපු කෙනෙක් ලියපු එකක් තියෙන්නේ..:yes::yes:

    9555731780.jpg

    http://books.lk/product.php?productid=41668
    ඔය පිටරටක නේ.....
    මේ ලංකාවෙ එකක්......හොයං බලන්න........
    Eliya-Kanda-Wada-Kandavura_1_front.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:හිතන්නකෝ ඒ මිනිස්සු ඉන්න තැන අපි ඉන්නවා කියලා...ඒත් ඒ හැඟීම් අපිට දැනෙන එකක් නෑ...අඩුගාණේ ඊට සමාන අත්දැකීමක්වත් නැති නිසා...මනුස්සයෙක් ඔච්චර කෙට්ටුවෙන්න කොච්චර බඩගින්නේ ඉන්න ඇද්ද?හිතාගන්නවත් බෑ...:(

    ඇත්තටම......... :yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මරණයේ දොරටුව හොයාගෙන කියවන්න.. ඉඳලා බේරිලා ආපු කෙනෙක් ලියපු එකක් තියෙන්නේ..:yes::yes:

    9555731780.jpg

    http://books.lk/product.php?productid=41668
    රන්ජිත් කුරුප්පුගේ සාතන්ගේ දියණියෝ,කාන්තාරයේ කුසුම,හිට්ලර්ගේ ලේකම්වරියකගෙ ජීවිත කතාව ගැන ලියවිච්ච පොතක්,කාන්තාරයේ දරුවෝ,ගිම්හාන ගීතය..තව නම් මතක නෑ කියවලා තියේ...මේක හොයාගෙන කියවන්න ඕනේ...
    තෑන්කු:yes:
    :D
     
    මරණයේ දොරටුව හොයාගෙන කියවන්න.. ඉඳලා බේරිලා ආපු කෙනෙක් ලියපු එකක් තියෙන්නේ..:yes::yes:

    9555731780.jpg

    http://books.lk/product.php?productid=41668

    එලියකන්ද වද කදවුර පොත කියෝලා නෑතුව ඈති මන් හිතන්නෙ. ලන්කාවෙ වු සත්ය සිද්දියක්

    20523200.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හිට්ලර් ගෙ නරක වැඩ බොහෝයි. විහේෂයෙන් ඔහුගේ ආර්යවාදය සහ සියොන්වරුන්ට ඔහු දැකුවූ ද්වේශය.(ඒකට හේතුව ඔහු ගේ මව යුදෙව්වෙක් විසින් පොළඹවාගෙන ඒ නිසා මවුපියන් ගේ විවාහය අසාර්ථක වීමලු)
    නමුත් හිට්ලර් යම් හොද දේවල් කරල තියනවා. එතිකල් නොවුනත් නාට්සින් වෛද්‍ය විද්‍යාවට එක් කල දේ සෑහෙන්න වටිනවා.
    මම හිට්ලර්ට ගරු කරන්නේ හෝ නාට්සිවාදියෙක් නොවෙයි. නමුත් ඔහු සම්පූර්ණ කළු චරිතයක් නෙවෙයි

    හිට්ලර්ගේ කාලේ උන් දියුනු කරපු තාක්ෂණේ නම් කියන්න වචන නෑ...

    අනිත් රටවල් කරපු දේවල් හුඟක් කෙලින්ම උන්ගෙ රිසර්ච් වලින් කොපි කරපුවා.. එයාර්ක්‍රාෆ්ට් ඩිචලොප් කරපුවා හොයල බැලුවොත් පිස්සු හැදෙනවා..

    ආයුධ අතිනුත් එහෙමයි...

    හැබැයි කොච්චර කලත් වැඩක් නෑ..

    අනික මුල් පුටුවල ඉඳල ජරා වැඩ කරපු ගොඩක් උන් බේරුනා දන්න තරමින්..:frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලියකන්ද වද කදවුර පොත කියෝලා නෑතුව ඈති මන් හිතන්නෙ. ලන්කාවෙ වු සත්ය සිද්දියක්

