EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕයි.....!!!!!!!!!:frown:
    දැන් ඔය වලිය නතර කරනව ද....නැත්තං තොපි දෙන්නගෙන කලිසං ජංගි ගැලවෙන්න අමතන්න ද??????????:angry::angry::angry:

    :oo: පටන් ගත්ත එකාට අමතපන්...... නිකන් හිට්ලර් තියරිය දාන්න එන්නේ නැතුව....... :angry:
     
    නැවි හැන්ඩ්ල් කලේ මුල කාලෙදී වයිතිලංගම් සොර්නාලිංගම් හෙවත් ශන්කර්....ශන්කර් ට අපේ උන් මහසෝන් ෂොට් එකක් දීල ස්වර්ගස්ථ කලාට පස්සේ නැව් මෙහෙයෙව්වේ බාල්රජ්.
    කුමරන් මේ නැවි උපයෝගී තර ගත්තා ආයුධ මෙහෙයෙවන්න. කේපී තමා කාම්බෝජය ආසියානු හොර ආයුධ වෙළෙදාමේ කේන්ද්‍රස්ථානය බවට පත් කලේ.........

    ශන්කර් කිවුවෙ කුරුම්බෑට්ටි බලකායෙ එකා නෙමෙද එතකොට, අර දිගු දුර දීපු ගේම ක්ලේමෝ වලින්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩ්‍රයිව් එකේ හවුසින් එක ගලවලා ලෙන්ස් එක පිහදාන්න විතරද තියෙන්නේ.......?

    :yes: පරිස්සමින් කරන්න...... අයිසොප්‍රොපිල් ඈල්කොහොල් ටිකක් පාවිච්චි කරපන්.... :)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මටත් හිතෙනවා DVD R/W එකකට බහින්න........ අනික හදිස්සියකට dvd එකක්වත් රයිට් කරගන්න පුළුවන් එකක්යෑ මේකෙන්......

    මේ කොම්බෝ ඩ්‍රයිව් කියන්නේ කොහොමත් ෆේල් වෙච්චි ප්‍රඩක්ට් එකක් ලු නේද....... ?

    ගලවලා සුද්ධ කරන වැඩේ මට පුලුවනිද නැතිනම් එක්ස්පර්ට් (උඹ) ලඟට ගෙන්න ඕනෙද.......?
    Combo drive hada hadaa innawata wada honda aluthen writer ekakma ganna eka..:yes: oowa haduwath aaye leda...:dull::dull: writer ekak dan 3k wage neda wenne...:rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Combo drive hada hadaa innawata wada honda aluthen writer ekakma ganna eka..:yes: oowa haduwath aaye leda...:dull::dull: writer ekak dan 3k wage neda wenne...:rolleyes:

    මට මේ දැනට ඕනකරන සොෆ්ට්වෙයා ටික දාගන්න විතරයි මල්ලි ඕනේ මේ ඉලව්ව පොඩ්ඩක් අටවගන්න....... නැතිනම් USB එකෙන් තම ඔක්කොම දාගන්නේ...... කොහොමත් අලුතෙන් එකක් දාගන්න ඕනේ මේ ඉලව්ව හැමදාම කරන්න බෑනේ.....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එලියකන්ද වද කදවුර පොත කියෝලා නෑතුව ඈති මන් හිතන්නෙ. ලන්කාවෙ වු සත්ය සිද්දියක්

    20523200.jpg
    මේක බන් මේ සුරියකන්ද ගැනද ? :dull:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    බලාගන්න ජපන්නුන් ගේ වැඩ......
    90f5b6ebc3afdda45f468df3f14f18c3.jpg
    තව තියනව..දාන්න බැරි තරම් දරුනුයි. “රේප් ඉන් නැන්ග්කින්“ කියල සර්ච් කරල බලපල්ලා.......

    :shocked: oya wage thirisan wadawalata polith ekka gewanna wenawa kata katath :frown::yes:
     
    Status
    Not open for further replies.