EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :confused::rofl:

    සික්....
    ඇයි හත්වලාමේ පාරයි පාකිනුයි කොහොමද? ඇඬෙනවා :confused:

    එක වාහනේකට ඔය උමගෙන් ඇතුළු වෙන්න බැරුව පොඩ්ඩක් හරි දැඟලුවොත් ආයේ ඩුප්ලිකේෂන් පාරේ ඉඳලා ට්‍රැෆික් එක........ :dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක වාහනේකට ඔය උමගෙන් ඇතුළු වෙන්න බැරුව පොඩ්ඩක් හරි දැඟලුවොත් ආයේ ඩුප්ලිකේෂන් පාරේ ඉඳලා ට්‍රැෆික් එක........ :dull::dull:

    ඉදකිං.. ඇයි ඔය ලබ්බ හදන්නේ නැත්තේ? :dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මත්තල මෙහෙයුම් අලාභය මිලියන 2756 ක්

    මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ දා සිට 2014 සැප්තැම්බර් මාසය දක්වා රුපියල් මිලියන 2756 ක මෙහෙයුම් අලාභයක් ලබා ඇති බව ගුවන්තොටුපළ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    2013 වසරේ මාර්තු මාසයේ සිට මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල ලබා තිබෙන සමස්ත ආදායම රුපියල් මිලියන 143.79 කි. එහෙත් එම කාලය තුළදී ගුවන්තොටුපල සමස්ත වියදම රුපියල් මිලියන 2900 ක් බව වාර්තා වේ.

    2013 වසරේ මාර්තු මාසයේ සිට එම වසරේ දෙසැම්බර් දක්වා ගුවන්තොටුපල සමස්ත ආදායම රුපියල් මිලියන 48.1 ක් වී තිබෙන අතර, එම කාලය තුළදී එහි වියදම රුපියල් මිලියන 1497.84 ක් වී තිබේ.

    2014 ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා සමස්ත ආදායම රුපියල් මිලියන 95.78 ක් වී තිබෙන අතර, එම කාලය තුළදී රුපියල් මිලියන 1403.65 ක් වියදම් වී ඇත.

    2013 වසරේදී මත්තලට පැමිණි ගුවන් යානා ගණන 760 ක් වන අතර 2014 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා එම ගණන 1028 කි.
    එසේම මත්තල ගුවන්තොටුපල තුළ 2013 වසරේදී සේවකයන් 565ක් සේවය කර තිබෙන අතර, මේ වනවිට එම සංඛ්‍යාව 600 දක්වා ඉහළ ගොස් තිබේ.

    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සන්ජි බොස්..අන්න දන්න තැනක් ගැන නොදන්න ත්‍රෙඩ් එකක් තියේ...:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සන්ජි බොස්..අන්න දන්න තැනක් ගැන නොදන්න ත්‍රෙඩ් එකක් තියේ...:yes:

    දැක්කා දැක්කා..... ඔකේ වෙන දේවල් ගැන කියන්න ගියොත් එතන දන්නවනේ කාටද රිස්ක් එක කියලා..... එනිසා කිසිම කමෙන්ට් එකක්වත් දැම්මේ නෑ.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැක්කා දැක්කා..... ඔකේ වෙන දේවල් ගැන කියන්න ගියොත් එතන දන්නවනේ කාටද රිස්ක් එක කියලා..... එනිසා කිසිම කමෙන්ට් එකක්වත් දැම්මේ නෑ.......

    Ow ow...eka aththa..:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    oba hari mayam thamai :yes: soyagath widihen oba daksha puusek bawa penii yanawa :rofl::rofl::rofl::rofl:

    samawanna :oo: kimbula nova kimbulekgen aapi vani ayai parissam wiya yuththe :yes::dull: ( mokada uuta diga dath saha ange katu thiyena nisa) :rofl:

    ඇයි දිග බාවක් ද ඇත........ (වලිගෙ වලිගෙ...... නැතිනම් කුනුහරුපයක් කියලා හිතයි........)
     
    Status
    Not open for further replies.