අයියේ ඔය පැත්තේ මන් තියන තැන් ගැන නම් දන්නේ නැහැ.....එත් එකක් කියන්න ඕන තාර පැටව් කෙසේවෙතත් හාවෝ නම් හදන්න ගියාම අපි හාවෝ වෙනවා...අයියගේ අනිත් කකුලත් කැඩෙන වැඩක්...වොර්නින්ස්
![]()

මගේ උපන් ගම දකුණේ මූදුකරයයි. මගේ ගම රූකඩ වලට චිරප්‍රසිද්ධ එකකි. වරක් එහි ප්‍රධාන කඩ වීදියේ වෙසක් පොහොය නිමිත්තෙන් සත් සතිය රූකඩ අනුසාරයෙන් දැක්වීමට කටයුතු යොදන ලදී. එහි එක් අවස්ථාවක් වූයේ මරගනන් ගේ රුගුම් දැක්වීමය.
වැඩේ පටන් ගෙන ටික වේලාවකින් නූල් සුත්තරකරු-එනම් රූකඩ නටවන්නා මාරු විය. අළුත් පොර පැමිණි ඇත්තේ හීනියට අඩියක් ද ගසා ය. පොර පැමිණ රූකඩ නැටවීම ඇරමූ සැනින් බලා සිටින්නන් හිනා වෙන්නටත් හූ හඩ දෙන්නටත් විසිල් ගසන්නටත් විය. නූල් සූත්තරකරු අසල මිතුරෙකු බනවා ජංජාලය කුමක් දැයි දැන ගැනීමට එළියට එවන ලදී. එවන ලද මිතුරා දැක් ඇත්තේ නූල් සූත්තරකරුට නූල් මාරු වීම නිසා මරගනන් බවුන් වඩන ලීලාවෙන් සිටින ආකාරය සහ බවුන් වඩමින් සිටිය යුත් බුදු හිමියන් එකසිය ගානට නටන අයුරුය................
lol yako kapu bath tikath hira una 

ෆට්ටයි අයියෝ...සල්ලි කිවුවලුසත්යම සිදුවීමකි.............මේක ඇත්තට උන එකක්ද?????
ෆට්ටයි අයියෝ...සල්ලි කිවුවලු
[/COLOR]
අර මොකෝ?????![]()
හදන්නකෝ බලන්න ....හැම හාවම ඒක වගේ නැහැ නෙහ්..මට හම්බ උනේ නම් මේ ලෝකේ හිටපු අනිතිම නසරානි හාවෝ ජෝඩුව....

කාරුණික ඉල්ලීමයි!
අපට හට කුඩා හා පැටවුන් දෙදෙනෙකු සහ තාරා පැටවුන් දෙදෙනෙකු සොයා ගැනීමට ඉවහල් වන ඔත්තුවක් මෙය කියවන උන් සපයත් වා.......!!!!!!
අපේ පොඩි උන් දෙදෙනාට අපන් දින වලට ඉල්ලන්නේ අයියා - තාර පැටියෙක් නන්නි - හා පැටියෙක්........
ප්‍රසන්න ජයකොඩිගේ ෆිල්ම් අතාරින්නේ කවුද? ඔව් බැලුවා.![]()

ගම මූදු කෑම වලටත් ප්‍රසිද්ධ බව දනිමි. කකුලුවන් හොද්ද![]()

