තැන්කු වෙන්න ඕනාGampaha station එකෙන් බැහැල..එතැනින්ම ගන්න පුළුවන්...200,202,228/1 වගේ බස් එකක නැගලා..ආනන්ද මාවතින් බහින්න...ටවුන් එකේ ඉඳලා දෙවෙනි හෝල්ට් එක..රුපියල් 9 දුර..බැහැල ආනන්ද මාවතේ ඇතුලට පොඩ්ඩක් ඇතුලට යද්දී (මීටර් 200 වගේ) තියෙනවා AG office එක....![]()


PM ekak gahannam 







