පාත්තු දෙක ඈතුලට සූටි ගප්පි පෑටවු දෙන්නෙක් දාන්න පුලුවන්කම තිබ්බාසුභ උදෑසනක් වේවා මා ප්‍රිය සහෝදරවරුනි....... සහෝදරියනි........
කෙසේද තොපලගේ ඊයේ හවස හදිසි නෑමේ වගතුග........ මං ඇහැව්වේ ඊයේ අර හදිස්සි වැස්සට නාන්න වෙච්චි එක ගැන හරිය.......
ඔෆිස් සූට් පිටින් අයිස් බකට් චැලේන්ජ් එක කරා වගේ...... නෙද්දකින්.........









