EK Married Club-10

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Gampaha station එකෙන් බැහැල..එතැනින්ම ගන්න පුළුවන්...200,202,228/1 වගේ බස් එකක නැගලා..ආනන්ද මාවතින් බහින්න...ටවුන් එකේ ඉඳලා දෙවෙනි හෝල්ට් එක..රුපියල් 9 දුර..බැහැල ආනන්ද මාවතේ ඇතුලට පොඩ්ඩක් ඇතුලට යද්දී (මීටර් 200 වගේ) තියෙනවා AG office එක....:yes::yes:
    තැන්කු වෙන්න ඕනා :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේ මලයෝ මට ලබන මාසේ දිහාවට S4 එකක් ලැබෙන්නයන්නේ(free):P
    තියෙන S2 එක කීයකට වගේ දෙන්න පුලුවන් වෙයිද.......:rolleyes:
    අහ්...එළනේ...S2 එක එහෙනම් පිනට දෙමු කාට හරි...:yes::yes:
    ෆුල් සෙට් හොඳටම තියෙනවා නම්..23-25ක් වගේ වටිනවා...ඒ වුනාට ගන්න උන් ඉල්ලන්නේ 20ට....:angry::angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කොහොමද හොට්ටනි හොට්ටියනි.....අයියෝ අද නම් මාරම බිසී උනා....

    අපේ කිබුල් අයියා මන් ගැන ඔන්න හොයලා බැලුවා ..බොහෝ පින් කියනවා..
    ඊටත් වඩා පින් ඔන්න බෙහෙත් ගත්ත එකට නම් කකුලට ....ඇත්තම කිවුවොත් ලොකුකමට අහන්නේ නැතිව හිටියට මම ,මට නිතරම ඕක කල්පනා උනා...ලොකු දෙයක් බෙහෙත් ගත්ත ඒක නම් ඉක්මනින් සනීප වෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා...:yes::yes::D:love:

    අශ්මි අක්කා. සංජී අයියා, ඩේලනි නංගි සහ සුදු අයියා තැන්ක්ස් මාව මතක් කලාට:love::D
     
    සන් කොහොමද ඔයාට? උණ අඩුයිද?:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහ්...එළනේ...S2 එක එහෙනම් පිනට දෙමු කාට හරි...:yes::yes:
    ෆුල් සෙට් හොඳටම තියෙනවා නම්..23-25ක් වගේ වටිනවා...ඒ වුනාට ගන්න උන් ඉල්ලන්නේ 20ට....:angry::angry:
    ෆුල් සෙට් තිබුනා ඒත් දැන් හෑන්ඩ් ෆ්‍රී සෙට් එක දාපු තැනක් නෑ....:baffled:
    20/= උනත් ඇති වගේ, බලමුකෝ එතකොට. ;):rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහොමද හොට්ටනි හොට්ටියනි.....අයියෝ අද නම් මාරම බිසී උනා....

    අපේ කිබුල් අයියා මන් ගැන ඔන්න හොයලා බැලුවා ..බොහෝ පින් කියනවා..
    ඊටත් වඩා පින් ඔන්න බෙහෙත් ගත්ත එකට නම් කකුලට ....ඇත්තම කිවුවොත් ලොකුකමට අහන්නේ නැතිව හිටියට මම ,මට නිතරම ඕක කල්පනා උනා...ලොකු දෙයක් බෙහෙත් ගත්ත ඒක නම් ඉක්මනින් සනීප වෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා...:yes::yes::D:love:

    අශ්මි අක්කා. සංජී අයියා, ඩේලනි නංගි සහ සුදු අයියා තැන්ක්ස් මාව මතක් කලාට:love::D

    කොහේද චූටි ගිහින් හිටියේ.:love:mwaahh:D..අදත් කොහේහරි වලියක්ද..?:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොහොමද හොට්ටනි හොට්ටියනි.....අයියෝ අද නම් මාරම බිසී උනා....

    අපේ කිබුල් අයියා මන් ගැන ඔන්න හොයලා බැලුවා ..බොහෝ පින් කියනවා..
    ඊටත් වඩා පින් ඔන්න බෙහෙත් ගත්ත එකට නම් කකුලට ....ඇත්තම කිවුවොත් ලොකුකමට අහන්නේ නැතිව හිටියට මම ,මට නිතරම ඕක කල්පනා උනා...ලොකු දෙයක් බෙහෙත් ගත්ත ඒක නම් ඉක්මනින් සනීප වෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා...:yes::yes::D:love:

    අශ්මි අක්කා. සංජී අයියා, ඩේලනි නංගි සහ සුදු අයියා තැන්ක්ස් මාව මතක් කලාට:love::D
    හොටු කෙල්ල :baffled::rolleyes::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ මලයෝ මට ලබන මාසේ දිහාවට S4 එකක් ලැබෙන්නයන්නේ(free):P
    තියෙන S2 එක කීයකට වගේ දෙන්න පුලුවන් වෙයිද.......:rolleyes:

    I phone S4 ekakda mini?:D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ෆුල් සෙට් තිබුනා ඒත් දැන් හෑන්ඩ් ෆ්‍රී සෙට් එක දාපු තැනක් නෑ....:baffled:
    20/= උනත් ඇති වගේ, බලමුකෝ එතකොට. ;):rolleyes:
    දැන්මම දුන්නොත් වාසි...කවද්ද අරක ලැබෙන්නේ....:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.