EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අනෙහ්හ්....... එහෙම වුනොත් අද හවස ප්ලෑන් වතුරේ........ අපේ එක්කෙනාගේ උපන්දිනේ අද..... ඉතිං කෑමකට එලියට යන්නයි හිතුවේ....... ;)

ඔය ඇත්තමද?ඊයේ මගේ...අනෙ දේදුනුට මම විශ් කලා කියන්න හොඳේ...na na wahinne na...baya wenna epa...:D:love:
 
Jul 18, 2014
2,363
78
0
somewhere
පිරිමින්ගේ පඩිය කීයද කියලා අහන්න එපා කියනවනේ...ඒ වගේ තමයි ගෑණුන්ගෙන් කීයක ශොපින් කලාද කියලත් අහන්න හොඳ නෑ...:P

:lol::P

habawa.. habawa :yes:
 
Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ලොකු ලොකු ෆොන්ට් වලින් මරු කියෝල ඉමේජ් දන්න රිදිල :rofl:
    :love::love::love:
    සමයං දොඩෝනවා කාපු කෑම මතක් වෙලා
    දෙක තාම නැත ඌයි.......

    දැන් කොයි කාලේ ඉඳන්ද අපි බලා ඉන්නේ ඌයි:angry::angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒකියන්නෙ තට්ටු උන ගාන = පොකට් එකෙන් ගිය ගාණ = ශොපිං වියදම = සම්පූර්ණ බරපැන උගෙන්
    පවු අසරනය :P
    :P
    :rofl:

    ane akke ekko kiyala danna.. meya hdanne meyage mathu anagathayata prayojanawath weida kiyala danagannai :lol:
    Ow ow...ane poowata hondata naasthi karana kellek hambeyan...:P
    අනිවා ..මම නම් ලෑස්ති පිට යන්නේ :rofl:
    හිතේ හැටියට තෝරාගන්න දුන්නම ටික කාලෙකට කුරු කුරු ලස් නේ :P

    :yes: සබන් කෑල්ලකුත් ඔලුවේ තියන් ගියානම් හරි !
    :rofl:ඔව් ඔව්...ඒකත් ඇත්ත...හැබැයි අපේ එක්කෙනවානන් ශොපින් එක්ක යන එක ලේසි නෑ...ලේසි නෑ නෙමෙයි එන්නෙම නෑ...
     
    kingdewi

    Well-known member
  • :love::love::love:
    සමයං දොඩෝනවා කාපු කෑම මතක් වෙලා

    දැන් කොයි කාලේ ඉඳන්ද අපි බලා ඉන්නේ ඌයි:angry::angry::angry:

    උඹ ඔහේ ඉඳන් ට්‍රයි කලාට සන්ජියට දෙක සෙට් වෙන්නේ නෑ මලිත්තෝ :rofl::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය ඇත්තමද?ඊයේ මගේ...අනෙ දේදුනුට මම විශ් කලා කියන්න හොඳේ...na na wahinne na...baya wenna epa...:D:love:

    මොකක්.......?

    belated-birthday-2.gif

    මම කියන්නම්......... ඉත්තුති ඉත්තුති.......
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අනෙහ්හ්....... එහෙම වුනොත් අද හවස ප්ලෑන් වතුරේ........ අපේ එක්කෙනාගේ උපන්දිනේ අද..... ඉතිං කෑමකට එලියට යන්නයි හිතුවේ....... ;)

    akkata mage suba pathumai :D donita:love: mage ummwaahh ekai mathakin gihin denna ayye :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනෙහ්හ්....... එහෙම වුනොත් අද හවස ප්ලෑන් වතුරේ........ අපේ එක්කෙනාගේ උපන්දිනේ අද..... ඉතිං කෑමකට එලියට යන්නයි හිතුවේ....... ;)

    එහෙනං අද සෝයි.... :rofl:
     
    kingdewi

    Well-known member
  • :P

    Ow ow...ane poowata hondata naasthi karana kellek hambeyan...:P

    :rofl:ඔව් ඔව්...ඒකත් ඇත්ත...හැබැයි අපේ එක්කෙනවානන් ශොපින් එක්ක යන එක ලේසි නෑ...ලේසි නෑ නෙමෙයි එන්නෙම නෑ...

    මම නම් යනෝ ..හේ හේ ඔවුවා සාර්ථක පවුල් ජිවිත වල රහස් :P:P:P:P:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.