EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
වහීනවා යකෝව්...... නාගන්න උනා කියහන්කෝ බයික් එකේ..... :dull:

:yes:මෙහෙටත් තද හුලඟක් එක්ක එක පාරටම කඩන් වැටුනා..මාර වැස්සක්...
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    10384818_767737253293203_151381965031606374_n.png
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අලියො උඹට වෙට් සර්ජන් කෙනෙක් ව එවන්න ද?

    මේහ් ඔයාගේ කකුල කොහොමද දැන්...තාම බේතක් හේතක් කලේ නැතෙයි?:frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ් ඔයාගේ කකුල කොහොමද දැන්...තාම බේතක් හේතක් කලේ නැතෙයි?:frown:
    කලා කලා......
    නැත්තං මට චමාලි ගෙන් විසුමක් වෙන්නෙ නැති විදියක් තිබුණ නිසා කලා...:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කලා කලා......
    නැත්තං මට චමාලි ගෙන් විසුමක් වෙන්නෙ නැති විදියක් තිබුණ නිසා කලා...:baffled:

    Hikzz..හොඳම හොඳ වැඩේ.:yes:..කෝ අප්පා මේ චාමියා...දැක්කේ නෑ දවස් ගානකින්..:confused:.අයියේ අර රිපෝර්ට්ස් වල කිසිම අවුලක් නෑ කිව්වා...ඔක්කොම නෝමල්...:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Hikzz..හොඳම හොඳ වැඩේ.:yes:..කෝ අප්පා මේ චාමියා...දැක්කේ නෑ දවස් ගානකින්..:confused:.අයියේ අර රිපෝර්ට්ස් වල කිසිම අවුලක් නෑ කිව්වා...ඔක්කොම නෝමල්...:D
    හෝ ගාල වැඩ ලු...
    පාඩම් කරනව හෝ වෙන මොකක් හරි එරෙන වැඩක් වගේ......
    නැත්තං අර පූස කුප්මේනිය පදුරට ඇදෙනව වගේ හොට පොවල හරි යන්න එනවා....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes:මෙහෙටත් තද හුලඟක් එක්ක එක පාරටම කඩන් වැටුනා..මාර වැස්සක්...

    :oo: මෙහෙට කිව්වේ.....?? :rolleyes:

    මම කිරුලපනෙන් පිටත් වෙනකොටත් කලු කරලා තිබ්බේ..... පාගලා පාගලා ආවත් මාළඹේදි වැස්සට සෙට් උනා...... :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හෝ ගාල වැඩ ලු...
    පාඩම් කරනව හෝ වෙන මොකක් හරි එරෙන වැඩක් වගේ......
    නැත්තං අර පූස කුප්මේනිය පදුරට ඇදෙනව වගේ හොට පොවල හරි යන්න එනවා....
    ආහ් ඒක තමයි...ටෙක්ස්ට් කරන එකත් හරි නෑනේ එහෙනන්...:)
    :oo: මෙහෙට කිව්වේ.....?? :rolleyes:

    මම කිරුලපනෙන් පිටත් වෙනකොටත් කලු කරලා තිබ්බේ..... පාගලා පාගලා ආවත් මාළඹේදි වැස්සට සෙට් උනා...... :baffled:

    මෙහෙට කිව්වේ අපි ඉන්න දිහාට...වෙන කෙනෙක් ඉන්න දිහාට කියන්නේ එහෙට කියලා..:rolleyes:.got it?:P
     
    Status
    Not open for further replies.