EK Married Club-10

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ කාල තියෙන මස් ජාති අවංකවම කියපං බලන්න පූසෝ. අවංකවම උත්තර දීපං හොඳේ. :nerd:
    chicken, beef, pork, mutton
    :nerd: mun oya nam walin wena wena mas dunne nathnam ochchara thama kala thiyenne.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහ්... ලව්ලි... :love:

    ප්‍රශ්න කීපයක් අසන්ට අවසරයි.
    පාංකුඩු නොදා වැඩේ කරන්නට බැරිද? කාර්ගීල්ස් එකේ තියෙන පාංකුඩු සෝයා සොසේජස් එක දකිනකොට මට අප්පිරියාවයි. පාංකුඩු දමන්නේ මොන සෙද්දකටද කියා මට වැටහෙන්නේ නැත. ඕලු හාල් වලින් හදන්න පුළුවන් බව තා ඊයේ මට අවධාරනයෙන් ප්‍රකාශ කොරා. ඕලු හාල් වලින් හදන්නේ කෙසේද? :nerd:

    පාං කුඩු මට අප්‍රියාවයි මතක් වෙනකොටත් :dull:
    පාං කුඩු දැම්මෙ නැත්තං සොසේජ් නෙවෙයි කන්න වෙන්නේ වෙන අටමගලක්. කැඩෙනවා, කැඩෙන එක නතර කරන්න පාං කුඩු දාන්නේ....පාන් කුඩු වලට කැමති නැත්තං බෙඩ් ක්‍රම්බ්ස් ගනින් කෝ බ්‍රෙඩ් ක්‍රම්බ්ස්!!!:rofl:

    ඕලු හාල් ද අඹරා ඒකට ම දාපං...වෙන අහවල් එකක් ද වෙන කොරන්න තියෙන්නේ??:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නිසි බලධාරියා දැනුවත් කරපං

    http://www.elakiri.com/forum/showthread.php?t=1643061

    ඕක එකක් පමණි..... උඹ හම්බුනා වෙලාවක ඉතුරු එව්වා ගැනත් කියන්නම්කෝ.......

    අන්න ඊයේ කිචන් එකේ බෝයිලරේ ටැංකියක් පිපිරිලා....... ෆයර් බ්‍රිගේඩ් කතා කරලා මහලොකුවට....... උන් ඇවිල්ලා එතන අම්මෝ නැතුව බනිනවලු ඇතුලට වාහනේ ගන්න බැරුව අර එන්ට්‍රන්ස් එකෙන්....... :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    man hithanne na :no: eya ma ekka mokak ho man nodanna hethuwak nisa katha karanne na :( ekai oyagen ahanne :yes:
    මේ පිළිබදව යම් පැහැදිළි කිරීමක් කිරීමට මට අවසර දෙන්න.
    මා සාමාන්‍යෙයන් මිතුරන්-විහේෂයෙන් මිතුරියන් තෝරා ගන්නේ සෑහෙන නිරීක්ෂණයකින් පසුවයි. ඉතිං ඔබ සොයුරිය සිටින්නේ තවම නිරීක්ෂණ අවදියේ. ඒ නිසා එතරම් කතා බහක් නැති වීම ගැන කමා කරන්න. විශෞෂයෙන් ම මේ එළකිරියේ මගෙන් අතවරයට ලක් වු සෑහෙන සංඛ්‍යාවක් මට අසුවෙන ඕනෑම දෙයකින් දමා ගසන්නට බලාපොරොත්තුවෙන් සිටින නිසා මම කාන්තාවන් හා සම්බන්ධව ඇති මිත්‍රශීලීත්වයන් පිළිබදව අතිශය පරිස්සම් සහගතය. මා ගැනත්, මගේ වෘත්තිය ගැනත්, මා ගේ නිවැරදි තොරතුරු දන්නා බොහෝ දෙනා මේ කිරියේ වෙසෙති. (ඇත්තෙන් ම වැඩි ම කිරියන් සංඛ්‍යාවක් පෞද්ගලිකව හමු වී ඇත්තේ මා සහ යුරා යයි මම සිතමි) එනිසා මඩ කෙරෙහි මම අතිශය පරිස්සම් සහගත වෙමි. කොටින් ම මට මඩ ගසන්නට බලා හිදින අයවළුන් හට මම මඩ අනා නොදෙමි!!!:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    chicken, beef, pork, mutton
    :nerd: mun oya nam walin wena wena mas dunne nathnam ochchara thama kala thiyenne.

    :rofl:
    එහෙනම් උඩ නොපැන ඉඳහං. වල් පූසා ඊයේ ඉඳං හරි විසේ කරනවා වෙජිටේරියන් කේස් එක අල්ලගෙන. :dull:

    ඔය හතරට අමතරව මම කාලා තියෙනවා වඳුරා, වවුලා, මුවා, ගෝනා, හාවා, මීමින්නා, තලගොයා, බැටලුවා, මුහුදේ ඉස්සෝ, දැල්ලෝ, කකුලුවා, බෙල්ල, පොකිරිස්සා මතක් වෙන්නෙ ඔච්චරයි.

    මගේ ප්‍රතිපත්තියක් විදියට කන එක නැවැත්තුවේ. තෝ උඩ නොපැන ඉඳු. වල් පූස් නාම්බා! :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕක එකක් පමණි..... උඹ හම්බුනා වෙලාවක ඉතුරු එව්වා ගැනත් කියන්නම්කෝ.......

