ඉස්සර CPU පස්සෙ GPU ඊටත් පස්සෙ FPGA දැං ASIC, ඒවයිත් අළුත් generation එනවඕක හාරන්නෙ කොහොම ද බං?![]()
ඉස්සර CPU පස්සෙ GPU ඊටත් පස්සෙ FPGA දැං ASIC, ඒවයිත් අළුත් generation එනවඕක හාරන්නෙ කොහොම ද බං?![]()
ඉස්සර CPU පස්සෙ GPU ඊටත් පස්සෙ FPGA දැං ASIC, ඒවයිත් අළුත් generation එනව

ඔව්, දැං තියෙන්නෙ cloud mining, ගෙදර ඕව ගහන් ඉන්නව ගොඩක් අඩුයි, මමත් අතෑරිය ගෙදර mining. ඔක්කොම cloud එකේ.ඒ කියන්නේ හාරන්න වියදම් කරන්න වෙනවා නේද මුලින් සැලකිය යුතු ගණනක්..........![]()
ඔව්, දැං තියෙන්නෙ cloud mining, ගෙදර ඕව ගහන් ඉන්නව ගොඩක් අඩුයි, මමත් අතෑරිය ගෙදර mining. ඔක්කොම cloud එකේ.
දැනට ඔය වැඩේට උඹට ශ්‍රී ලංකා වලංගු රුපියල් වලින් කියක් විතර ගියාද........?
එහෙම කියන්න පුළුවන්ද හොට්ටො 
එහෙම කියන්න පුළුවන්ද හොට්ටො
![]()
මෙහෙට වහින් නෑ අයියෙ දැන් දවස් 3ක විතර ඉදන් අව්වත් සැරයි...සමහරවිට ඉදල ඉදල දෙයි පාර කොහොමද ඔය පැත්තෙ?සුභ උදෑසනක් වේවා.....කොක්කබාවුනි
අසා මලයා ..... කොමද ? වැස්සද බන්
digaaa wistarayak ewwaඑහෙනම් පුග්ගලික පයිණ්ඩයක් හරි දාපං...........

ඉස්සර CPU පස්සෙ GPU ඊටත් පස්සෙ FPGA දැං ASIC, ඒවයිත් අළුත් generation එනව
digaaa wistarayak ewwa![]()

eka hena wide area ekak banඅර bitcoin mining කියන දේ ගැන නම් අදෝ සංසාරයක් දන්නෙ නෑ කියහං කෝ...
කරන්න නෙවෙයි, දැන ගැනීම පිණිසවත් කියහං කෝ...
ඕක මොන විදියට ස යන්නේ, මොකක්ද වෙන්නේ, උඹල මේ පස්ස උඩ තියං ඕක කරන්නේ මොකෝ යනාදී වශයෙන්වත්..............
wachanen deken kiyanna ba
අර bitcoin mining කියන දේ ගැන නම් අදෝ සංසාරයක් දන්නෙ නෑ කියහං කෝ...
කරන්න නෙවෙයි, දැන ගැනීම පිණිසවත් කියහං කෝ...
ඕක මොන විදියට ස යන්නේ, මොකක්ද වෙන්නේ, උඹල මේ පස්ස උඩ තියං ඕක කරන්නේ මොකෝ යනාදී වශයෙන්වත්..............
පූෂා ගේ අවසරය තියේ නං අර පීඑම් එක කරකවල එවපං කෝ.....ඉලක්කම් දකිද්දී ඇඩෙනවා.......
eka hena wide area ekak banwachanen deken kiyanna ba
hondama de thama thaniyen hoyala therennati ewa danna ekek gen ahana eka![]()
පූෂා ගේ අවසරය තියේ නං අර පීඑම් එක කරකවල එවපං කෝ.....
මොන ඇන්නෑවක් ද කියල හිතා ගන්නවත්........
යවපන් යවපන්ඒයි පූසි පූසි පූසි....... ඉජු ඉජු.......
අර PM එක කිඹුලයියාට යවන්නද........? අවුලක් නෑනේ........
ඕකට ඔය කිසි හරුපයක් තේරෙන එකක් නෑ 
යවපන් යවපන්
ඌ ආයෙ මට පුකක් එවයිඕකට ඔය කිසි හරුපයක් තේරෙන එකක් නෑ
![]()


btw අර ponzi or pyramid වෙන්න පුළුවන් කිව්වෙ අර කොම්පැනිය මිසක් bitcoin concept එක නෙවෙයි, බිට්කොයින් දැං දැං හෙනට පිළිගැනීමක් තියෙනව. ඉස්සරහට බිට්කොයින් වලින් ebay හිටන් බඩු ගන්න පුළුවන් වෙයි. දැනට amazon එකෙ එහෙම ගන්නව. තව ප්‍රසිද්ද සයිට් ගොඩක් බිට්කොයින් ඇක්සෙප්ට් කරනව. අමෙරිකාව සහ තව රටවල් වලින් නීතිමය සප් එක දෙනව.ඔන්න බලහං කිඹුලා ඕක ගැන ඌට තියෙන ප්‍රශ්න උඹෙන් අහන්නේ පාලි සංස්කෘත වලින්........![]()