EK Married Club-10

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අන්න රත්මලාන එයා පොර්ට් එකේ කියලා fb එකේ තියෙනවා.......... මම හිතන්නේ යාපනේ ටොයිලට් එකකට දුවන්න වෙන්නැති උඩින් යන්න හදන්නේ..... :rofl::rofl:
    Mokakda case eka.....:rolleyes::rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තේ එක හොඳා කියලා අපේ එක්කෙනත් කියනවනම් තමා....... :P

    ටී ටයිම් එක වෙද්දි මනුස්සයෙක් එනවා කූඩෙක ලොකු ජෝග්ගු 4-5 ක් දාගෙන...ඉල්ලගෙන බොන්න හිතෙනවා...:D
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අන්න රත්මලාන එයා පොර්ට් එකේ කියලා fb එකේ තියෙනවා.......... මම හිතන්නේ යාපනේ ටොයිලට් එකකට දුවන්න වෙන්නැති උඩින් යන්න හදන්නේ..... :rofl::rofl:

    පිලේන් එකක යනවා ඇත්තේ ලැට් එකක:rofl::rofl::rofl::rofl::P:P:P:yes::yes::yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    mayam, parissamen kimbul saho

    :rofl:

    moko prashne :frown: natta loos welada :angry::angry:

    :nerd:

    oba hari mayam thamai :yes: soyagath widihen oba daksha puusek bawa penii yanawa :rofl::rofl::rofl::rofl:

    samawanna :oo: kimbula nova kimbulekgen aapi vani ayai parissam wiya yuththe :yes::dull: ( mokada uuta diga dath saha ange katu thiyena nisa) :rofl:
    thanks.

    ow oka ekka parissamen


    Hikzz...:lol::rofl:adda pooso?:P
    :rolleyes: moko yodiye (rideida danna:baffled:)

    ඇයි දිග බාවක් ද ඇත........ (වලිගෙ වලිගෙ...... නැතිනම් කුනුහරුපයක් කියලා හිතයි........)

    :rofl::rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිලේන් එකක යනවා ඇත්තේ ලැට් එකක:rofl::rofl::rofl::rofl::P:P:P:yes::yes::yes:

    මමනං අද දවසටම එලියට බහින්නේ නෑ...... එළියේ ඉද්දි ප්ලේන් එකක් එහෙම ඔලුවට උඩින් ගියොත් එහෙම අර කපුටෝ වර්චස් දාගෙන යනවා වගේ......... :P:P
     
    Status
    Not open for further replies.