    20523200.jpg

    ඉස්සරනම් යාලුවො සෙට් එකත් එක්ක පුස්තකාලේ ඉවරකලා.. ඕක නම් කියෝලා නෑ.. දැන්නම් හෙන කලාතුරකින් පොතක් කියවන්නේ..:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හිට්ලර් ගෙ නරක වැඩ බොහෝයි. විහේෂයෙන් ඔහුගේ ආර්යවාදය සහ සියොන්වරුන්ට ඔහු දැකුවූ ද්වේශය.(ඒකට හේතුව ඔහු ගේ මව යුදෙව්වෙක් විසින් පොළඹවාගෙන ඒ නිසා මවුපියන් ගේ විවාහය අසාර්ථක වීමලු)
    නමුත් හිට්ලර් යම් හොද දේවල් කරල තියනවා. එතිකල් නොවුනත් නාට්සින් වෛද්‍ය විද්‍යාවට එක් කල දේ සෑහෙන්න වටිනවා.
    මම හිට්ලර්ට ගරු කරන්නේ හෝ නාට්සිවාදියෙක් නොවෙයි. නමුත් ඔහු සම්පූර්ණ කළු චරිතයක් නෙවෙයි

    ඔව් ඔච්චර දරුණු මනුස්සයා මස් මාලු කෑවේ නැහැලුනේ...මොනා වුනත් මට නන් පේන්නම බරි පිලිකුල් චරිතයක්...ඔය සම්බන්ධ සමහර පොත් කියවද්දි පොත පැත්තකින් තියලා අඬලා තියේ මම...එක පොතක පොඩි ගෑණු දරුවෙක් මල්ලිව පරිස්සමට කියලා පොඩි රහස් කාමරේක දාලා වහල යනවා...කඳවුරෙන් හොරෙන් පැනලා සති ගානකට පස්සේ එද්දි මල්ලි කාමරේම මැරිලා...ඒවා සත්‍ය ජීවිත කතා...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔච්චර දරුණු මනුස්සයා මස් මාලු කෑවේ නැහැලුනේ...මොනා වුනත් මට නන් පේන්නම බරි පිලිකුල් චරිතයක්...ඔය සම්බන්ධ සමහර පොත් කියවද්දි පොත පැත්තකින් තියලා අඬලා තියේ මම...එක පොතක පොඩි ගෑණු දරුවෙක් මල්ලිව පරිස්සමට කියලා පොඩි රහස් කාමරේක දාලා වහල යනවා...කඳවුරෙන් හොරෙන් පැනලා සති ගානකට පස්සේ එද්දි මල්ලි කාමරේම මැරිලා...ඒවා සත්‍ය ජීවිත කතා...

    පාහර බල්ලෙක් මේ..

    http://en.wikipedia.org/wiki/Josef_Mengele

    ජපන්නු ඊට වඩා හපන් කියල දන්නව නේද දෙවෙනි ලෝක යුද්ද කාලේ.. හිතාගන්න වත් බැරි තරම් දරු වැඩ උනුත් කරල තියනවා.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය පිටරටක නේ.....
    මේ ලංකාවෙ එකක්......හොයං බලන්න........
    Eliya-Kanda-Wada-Kandavura_1_front.jpg
    ස්තූතියි අයියේ...හොයන් කියවන්න ඕනේ.:yes:
    ඉස්සරනම් යාලුවො සෙට් එකත් එක්ක පුස්තකාලේ ඉවරකලා.. ඕක නම් කියෝලා නෑ.. දැන්නම් හෙන කලාතුරකින් පොතක් කියවන්නේ..:dull:

    බොට ඉතින් පොත් වලට වඩා 50gb ඉවරකරගන්න එපැයි සතියෙන්...:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනික මුල් පුටුවල ඉඳල ජරා වැඩ කරපු ගොඩක් උන් බේරුනා දන්න තරමින්..:frown:
    හේ...හෙ......
    මොසාඩ් එකෙන්.......!!??
    අන්න පුටේ උඹට වැරදිච්ච තැන........
    මොසාඩ් එක නාට්සින්ව දඩටම් කලේ හිතන්නවත් බැරි විදි වලට.....
    අයික්මාන්ව එහෙම ඊශ්‍රායලයට ගෙනාපු හැටි හොයාගෙන කියපං.....
    එහෙමම විදියට අපිත් එකෙක් ගෙනාව මැලේසියාවේ ඉදන්....හොකොස්.......
    අර ශන්මුගම් කුමරන් තර්මලිංගම් කියන එකාව............
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පාහර බල්ලෙක් මේ..

