malayaa Gampaha AGA office eka koheda thiyenne
අලියගෙන් අහන්න ඕනා ප්රශ්නයක්...... 
malayaa Gampaha AGA office eka koheda thiyenne
මිරිස්වත්තේ ඉදලා ගම්පහට යන පාරේ ගිහින් ආනන්ද මාවතට හෑරෙන්න ඕනෙ


වහීනවා යකෝව්...... නාගන්න උනා කියහන්කෝ බයික් එකේ.....![]()
මෙහෙටත් තද හුලඟක් එක්ක එක පාරටම කඩන් වැටුනා..මාර වැස්සක්...අලියො උඹට වෙට් සර්ජන් කෙනෙක් ව එවන්න ද?

කලා කලා......මේහ් ඔයාගේ කකුල කොහොමද දැන්...තාම බේතක් හේතක් කලේ නැතෙයි?![]()

කලා කලා......
නැත්තං මට චමාලි ගෙන් විසුමක් වෙන්නෙ නැති විදියක් තිබුණ නිසා කලා...![]()
..කෝ අප්පා මේ චාමියා...දැක්කේ නෑ දවස් ගානකින්..
.අයියේ අර රිපෝර්ට්ස් වල කිසිම අවුලක් නෑ කිව්වා...ඔක්කොම නෝමල්...
හෝ ගාල වැඩ ලු...Hikzz..හොඳම හොඳ වැඩේ...කෝ අප්පා මේ චාමියා...දැක්කේ නෑ දවස් ගානකින්..
.අයියේ අර රිපෝර්ට්ස් වල කිසිම අවුලක් නෑ කිව්වා...ඔක්කොම නෝමල්...
![]()
මෙහෙටත් තද හුලඟක් එක්ක එක පාරටම කඩන් වැටුනා..මාර වැස්සක්...
මෙහෙට කිව්වේ.....??

කලා කලා......
නැත්තං මට චමාලි ගෙන් විසුමක් වෙන්නෙ නැති විදියක් තිබුණ නිසා කලා...![]()
ආ දෙන්කෝ අමතන්න...... 
ආහ් ඒක තමයි...ටෙක්ස්ට් කරන එකත් හරි නෑනේ එහෙනන්...හෝ ගාල වැඩ ලු...
පාඩම් කරනව හෝ වෙන මොකක් හරි එරෙන වැඩක් වගේ......
නැත්තං අර පූස කුප්මේනිය පදුරට ඇදෙනව වගේ හොට පොවල හරි යන්න එනවා....

මෙහෙට කිව්වේ.....??
![]()
මම කිරුලපනෙන් පිටත් වෙනකොටත් කලු කරලා තිබ්බේ..... පාගලා පාගලා ආවත් මාළඹේදි වැස්සට සෙට් උනා......![]()
.got it?