ඒ වෙජි කියලා කෙල හලනවා
කවුද මෙතන අයගෙන් " තණ්හා රතී රගා " ෆිල්ම් ඒක බැලුවේ???? මේක හොදයිද?
පහු ගිය ටිකේ ත්‍රෙඩ් වගයකුත් වැටිලා තිබුනා..එත් ඒවා බලන්න බැරි උනා.....
ah 21+ ekak ne![]()
ඔය චාමලී ක්ඉයන හරුපෙ නං දන්නෙ නෑ[/COLOR]
අර මොකෝ?????![]()
ෂා.........මරුනේ..... අයියා ඒ කියන්නේ ගාල්ල පැත්තේ නෙහ්....මන් මේ විස්තර නම් අයි දන්නේ....සත්‍යම සිදුවීමකි.............
මාගේ ගමේ වෙසක් සිරි තවම මට මැවී පෙනේ. අඩුම තරමේ අඩි 60කට එහා උස්වන තොරණ 3ක්වත් තැනේ....හැම කඩයක ම වෙසක් සැරසිල්ලක් ඇත.
එක මුදලාලි කෙනෙකුට අපි නම දමා තිබ්බේ යකා මුදලාලි කියාය. ඒ ඔහු ඔහු ගේ කඩය ඉදිරිපිට විශාල යකෙක් හෝ වෙනයම් රූපයක් සාදන නිසාය. වරෙක ඔහු සදා තිබු යක්ෂණියක ගේ කොණ්ඩයට ගසා තිබුණේ පොල්කටු හැන්දක් බව මට සිහිකල හැකිය.

වෙසක් බලන්න එහෙනේ යන්න ඕන එහෙනම්ubatath babala innawadaඅපි නම් ගියා බලන්න, පලවෙනි මිනිත්තු 15 මාත් බෑලුවා, ඊට පස්සෙ අපේ පොඩි එකී බෑගිරි ගහන්න ගත්තා, ඉතුරු මුලු වෙලාවම ලිබර්ටි එකේ ඉස්සරහා එහාට මෙහාට ඈවිද්දා කියහන්කෝ
නෑ, පවුලේ සෑමට

ඔය චාමලී ක්ඉයන හරුපෙ නං දන්නෙ නෑ
ඒත් හාවො හෝ ගාල කනව, කන්නෙ කොල පලා ඒව ගේන්න ඕනෙ හැමදාම
කිසි ඇක්ටිව් ගතියක් නෑ තැම්බ වගේ තිව්ව තැන
ඉක්මනට ලොකු වෙනව ජීවිත කාලෙ ගොඩක් කෙටී
හෝ ගාල පැටවි ගහනව අවුරුදු දෙකකින් උබලට වෙන ගෙයක් ගන්න වෙයි උන්ට ඉන්න
ඔන්න ඔය වගේ ඒව කියනව හදන උන්. වයර් අනන් මනන් හිටන් හපන කතාවකුත් කිව්ව

අපි නම් ගියා බලන්න, පලවෙනි මිනිත්තු 15 මාත් බෑලුවා, ඊට පස්සෙ අපේ පොඩි එකී බෑගිරි ගහන්න ගත්තා, ඉතුරු මුලු වෙලාවම ලිබර්ටි එකේ ඉස්සරහා එහාට මෙහාට ඈවිද්දා කියහන්කෝ
නෑ, පවුලේ සෑමට

හාම්පුතාගෙ හැටියට වෙන්නැති උනුත් වැඩ ඔයාගෙ හාවො නංඉතින් ඕකම තමයි මාත් කිවුවේ....මහා නසරානි ජාතියක්...මට එපා උනා![]()

හාම්පුතාගෙ හැටියට වෙන්නැති උනුත් වැඩ ඔයාගෙ හාවො නං![]()

මේකට තමයි අපි කියන්නේ දැක්කත් නොදැක්කා වගේ කමෙන්ට් කරනවා කියලා

කිව්ව එක තේරිලා නෑ ඒත් රිදිලහ්ම්ම්ම් වෙන්න ඇති හාම් පුතා බලල නෙමේ හාවෝ ගත්තේ..දැක්කා ගත්තා.....මේකට තමයි අපි කියන්නේ දැක්කත් නොදැක්කා වගේ කමෙන්ට් කරනවා කියලා
![]()

උ. වෙ.සමේකෙම අනිත් ඒක ඔයාට...හික් මට වඩා බාලයි වගේ හරියට....
![]()