EK Married Club-10

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කාපු මස් ජාති ශෝ ඕෆ් කරන්නම රිදිල :lol::lol:

    ඔව්. රිදුනා තමා ඒකට නම්. පූස් පාට් දාගෙන එනකොට මල පනිනවා නේ කොකටුවෝ.
    අලුතෙන් වරෙන් වෙන මොකක් හරි අල්ලගෙන. :rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව්. රිදුනා තමා ඒකට නම්. පූස් පාට් දාගෙන එනකොට මල පනිනවා නේ කොකටුවෝ.
    අලුතෙන් වරෙන් වෙන මොකක් හරි අල්ලගෙන. :rolleyes:
    :P natta allan ennada
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මේ පිළිබදව යම් පැහැදිළි කිරීමක් කිරීමට මට අවසර දෙන්න.
    මා සාමාන්‍යෙයන් මිතුරන්-විහේෂයෙන් මිතුරියන් තෝරා ගන්නේ සෑහෙන නිරීක්ෂණයකින් පසුවයි. ඉතිං ඔබ සොයුරිය සිටින්නේ තවම නිරීක්ෂණ අවදියේ. ඒ නිසා එතරම් කතා බහක් නැති වීම ගැන කමා කරන්න. විශෞෂයෙන් ම මේ එළකිරියේ මගෙන් අතවරයට ලක් වු සෑහෙන සංඛ්‍යාවක් මට අසුවෙන ඕනෑම දෙයකින් දමා ගසන්නට බලාපොරොත්තුවෙන් සිටින නිසා මම කාන්තාවන් හා සම්බන්ධව ඇති මිත්‍රශීලීත්වයන් පිළිබදව අතිශය පරිස්සම් සහගතය. මා ගැනත්, මගේ වෘත්තිය ගැනත්, මා ගේ නිවැරදි තොරතුරු දන්නා බොහෝ දෙනා මේ කිරියේ වෙසෙති. (ඇත්තෙන් ම වැඩි ම කිරියන් සංඛ්‍යාවක් පෞද්ගලිකව හමු වී ඇත්තේ මා සහ යුරා යයි මම සිතමි) එනිසා මඩ කෙරෙහි මම අතිශය පරිස්සම් සහගත වෙමි. කොටින් ම මට මඩ ගසන්නට බලා හිදින අයවළුන් හට මම මඩ අනා නොදෙමි!!!:dull:

    ha ayye :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක තමා ඊයේ මහ සද්දෙන් දෙකක් ගියේ පට්ට බ්ලොක් එක වෙලේ. :rofl:
    පට්ට සීන් එක ඕයි එන්ට්‍රන්ස් එකේ කතාව නම් :rofl:
    කොහොමද වැඩේ කරලා තියෙන්නේ ඉතිං? :confused:

    උඹ දැකලා තියෙනවනේ..... ඒ උමං කටෙන් අර වගේ ලොකු වාහනේකට ඇතුළු වෙනවා තියා 5 සීරිස් bmw එකකටවත් ලේසියෙන් ඇතුළු වෙන්න බෑ...... එහෙව් එකේ වාහන එළියේ තියලා ඇතුලේ එවුන් එක්ක එකතු වෙලා තමා නිවල තියෙන්නේ.......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕලු ඇට යනු බීජකවචය+ඕලු බීජය
    ඕලු හාල් = බීජකවචය ඉවත් කල ඕලු බීජය....
    පොගවන්න ඕන, බාගෙට ඇඹරෙන්න සෙට් කරගන්න ඕන.....

    ලුණු!!!!! තොට ඇමතුවා!! හරිනේ දැන්!!!:frown:

    මල පනින්න මොකුත් කිව්වේ නෑනේ බොසා... :rolleyes:
    ප්‍රමානය ගැන මට පොඩ්ඩක් කියපං. කොහොමත් මම දෙන්නෙකුට වේලකට කන්න පරිප්පු හුන්ඩුවක් උයන එකෙක්න් :rofl:
    කෑම උන්න පුළුවන් උනාට කන්න ඉන්න ගානට හරියන ප්‍රමානය තේරුම්ගන්න මට සෑහෙන අමාරුයි. මදි වෙලා නම් නෑ අම්බානක වැඩි වෙලා මිසක්.
    කියපිය බලන්න ඉන්ග්‍රීඩියන්ට් වල ප්‍රමානයයි එවුවා වලින් කොච්චර විතර හදාගන්න පුළුවන්ද කියන එකයි. :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්තට ම කාල තියන නිසයි කිව්වේ.....
    මගේ අතීතය දන්නා උන් මේ ගැන දන්නවා ඇත........:dull:

    මට මතකයි එදා පලවෙනි සෙටමෝලේ දෙක නවාගෙන අතීතය ආවර්ජනය කල හැටි. ගලෝපු දතක් දතක් ගානේ කීවා :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ දැකලා තියෙනවනේ..... ඒ උමං කටෙන් අර වගේ ලොකු වාහනේකට ඇතුළු වෙනවා තියා 5 සීරිස් bmw එකකටවත් ලේසියෙන් ඇතුළු වෙන්න බෑ...... එහෙව් එකේ වාහන එළියේ තියලා ඇතුලේ එවුන් එක්ක එකතු වෙලා තමා නිවල තියෙන්නේ.......

    :confused::rofl:

    සික්....
    ඇයි හත්වලාමේ පාරයි පාකිනුයි කොහොමද? ඇඬෙනවා :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මල පනින්න මොකුත් කිව්වේ නෑනේ බොසා... :rolleyes:
    ප්‍රමානය ගැන මට පොඩ්ඩක් කියපං. කොහොමත් මම දෙන්නෙකුට වේලකට කන්න පරිප්පු හුන්ඩුවක් උයන එකෙක්න් :rofl:
    කෑම උන්න පුළුවන් උනාට කන්න ඉන්න ගානට හරියන ප්‍රමානය තේරුම්ගන්න මට සෑහෙන අමාරුයි. මදි වෙලා නම් නෑ අම්බානක වැඩි වෙලා මිසක්.
    කියපිය බලන්න ඉන්ග්‍රීඩියන්ට් වල ප්‍රමානයයි එවුවා වලින් කොච්චර විතර හදාගන්න පුළුවන්ද කියන එකයි. :rolleyes:
    ඔතන් කලින් රෙසිපිය ග්‍රෑම් 750ක්. සාමානය සොසේජ් කරල් 750/30=25ක්...
    හදා ගනින් වැඩියෙං. හීතකරනයේ තබා ගත හැකිය.:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ පිළිබදව යම් පැහැදිළි කිරීමක් කිරීමට මට අවසර දෙන්න.
    මා සාමාන්‍යෙයන් මිතුරන්-විහේෂයෙන් මිතුරියන් තෝරා ගන්නේ සෑහෙන නිරීක්ෂණයකින් පසුවයි. ඉතිං ඔබ සොයුරිය සිටින්නේ තවම නිරීක්ෂණ අවදියේ. ඒ නිසා එතරම් කතා බහක් නැති වීම ගැන කමා කරන්න. විශෞෂයෙන් ම මේ එළකිරියේ මගෙන් අතවරයට ලක් වු සෑහෙන සංඛ්‍යාවක් මට අසුවෙන ඕනෑම දෙයකින් දමා ගසන්නට බලාපොරොත්තුවෙන් සිටින නිසා මම කාන්තාවන් හා සම්බන්ධව ඇති මිත්‍රශීලීත්වයන් පිළිබදව අතිශය පරිස්සම් සහගතය. මා ගැනත්, මගේ වෘත්තිය ගැනත්, මා ගේ නිවැරදි තොරතුරු දන්නා බොහෝ දෙනා මේ කිරියේ වෙසෙති. (ඇත්තෙන් ම වැඩි ම කිරියන් සංඛ්‍යාවක් පෞද්ගලිකව හමු වී ඇත්තේ මා සහ යුරා යයි මම සිතමි) එනිසා මඩ කෙරෙහි මම අතිශය පරිස්සම් සහගත වෙමි. කොටින් ම මට මඩ ගසන්නට බලා හිදින අයවළුන් හට මම මඩ අනා නොදෙමි!!!:dull:

    කිරියේ එවුවන්ගෙන් මට හමුවූ මම කැමතිම කොකටුවෙකි දත් කිඹුලා.

    රතුපාට වචන පේලියනම් එක හෙලා මම පිලිනොගන්නෙමි. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔතන් කලින් රෙසිපිය ග්‍රෑම් 750ක්. සාමානය සොසේජ් කරල් 750/30=25ක්...
    හදා ගනින් වැඩියෙං. හීතකරනයේ තබා ගත හැකිය.:baffled:

    බොහෝම පිං යෑ. පින්තූරු සමගින් හමුවෙන්නම්. :yes:
     
    Status
    Not open for further replies.