    http://en.wikipedia.org/wiki/Josef_Mengele

    ජපන්නු ඊට වඩා හපන් කියල දන්නව නේද දෙවෙනි ලෝක යුද්ද කාලේ.. හිතාගන්න වත් බැරි තරම් දරු වැඩ උනුත් කරල තියනවා.
    :yes:ඔව් ජපන්නු පුදුම දරුණු වඩ කරලා තියේ ඒ කාලේ...රටවල් යටත් කරගෙන කොල්ලකකා,ගැනු දරුවෝ දූෂණය කරලා...මිනිස්සුන්ට දුන්නු අමානුෂික වධ ගැන කියවලා තියේ...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හේ...හෙ......
    මොසාඩ් එකෙන්.......!!??
    අන්න පුටේ උඹට වැරදිච්ච තැන........
    මොසාඩ් එක නාට්සින්ව දඩටම් කලේ හිතන්නවත් බැරි විදි වලට.....
    අයික්මාන්ව එහෙම ඊශ්‍රායලයට ගෙනාපු හැටි හොයාගෙන කියපං.....
    එහෙමම විදියට අපිත් එකෙක් ගෙනාව මැලේසියාවේ ඉදන්....හොකොස්.......
    අර ශන්මුගම් කුමරන් තර්මලිංගම් කියන එකාව............

    මමත් දැනගෙන හිටියේ ලොක්කෝ සමහරක් බේරුණා කියලා...අර හිටලර්ගේ පැත්තේ ඉඳන් හිට්ලර්ගේ හතුරන්ට උදව් කරපු කෙනා එහෙම...මට නම් මතක නෑ...හිම්ලර් කියලා කෙනෙක් මතකයි...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හේ...හෙ......
    මොසාඩ් එකෙන්.......!!??
    අන්න පුටේ උඹට වැරදිච්ච තැන........
    මොසාඩ් එක නාට්සින්ව දඩටම් කලේ හිතන්නවත් බැරි විදි වලට.....
    අයික්මාන්ව එහෙම ඊශ්‍රායලයට ගෙනාපු හැටි හොයාගෙන කියපං.....
    එහෙමම විදියට අපිත් එකෙක් ගෙනාව මැලේසියාවේ ඉදන්....හොකොස්.......
    අර ශන්මුගම් කුමරන් තර්මලිංගම් කියන එකාව............

    මොසාඩ් එකේ ඒවා නෙමේ..:no: සමහර එවුන් බේරුනා ඒවුනාට.. වොන් බ්‍රොන්ට මොකද වුනේ එතකොට... ඌත් මහ ජරා කාලකණ්නියෙක් තමා... රුසියාවට ගත්ත් එවුනුත් එහෙමයි.

    අන්තිමට වුනේ යුද්දකරපු සෝල්ජර්ස්ල මැරිල ගියපු එක විතරයි. හැමදාම වෙනදේ තමා එතනදිත් වුනේ..

    ඔක්කොම එවුන් කලු චරිත තමා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාහර බල්ලෙක් මේ..

    http://en.wikipedia.org/wiki/Josef_Mengele

    ජපන්නු ඊට වඩා හපන් කියල දන්නව නේද දෙවෙනි ලෝක යුද්ද කාලේ.. හිතාගන්න වත් බැරි තරම් දරු වැඩ උනුත් කරල තියනවා.
    බලාගන්න ජපන්නුන් ගේ වැඩ......
    90f5b6ebc3afdda45f468df3f14f18c3.jpg
    තව තියනව..දාන්න බැරි තරම් දරුනුයි. “රේප් ඉන් නැන්ග්කින්“ කියල සර්ච් කරල බලපල්ලා.......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලාගන්න ජපන්නුන් ගේ වැඩ......
    90f5b6ebc3afdda45f468df3f14f18c3.jpg
    තව තියනව..දාන්න බැරි තරම් දරුනුයි. “රේප් ඉන් නැන්ග්කින්“ කියල සර්ච් කරල බලපල්ලා.......

    ඕක ගැන ත්‍රෙඩ් එකකුත් තිබ්බ මතකයි ඉස්සර. :yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බලාගන්න ජපන්නුන් ගේ වැඩ......
    90f5b6ebc3afdda45f468df3f14f18c3.jpg
    තව තියනව..දාන්න බැරි තරම් දරුනුයි. “රේප් ඉන් නැන්ග්කින්“ කියල සර්ච් කරල බලපල්ලා.......

    බුදුබණ බොරු නෙමෙයිනේ...ඕවට හරියන්න ජපන්නුන්ට හම්බෙච්ච හැටි කොහොමද?ආයි නෑ තාමත් සමහර පලාත් වල ඕවගේ ප්‍රතිපල තියේලු...
     
    ඉස්සරනම් යාලුවො සෙට් එකත් එක්ක පුස්තකාලේ ඉවරකලා.. ඕක නම් කියෝලා නෑ.. දැන්නම් හෙන කලාතුරකින් පොතක් කියවන්නේ..:dull:

    දෑන් කොහෙද පොත් කියවන්න වෙලාවක්:rolleyes:
     
    Status
    Not open for further replies.