හුලන් බිස්කට් (හුලන් විස්කෝතු වලට දැන් කියන්නේ ඔහොමලූ) කුඩු කරලා දාමු, පාන් කුඩු එපා නම්.....

හුලන් බිස්කට් (හුලන් විස්කෝතු වලට දැන් කියන්නේ ඔහොමලූ) කුඩු කරලා දාමු, පාන් කුඩු එපා නම්.....

ah.. sanji ayyedoni nam hari hurathal.. hurubuhuti
aththama kiyanna oya wagewath akka wagewath newei (hariyata man dakka wage
) oww aththatama lassanai
![]()


chicken, beef, pork, muttonඋඹ කාල තියෙන මස් ජාති අවංකවම කියපං බලන්න පූසෝ. අවංකවම උත්තර දීපං හොඳේ.![]()
mun oya nam walin wena wena mas dunne nathnam ochchara thama kala thiyenne.
සංජි අයියත් හරියට හුරතල් වෙනවා අක්කා එක්ක![]()


පාං කුඩු දැම්මෙ නැත්තං සොසේජ් නෙවෙයි කන්න වෙන්නේ වෙන අටමගලක්. කැඩෙනවා, කැඩෙන එක නතර කරන්න පාං කුඩු දාන්නේ....පාන් කුඩු වලට කැමති නැත්තං බෙඩ් ක්‍රම්බ්ස් ගනින් කෝ බ්‍රෙඩ් ක්‍රම්බ්ස්!!!ඔහ්... ලව්ලි...
ප්‍රශ්න කීපයක් අසන්ට අවසරයි.
පාංකුඩු නොදා වැඩේ කරන්නට බැරිද? කාර්ගීල්ස් එකේ තියෙන පාංකුඩු සෝයා සොසේජස් එක දකිනකොට මට අප්පිරියාවයි. පාංකුඩු දමන්නේ මොන සෙද්දකටද කියා මට වැටහෙන්නේ නැත. ඕලු හාල් වලින් හදන්න පුළුවන් බව තා ඊයේ මට අවධාරනයෙන් ප්‍රකාශ කොරා. ඕලු හාල් වලින් හදන්නේ කෙසේද?
පාං කුඩු මට අප්රියාවයි මතක් වෙනකොටත්![]()




මේ පිළිබදව යම් පැහැදිළි කිරීමක් කිරීමට මට අවසර දෙන්න.man hithanne naeya ma ekka mokak ho man nodanna hethuwak nisa katha karanne na
ekai oyagen ahanne
![]()

chicken, beef, pork, mutton
mun oya nam walin wena wena mas dunne nathnam ochchara thama kala thiyenne.



ඕක එකක් පමණි..... උඹ හම්බුනා වෙලාවක ඉතුරු එව්වා ගැනත් කියන්නම්කෝ.......
අන්න ඊයේ කිචන් එකේ බෝයිලරේ ටැංකියක් පිපිරිලා....... ෆයර් බ්‍රිගේඩ් කතා කරලා මහලොකුවට....... උන් ඇවිල්ලා එතන අම්මෝ නැතුව බනිනවලු ඇතුලට වාහනේ ගන්න බැරුව අර එන්ට්‍රන්ස් එකෙන්.......![]()



කාපු මස් ජාති ශෝ ඕෆ් කරන්නම රිදිල
එහෙනම් උඩ නොපැන ඉඳහං. වල් පූසා ඊයේ ඉඳං හරි විසේ කරනවා වෙජිටේරියන් කේස් එක අල්ලගෙන.
ඔය හතරට අමතරව මම කාලා තියෙනවා වඳුරා, වවුලා, මුවා, ගෝනා, හාවා, මීමින්නා, තලගොයා, බැටලුවා, මුහුදේ ඉස්සෝ, දැල්ලෝ, කකුලුවා, බෙල්ල, පොකිරිස්සා මතක් වෙන්නෙ ඔච්චරයි.
මගේ ප්‍රතිපත්තියක් විදියට කන එක නැවැත්තුවේ. තෝ උඩ නොපැන ඉඳු. වල් පූස් නාම්බා!![]()


ඕයි අරක එවපන් මට යන්නත් ඕනෙ.හා හා එව්වා ඔය පොඩි ඈයෝන්ට කියන්න එපා යකෝ.......![]()
පාං කුඩු දැම්මෙ නැත්තං සොසේජ් නෙවෙයි කන්න වෙන්නේ වෙන අටමගලක්. කැඩෙනවා, කැඩෙන එක නතර කරන්න පාං කුඩු දාන්නේ....පාන් කුඩු වලට කැමති නැත්තං බෙඩ් ක්‍රම්බ්ස් ගනින් කෝ බ්‍රෙඩ් ක්‍රම්බ්ස්!!!
ඕලු හාල් ද අඹරා ඒකට ම දාපං...වෙන අහවල් එකක් ද වෙන කොරන්න තියෙන්නේ??![]()
වචනේ ඇහුනත් බඩ පිරෙනවා.. 

man hithanne naeya ma ekka mokak ho man nodanna hethuwak nisa katha karanne na
ekai oyagen ahanne
![]()
ගෙම්බො ගොළුබෙල්ලො කාල නඋ නේ??
එහෙනම් උඩ නොපැන ඉඳහං. වල් පූසා ඊයේ ඉඳං හරි විසේ කරනවා වෙජිටේරියන් කේස් එක අල්ලගෙන.
ඔය හතරට අමතරව මම කාලා තියෙනවා වඳුරා, වවුලා, මුවා, ගෝනා, හාවා, මීමින්නා, තලගොයා, බැටලුවා, මුහුදේ ඉස්සෝ, දැල්ලෝ, කකුලුවා, බෙල්ල, පොකිරිස්සා මතක් වෙන්නෙ ඔච්චරයි.
මගේ ප්‍රතිපත්තියක් විදියට කන එක නැවැත්තුවේ. තෝ උඩ නොපැන ඉඳු. වල් පූස් නාම්බා!![]()
ගෙම්බො ගොළුබෙල්ලො කාල නඋ නේ??
එහෙනම් තොපි ඔක්කොම කටවල් වහන් හිටු!!!!!


ඕලු ඇට යනු බීජකවචය+ඕලු බීජයපාං කුඩු කිව්වාම දාන්න හිතෙනවද කිඹුලෝ. අන්න එහෙම ලස්සන කරලා කියපංකෝ. එව්වා දාන්නම්. බ්‍රෙඩ් ක්‍රම්බ්ස්...වචනේ ඇහුනත් බඩ පිරෙනවා..
සෝයා උණුවතුරෙන් තම්බනකොට ලුණු දාන්න ඕනෙද? (මට අමතයිද දන්නේ නෑ මේකට නම්)
ඕලු හාල් පොඟවලාද දාන්න ඕන?
තව පොඩි ප්‍රශ්නයක්. ඕලු හාල් ඕලු ඇට ජාති දෙකක්ද?![]()

Ah eya cheff kenek...akke, kimbul ayya monawa karana kenekda?![]()


ඕයි අරක එවපන් මට යන්නත් ඕනෙ.