    අන්න ඊයේ කිචන් එකේ බෝයිලරේ ටැංකියක් පිපිරිලා....... ෆයර් බ්‍රිගේඩ් කතා කරලා මහලොකුවට....... උන් ඇවිල්ලා එතන අම්මෝ නැතුව බනිනවලු ඇතුලට වාහනේ ගන්න බැරුව අර එන්ට්‍රන්ස් එකෙන්....... :rofl::rofl:

    ඒක තමා ඊයේ මහ සද්දෙන් දෙකක් ගියේ පට්ට බ්ලොක් එක වෙලේ. :rofl:
    පට්ට සීන් එක ඕයි එන්ට්‍රන්ස් එකේ කතාව නම් :rofl:
    කොහොමද වැඩේ කරලා තියෙන්නේ ඉතිං? :confused:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :rofl:
    එහෙනම් උඩ නොපැන ඉඳහං. වල් පූසා ඊයේ ඉඳං හරි විසේ කරනවා වෙජිටේරියන් කේස් එක අල්ලගෙන. :dull:

    ඔය හතරට අමතරව මම කාලා තියෙනවා වඳුරා, වවුලා, මුවා, ගෝනා, හාවා, මීමින්නා, තලගොයා, බැටලුවා, මුහුදේ ඉස්සෝ, දැල්ලෝ, කකුලුවා, බෙල්ල, පොකිරිස්සා මතක් වෙන්නෙ ඔච්චරයි.

    මගේ ප්‍රතිපත්තියක් විදියට කන එක නැවැත්තුවේ. තෝ උඩ නොපැන ඉඳු. වල් පූස් නාම්බා! :rofl:
    කාපු මස් ජාති ශෝ ඕෆ් කරන්නම රිදිල :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පාං කුඩු දැම්මෙ නැත්තං සොසේජ් නෙවෙයි කන්න වෙන්නේ වෙන අටමගලක්. කැඩෙනවා, කැඩෙන එක නතර කරන්න පාං කුඩු දාන්නේ....පාන් කුඩු වලට කැමති නැත්තං බෙඩ් ක්‍රම්බ්ස් ගනින් කෝ බ්‍රෙඩ් ක්‍රම්බ්ස්!!!:rofl:

    ඕලු හාල් ද අඹරා ඒකට ම දාපං...වෙන අහවල් එකක් ද වෙන කොරන්න තියෙන්නේ??:dull:

    පාං කුඩු කිව්වාම දාන්න හිතෙනවද කිඹුලෝ. අන්න එහෙම ලස්සන කරලා කියපංකෝ. එව්වා දාන්නම්. බ්‍රෙඩ් ක්‍රම්බ්ස්... :love: වචනේ ඇහුනත් බඩ පිරෙනවා.. :rolleyes:
    සෝයා උණුවතුරෙන් තම්බනකොට ලුණු දාන්න ඕනෙද? (මට අමතයිද දන්නේ නෑ මේකට නම්)
    ඕලු හාල් පොඟවලාද දාන්න ඕන?

    තව පොඩි ප්‍රශ්නයක්. ඕලු හාල් ඕලු ඇට ජාති දෙකක්ද? :nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    man hithanne na :no: eya ma ekka mokak ho man nodanna hethuwak nisa katha karanne na :( ekai oyagen ahanne :yes:

    :rofl:
    එහෙනම් උඩ නොපැන ඉඳහං. වල් පූසා ඊයේ ඉඳං හරි විසේ කරනවා වෙජිටේරියන් කේස් එක අල්ලගෙන. :dull:

    ඔය හතරට අමතරව මම කාලා තියෙනවා වඳුරා, වවුලා, මුවා, ගෝනා, හාවා, මීමින්නා, තලගොයා, බැටලුවා, මුහුදේ ඉස්සෝ, දැල්ලෝ, කකුලුවා, බෙල්ල, පොකිරිස්සා මතක් වෙන්නෙ ඔච්චරයි.

    මගේ ප්‍රතිපත්තියක් විදියට කන එක නැවැත්තුවේ. තෝ උඩ නොපැන ඉඳු. වල් පූස් නාම්බා! :rofl:
    ගෙම්බො ගොළුබෙල්ලො කාල නඋ නේ??
    එහෙනම් තොපි ඔක්කොම කටවල් වහන් හිටු!!!!!
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ගෙම්බො ගොළුබෙල්ලො කාල නඋ නේ??
    එහෙනම් තොපි ඔක්කොම කටවල් වහන් හිටු!!!!!
    :eek:

    dan thawa sonnayek duwan awith kiyai
    mini mas kala na ne thopi? ehenam okkoma katai p^kai wahan hitu kiyala :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පාං කුඩු කිව්වාම දාන්න හිතෙනවද කිඹුලෝ. අන්න එහෙම ලස්සන කරලා කියපංකෝ. එව්වා දාන්නම්. බ්‍රෙඩ් ක්‍රම්බ්ස්... :love: වචනේ ඇහුනත් බඩ පිරෙනවා.. :rolleyes:
    සෝයා උණුවතුරෙන් තම්බනකොට ලුණු දාන්න ඕනෙද? (මට අමතයිද දන්නේ නෑ මේකට නම්)
    ඕලු හාල් පොඟවලාද දාන්න ඕන?

    තව පොඩි ප්‍රශ්නයක්. ඕලු හාල් ඕලු ඇට ජාති දෙකක්ද? :nerd:
    ඕලු ඇට යනු බීජකවචය+ඕලු බීජය
    ඕලු හාල් = බීජකවචය ඉවත් කල ඕලු බීජය....
    පොගවන්න ඕන, බාගෙට ඇඹරෙන්න සෙට් කරගන්න ඕන.....

    ලුණු!!!!! තොට ඇමතුවා!! හරිනේ දැන්!!!:frown:
     
    Status
    Not open for further replies.