EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කලින් වෙන මොකද්ද එකක් නෙ තිබ්බෙ :P

මේකේ ඉන්නේ රහස් පරීක්ෂකයෝ ටිකක්...පොඩ්ඩක් වැරදිලා ඒක ඒගමන් එඩිට් කරන්න හැදුවේ හොරෙන්ම...ඒ ටිකට ඒක දැකලා...:frown:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
tumblr_my87xpYTGv1sxmapdo1_500.gif


බීපු කිඹුලා මරු කියවනවා..:dull:

:lol::lol:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේකේ ඉන්නේ රහස් පරීක්ෂකයෝ ටිකක්...පොඩ්ඩක් වැරදිලා ඒක ඒගමන් එඩිට් කරන්න හැදුවේ හොරෙන්ම...ඒ ටිකට ඒක දැකලා...:frown:
    :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගුල් කියනවා....
    තාම බීල නෑ යකෝ....බොනව ද නැද්ද කියල මේ දෙලෙහි දෙලෙහි ඉන්නේ........

    කිඹුල් නැන්දාගෙන් කොසුපාර අද.
    EJT2oFw.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Ayiyoo salli...baya wenna athi ada chaamiyaa....:P
    ඔව්නේ උදේ ඉදන් මේ වෙනකම් හෙවුවා

    මචෝ උඹ බීල ද?????

    එනිවේ.......
    අද තව වයින් බෝතලයක් ලැබුණි! වෙන ඒවා මෙන් නොව මෙය දකුණු අමෙරිකානු එකකි. එනිසා ඇල්කොහොල් ප්‍රතිශතය 13.5% කි............

    මේක ඇරං යුරාව බලන්න යන්න බැලුවේ මං..............:rolleyes::rolleyes:

    :oo::oo::oo:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ මට පිස්සු වගේ හෆොයි....................තව පාරක් කතා කලොත් මට නවතින්න වෙන්නේ අංගොඩ තමයි
     

    kingdewi

    Well-known member
  • :yes:දුව නෙමෙයි පුතා අසනීප වුනේ..:).දැන් හොඳටම සනීපයි...සඳුදා ඉඳලා ඉස්කෝලේ යවන්න බැලුවේ...:D

    බුදු සරණයි :)
    පෙරා වෙජිටේරියන්ද?:D

    වෙජිටේරියන් , මස් කෑල්ලක් දෙකක් කනවලු :P
    මේහ්...ඔයා නොදන්න දෙයක් කියන්නකෝ..:dull:.මාර පොරක් තමයි මෙයානන්...මට j අප්පා...:frown:

    නොදන්නේ ගැහැණු පිලිඹද පමණි ..මා හිතනයුරු :P

    අනේ අම්මේ මගේ ෆෝන් ඒක හම්බුනා...දෙවියනේ මොකෙක් හරි කෙනෙක් ඒක අල්මාරිය යටට දාලා:angry::angry:.....​

    අහ්හ් ..එසේනම් පුරස්නය විසඳුනා නොවැ :)

    මං බොන්නෑ..:dull:

    :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උගේ කකුල අවුලු ලු!!
    එන්න කියපං...බට් භෝථළේ නම් 750 එකක්!!!!

    :baffled: එහෙනම් මාමේ ඕකෙත් ෆොටෝ එකක් මේකේ දාලා..... ඕක කබඩ් එකට දාමු........ එදා කරා වගේ........ :dull: :P :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මට පිස්සු වගේ හෆොයි....................තව පාරක් කතා කලොත් මට නවතින්න වෙන්නේ අංගොඩ තමයි

    ඇයි ඇයි...ඒ ගමන මොකෝ?:confused:
     
    Status
    Not open for further replies.