BCAA කියන්නේ මචන් Branch chain amino acid කියන එක.amino acid කියන්නේ ප්‍රෝටීන් වල මුල්ම පුරුක.ඒ කියන්නේ ඔය ප්‍රෝටීන් කියලා ගන්න හැම මගුලම අනිතිමට වෙන්නේ ඇමයිනෝ අම්ලය තමයි. ඒ කියන්නේ අඩුම කාලෙකින් අවශෝෂණය වෙන ප්‍රෝටීන් වර්ගය තමයි ඇමයිනෝ අම්ලය.වැඩිම කාලයක් ගන්නේ casin ප්‍රෝටීන්.ඊටපස්සේ whey.ඊට පස්සේ ඇමයිනෝ.ඇමයිනෝ අම්ල වර්ග කිහිපයක් තියෙනව.ඒවායේ එක එක අනුපාතයට එකතු කරලා තමයි. Branch chain amino කියන්නේ .3:1:2 කියන්නේ මේ ඇමයිනෝ අම්ල සහ අනෙක් පදාර්ථ දල තියෙන අනුපාත.මේ mussle pharm bcaa එක පට්ට.ලගදි අවා optimum nutrition ලගේ pro series එකක් දම්පාටින්.එකේ 2:1:1 එක තවත් හොදයි කියල කට්ටිය කියන්නේ එකනම් මන් තාම එක පාවිච්චි කරලා නැ.peanut Butter ගොඩක් ෆුඩ් සිටි වල තියෙනව. විටමින්ස ගන්න කිසි අව්ලක් නෑ.හැබැයි කොලිටි ඒවා ගන්න. දැනට ලෝකේ හොදම බොඩි බිල්ඩින් විටමින්ස් එක තමයි animal pack එක.හැබැයි අව්ල එක dose එකකට පෙති 11ක්optimum nutrition එකයි mussle phalm armor v එකත් හොදයි
මචන් BCAA use කරනගමන් natural bodybuilding කරනඑකේ තේරුමක් තියෙනවද? අපි whey එකක් use කරන්න ඕනද?
මචන් උබ පාවිච්චි කරන pham bcaa කීයක්වෙනවද ? කොහෙන්ද ගන්න හොද? ඒක දිගටම use කරන්න හොදද?

niyamai. godak ewunta wadagath wei. thawa deyak kiynnm. weight eka wadi wenakam idala packs hadanna abs walata gahana eka hari yan na. workout eke cardio wlata loku thanak denna oni. cardio walin age fat eka adu wenwa wtrak neme. strength eka wadi wenwa. abs walata wtrak gahuwata pack eka ganna ba. body fat level eka adu karaganna oni. ethakota thamai abs penna ganne.
