EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අනේ අම්මේ මගේ ෆෝන් ඒක හම්බුනා...දෙවියනේ මොකෙක් හරි කෙනෙක් ඒක අල්මාරිය යටට දාලා:angry::angry:.....​
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොයා ගන්න අමාරු ගැජමැටික්ස්ද? ලේසි පහසුවෙන් කරගන්න විදියල් නැතිද? කවද්ද උඹ මට ඕක කියන්නේ. සෙනසුරාදා දිහාට හදන්න ඕනා. :rolleyes:
    එච්චක් ම අමාරු නෑ....
    හොදට වදින ග්‍රයින්ඩර් එකක්, අයිසින් සිරින්ජ් එකක්, පොලිප්‍රෙිපලීන් අගල් 1 පලල මීටර් 3ක් විතර, සහ ප්‍රෙෂර් කුකර් එකක්......................:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ අම්මේ මගේ ෆෝන් ඒක හම්බුනා...දෙවියනේ මොකෙක් හරි කෙනෙක් ඒක අල්මාරිය යටට දාලා:angry::angry:.....​
    මචෝ උඹ බීල ද?????

    එනිවේ.......
    අද තව වයින් බෝතලයක් ලැබුණි! වෙන ඒවා මෙන් නොව මෙය දකුණු අමෙරිකානු එකකි. එනිසා ඇල්කොහොල් ප්‍රතිශතය 13.5% කි............

    මේක ඇරං යුරාව බලන්න යන්න බැලුවේ මං..............:rolleyes::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: මොබිටෙල් / හම්බසලාට් හැර වෙනත් එකක් දීපන්....... :P

    ගොන් හොට්ටෝ..:angry:

    අඩි 30ක විතර සීරියල් කේබල් එකක් ඕනේ..:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මචෝ උඹ බීල ද?????

    එනිවේ.......
    අද තව වයින් බෝතලයක් ලැබුණි! වෙන ඒවා මෙන් නොව මෙය දකුණු අමෙරිකානු එකකි. එනිසා ඇල්කොහොල් ප්‍රතිශතය 13.5% කි............

    මේක ඇරං යුරාව බලන්න යන්න බැලුවේ මං..............:rolleyes::rolleyes:

    :love: වරෝ වරෝ මාමේ........ තව ටිකකින් මල්ත්තත් එයි....... :yes: ඕනා නම් පණිවිඩේ දුන්නොත් ඌත් එයි..... :-)yes: ඔව් ඌ තමා..... :yes: ) :D :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :love: වරෝ වරෝ මාමේ........ තව ටිකකින් මල්ත්තත් එයි....... :yes: ඕනා නම් පණිවිඩේ දුන්නොත් ඌත් එයි..... :-)yes: ඔව් ඌ තමා..... :yes: ) :D :P
    උගේ කකුල අවුලු ලු!!
    එන්න කියපං...බට් භෝථළේ නම් 750 එකක්!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොන් හොට්ටෝ..:angry:

    අඩි 30ක විතර සීරියල් කේබල් එකක් ඕනේ..:angry::angry:

    :frown: හැල වොට්ටෝ...... ඕකට මෙතන කෑ ගහලා වැඩක් නෑ...... SLT ලයින් දිගේ වැල එනවා වගේ... සීරියල් කේබල් එක..... එලකිරියෙන් එන්නේ නෑ....... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කේබලය දිගේ ඇදට ම වැල බාන්න ද ....????......මතං???????:baffled:

    :baffled: අම්මලාට අහු නොවෙන්න බිත්තියේ මොනිටරේ ගහන් බලන්න අර මාමට ගෙනාවා වගේ ආම් එකකුත් ඕනලු....... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: හැල වොට්ටෝ...... ඕකට මෙතන කෑ ගහලා වැඩක් නෑ...... SLT ලයින් දිගේ වැල එනවා වගේ... සීරියල් කේබල් එක..... එලකිරියෙන් එන්නේ නෑ....... :no:

    බොට ගත්තේ ගන්න තැනක්වත් දන්නවද අහන්න...:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කේබලය දිගේ ඇදට ම වැල බාන්න ද ....????......මතං???????:baffled:

    tumblr_my87xpYTGv1sxmapdo1_500.gif

    බීපු කිඹුලා මරු කියවනවා..:dull:
     
    Status
    Not open for further replies.