EK Married Club-10

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සත්‍යම සිදුවීමකි.............
    මාගේ ගමේ වෙසක් සිරි තවම මට මැවී පෙනේ. අඩුම තරමේ අඩි 60කට එහා උස්වන තොරණ 3ක්වත් තැනේ....හැම කඩයක ම වෙසක් සැරසිල්ලක් ඇත.
    එක මුදලාලි කෙනෙකුට අපි නම දමා තිබ්බේ යකා මුදලාලි කියාය. ඒ ඔහු ඔහු ගේ කඩය ඉදිරිපිට විශාල යකෙක් හෝ වෙනයම් රූපයක් සාදන නිසාය. වරෙක ඔහු සදා තිබු යක්ෂණියක ගේ කොණ්ඩයට ගසා තිබුණේ පොල්කටු හැන්දක් බව මට සිහිකල හැකිය.

    බ්ලොගක් ලීවොත් මොකද මාමේ? හිට් වෙයි කියලා හිතෙනෝ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උන් පිස්සු කෙලිනවා අයියේ....හාවෝ වගේ ඉන්නේ නැහැ..මරාගන්නවා වෙලාවකට..වෙලාවකට දාපු දිහා හොයන්න නැහැ...තව වෙලාවකට ලෙඩ වෙලා වගේ ඉන්නවා....

    හාවෝ හදනවා කියන්නේ පිස්සු ලෝකයක්..දැන් ඔය හදන්නේ කුඩු කරලා හදන එවුන් නෙහ්....??:rolleyes: හදන්නකෝ බලන්න ....හැම හාවම ඒක වගේ නැහැ නෙහ්..මට හම්බ උනේ නම් මේ ලෝකේ හිටපු අනිතිම නසරානි හාවෝ ජෝඩුව....:oo::oo:

    ගැනු පිරිමි වර්ග දෙකෙන්ම ද හදන්න යන්නේ????
    එහෙනම් පැටව් එන කාලෙට අයියට එපා වෙයි...හදලම බලන්න...:rolleyes::rolleyes:

    උන්ගේ හැසිරීම? :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි නම් ගියා බලන්න, පලවෙනි මිනිත්තු 15 මාත් බෑලුවා, ඊට පස්සෙ අපේ පොඩි එකී බෑගිරි ගහන්න ගත්තා, ඉතුරු මුලු වෙලාවම ලිබර්ටි එකේ ඉස්සරහා එහාට මෙහාට ඈවිද්දා කියහන්කෝ



    නෑ, පවුලේ සෑමට

    :rofl:
    කවුද ෆිල්ම් එක බලන්න ගියේ එතකොට?
     
    ubatath babala innawada :D


    ah :P

    තූති කෙලි පෑටික්කියක්:love::love:
    මාස 9

    ඒ කියන්නේ බලල නැහැ නෙහ්..අයියෝ ....පොඩි උන් නම් හරි යන්නෙම නැහැ ඕවට..ඉන්නේ නැහැනේ....:dull::dull:
    හෑබෑයි කොස්තාපල් නම් බලන්න ගිහින් ශෝක් එකට හිටියා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තූති කෙලි පෑටික්කියක්:love::love:
    මාස 9


    හෑබෑයි කොස්තාපල් නම් බලන්න ගිහින් ශෝක් එකට හිටියා

    සමහරවිට තාත්තාවගේ එක්කෙනෙක් ලොකුවට ස්ක්‍රීන් එකේ පේන නිසා චූටි දූ :love: ඒ දිහා බලන් ඉන්ට ඇති :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම, වයිෆ්, බබා, වයිෆ්ගෙ අම්මා, වයිෆ්ගෙ නන්ගී තමා
    මට තමා සිරිසගබෝට ඈක්ට් කොරන්න උනේ:P

    මීට පස්සේ ගෙදර උන්දෑ ෆිල්ම් එකක් බලන්ට ඕනා කීවාම උඹ ගෙදර නැවතියන් චූටි දූ එක්ක. අනිත් කට්ටියව යවපං. ඊට පස්සේ උඹ තනියම පලයං. ආතල් එකේ බියර් එකක් ගහ ගහ කෑල්ලක් ගාවින් වාඩිවෙලා ඕන නම් ටෝක් කර කරත් ෆිල්ම් එක බලන්ට පුළුවන් නේ පුටා, කිඩ්නිය පාවිච්චි කොරපං. :rofl:
     
    • Like
    Reactions: chamali2009

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ් චූටි බබෙක්නෙ. ඔච්චර චූටි බබාල එක්ක මොන ෆිල්ම් ද බන්:dull:

    ඒ මනුස්සයට දතක් පුරවන් ඉන්න දීපං වැඩ පාඩු නොකර :rolleyes:

    පූසා කීවොත් කියන්නේ ඔය වගේ ඔල මොට්ටල ගොං කතාවක්මයි :rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :love::love::love::love: ඉස්කුතියි බළලෝ
    :baffled::baffled:


    :frown::frown: දෙන්නම් උයලා මෙහෙ අවොත්....

    :P:P මාරි කුඩු දාමු අනේ


    දැන් කෙසේද තත්වය මරිති???:dull::dull:

    :oo::oo:
    කහිමින් සිටිමි :(
    cough.gif

    කාරුණික ඉල්ලීමයි!
    අපට හට කුඩා හා පැටවුන් දෙදෙනෙකු සහ තාරා පැටවුන් දෙදෙනෙකු සොයා ගැනීමට ඉවහල් වන ඔත්තුවක් මෙය කියවන උන් සපයත් වා.......!!!!!!
    අපේ පොඩි උන් දෙදෙනාට අපන් දින වලට ඉල්ලන්නේ අයියා - තාර පැටියෙක් නන්නි - හා පැටියෙක්........
    ම්ම්ම්............බලමුකෝ හොයලා
    ඒක නෙවෙයි ලොක්කයියා
    යුරාට බඩ ගොහින් නෙව සිරාවටම ඊයේ විකියගේ හීල්ලිල්ලට:rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පූසා කීවොත් කියන්නේ ඔය වගේ ඔල මොට්ටල ගොං කතාවක්මයි :rofl:
    උදේ වෙජි එකේ වේදනාව තාම පහවෙලා නෑ වගේ නේ මගෙ පස්සෙන් එලවන්නේ.. :rofl::rofl:
     
    මීට පස්සේ ගෙදර උන්දෑ ෆිල්ම් එකක් බලන්ට ඕනා කීවාම උඹ ගෙදර නැවතියන් චූටි දූ එක්ක. අනිත් කට්ටියව යවපං. ඊට පස්සේ උඹ තනියම පලයං. ආතල් එකේ බියර් එකක් ගහ ගහ කෑල්ලක් ගාවින් වාඩිවෙලා ඕන නම් ටෝක් කර කරත් ෆිල්ම් එක බලන්ට පුළුවන් නේ පුටා, කිඩ්නිය පාවිච්චි කොරපං. :rofl:
    සෙට් වෙන්නෑ බන් එහෙම, ආස පවුලෙ කට්ටිය එක්ක යන එකතමා:yes:
     
    Status
    Not open for further replies.