කලින් වෙන මොකද්ද එකක් නෙ තිබ්බෙ![]()
මේකේ ඉන්නේ රහස් පරීක්ෂකයෝ ටිකක්...පොඩ්ඩක් වැරදිලා ඒක ඒගමන් එඩිට් කරන්න හැදුවේ හොරෙන්ම...ඒ ටිකට ඒක දැකලා...

කලින් වෙන මොකද්ද එකක් නෙ තිබ්බෙ![]()

මගුල් කියනවා....බීපු කිඹුලා මරු කියවනවා..![]()
මේකේ ඉන්නේ රහස් පරීක්ෂකයෝ ටිකක්...පොඩ්ඩක් වැරදිලා ඒක ඒගමන් එඩිට් කරන්න හැදුවේ හොරෙන්ම...ඒ ටිකට ඒක දැකලා...![]()

මගුල් කියනවා....
තාම බීල නෑ යකෝ....බොනව ද නැද්ද කියල මේ දෙලෙහි දෙලෙහි ඉන්නේ........
අපි ගසන්නේ ගානට රූලට...හරිය....කිඹුල් නැන්දාගෙන් කොසුපාර අද.![]()


ඔව්නේ උදේ ඉදන් මේ වෙනකම් හෙවුවාAyiyoo salli...baya wenna athi ada chaamiyaa....![]()
මචෝ උඹ බීල ද?????
එනිවේ.......
අද තව වයින් බෝතලයක් ලැබුණි! වෙන ඒවා මෙන් නොව මෙය දකුණු අමෙරිකානු එකකි. එනිසා ඇල්කොහොල් ප්රතිශතය 13.5% කි............
මේක ඇරං යුරාව බලන්න යන්න බැලුවේ මං..............![]()



අපි ගසන්නේ ගානට රූලට...හරිය....
උඹලට වගේ මැෂින් වැහෙන්නේ නෑ......
රිදෙයි මේකට නම්![]()

e amaziyada
දුව නෙමෙයි පුතා අසනීප වුනේ..
.දැන් හොඳටම සනීපයි...සඳුදා ඉඳලා ඉස්කෝලේ යවන්න බැලුවේ...
![]()

පෙරා වෙජිටේරියන්ද?![]()

මේහ්...ඔයා නොදන්න දෙයක් කියන්නකෝ...මාර පොරක් තමයි මෙයානන්...මට j අප්පා...
![]()

අනේ අම්මේ මගේ ෆෝන් ඒක හම්බුනා...දෙවියනේ මොකෙක් හරි කෙනෙක් ඒක අල්මාරිය යටට දාලා.....

මං බොන්නෑ..![]()




උගේ කකුල අවුලු ලු!!
එන්න කියපං...බට් භෝථළේ නම් 750 එකක්!!!!
එහෙනම් මාමේ ඕකෙත් ෆොටෝ එකක් මේකේ දාලා..... ඕක කබඩ් එකට දාමු........ එදා කරා වගේ........

අනේ මට පිස්සු වගේ හෆොයි....................තව පාරක් කතා කලොත් මට නවතින්න වෙන්නේ අංගොඩ තමයි

අනේ මට පිස්සු වගේ හෆොයි....................තව පාරක් කතා කලොත් මට නවතින්න වෙන්නේ අංගොඩ තමයි
අනේ මට පිස්සු වගේ හෆොයි....................තව පාරක් කතා කලොත් මට නවතින්න වෙන්නේ අංගොඩ තමයි
