EK Married Club-10

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ බොල කිඹුලගෙ වයස පේන්නෑ කිව්ව එකට..:angry::angry:

    දැන් තේරෙන්නැති බාසාවකින් අමතයිද දන්නෑ..:rofl:

    Waha kuppiyak illapu nisa kiwwe...kuppiyak neme umba 1 liter gramakzone ekakma dennam :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මා දුටුව ලොව රටේ ලොකුම නාස්තිකාර රාත්‍රී බෝජන සංග්‍රහයෙන් මිදී පැමිණියෙමි.....

    ආරාධිතයෝ 10000 , වී අයි පි 2500 ක් පමණ රාත්‍රී බෝජනය රුපියලම එක් කොටි විසිහත් ලක්ෂයක්ලු
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මා දුටුව ලොව රටේ ලොකුම නාස්තිකාර රාත්‍රී බෝජන සංග්‍රහයෙන් මිදී පැමිණියෙමි.....

    ආරාධිතයෝ 10000 , වී අයි පි 2500 ක් පමණ රාත්‍රී බෝජනය රුපියලම එක් කොටි විසිහත් ලක්ෂයක්ලු
    asscharye maha rajage ekak wennathi sure
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මා දුටුව ලොව රටේ ලොකුම නාස්තිකාර රාත්‍රී බෝජන සංග්‍රහයෙන් මිදී පැමිණියෙමි.....

    ආරාධිතයෝ 10000 , වී අයි පි 2500 ක් පමණ රාත්‍රී බෝජනය රුපියලම එක් කොටි විසිහත් ලක්ෂයක්ලු

    එළ එළ ... හොඳට කාල ඇවිල්ල බැනපන් දැන්

    රිදෙයි :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    ගිය එකේ කාලම ඇවිත් බනින්න තිබුනේ.....:baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    asscharye maha rajage ekak wennathi sure
    :yes::yes::dull:
    එළ එළ ... හොඳට කාල ඇවිල්ල බැනපන් දැන්

    රිදෙයි :rofl:
    :no:
    ගිය එකේ කාලම ඇවිත් බනින්න තිබුනේ.....:baffled:
    :no::no::no: සිරාවටම , අඩි , 16 *10 එල් ඉ ඩි ඉස්ච්රින් දාල , යුද්දේ පෙන්නවනා , රනිල් සාම ගිවිසුම අත්සන් කරනවා පෙන්නනවා , ලයිට් ඕනි නැහැ , එල් ඉඩියෙන් කිලෝමීටරයක් විතර එලිය , ඉන්විටේෂන් කාර්ඩ් එකට රුපියල් 350 ක් ලු ....
    කාගේ සල්ලිද ?.....අපේ ළමයින්ගේ දාඩිය මුන් අද , මුන් අද ජුස් කරලා බොනවා

    hondata kala bila thama enna atte
    sinhallunge hati dannadda :rofl:
    :no::no::no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes::dull:

    :no:

    :no::no::no: සිරාවටම , අඩි , 16 *10 එල් ඉ ඩි ඉස්ච්රින් දාල , යුද්දේ පෙන්නවනා , රනිල් සාම ගිවිසුම අත්සන් කරනවා පෙන්නනවා , ලයිට් ඕනි නැහැ , එල් ඉඩියෙන් කිලෝමීටරයක් විතර එලිය , ඉන්විටේෂන් කාර්ඩ් එකට රුපියල් 350 ක් ලු ....
    කාගේ සල්ලිද ?.....අපේ ළමයින්ගේ දාඩිය මුන් අද , මුන් අද ජුස් කරලා බොනවා

    :no::no::no:
    කතාකරල වැඩක් නෑ බන්.....:baffled::(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes::dull:

    :no:

    :no::no::no: සිරාවටම , අඩි , 16 *10 එල් ඉ ඩි ඉස්ච්රින් දාල , යුද්දේ පෙන්නවනා , රනිල් සාම ගිවිසුම අත්සන් කරනවා පෙන්නනවා , ලයිට් ඕනි නැහැ , එල් ඉඩියෙන් කිලෝමීටරයක් විතර එලිය , ඉන්විටේෂන් කාර්ඩ් එකට රුපියල් 350 ක් ලු ....
    කාගේ සල්ලිද ?.....අපේ ළමයින්ගේ දාඩිය මුන් අද , මුන් අද ජුස් කරලා බොනවා

    :no::no::no:

    Boru baila epa dow...umba rajya sewakayek widihata hariyata paya ata wada karanawada kihayanko dadiya juice bonawa kiyanna kalin ? :P ridei
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Boru baila epa dow...umba rajya sewakayek widihata hariyata paya ata wada karanawada kihayanko dadiya juice bonawa kiyanna kalin ? :P ridei
    :angry::angry::angry:තොගේ ළමයි දෙන්නටත් ගෙවන්න වෙයි .....දැන්ම තෝ ඉතුරු කරපිය , පතායා යන්නේ නැතිව
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිවාඩු නම් හදාගත්තා, කිඹුල් විලා එකේද කරන්නේ.....

    :baffled: සංවිධායක හැබැයි දවල් මරු කියෙව්වා.... අරූට එදාට ක්ලාස්..... මූට එදාට ලේ බොන්න තියෙනවා...... අනිකට වැඩක් & etc කියලා....... අන්තිමට අමුඩෙයි *කයි විතරක් වෙයිද දන්නේ නෑ සෙට් වෙන්නේ...... :P
     
    Status
    Not open for further replies.