EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔන්න ඔතනයි තියෙන ලොකුම අවුල........ ගම් වල මිනිස්සු මේ නගරේ මිනිස්සු තරං මේ දේවල් ගැන දැනුවත් නෑ....... වැඩිපුරම බලන්නේ අහන්නේ රාජ්‍ය මාධ්‍ය...... හොඳටම පේන්නෙත් එව්වා නිසා කොහොමත් එව්වමයි බැලෙන්නේ........... ඉතිං එව්වයේ ආණ්ඩුවට කඩේ යෑම ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ...... ඉතිං ඒ කියන ටොම් පච ඒ මිනිස්සු අදහනවා ඇත්ත කියලා.......

:yes::yes:
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට රෙප් කැපීමේ තද බල ආශාවක් ඇති වී ඇත...කිසිදු දිනක රෙප් කපා නැත....:dull::dull:
    අද මන් මේකේ ඉන්න ඔක්කොගෙම රෙප් කපනවා...කමක් නැහැ නෙහ්???:):)

    මොකක්......? කන කපා ගන්න හදන්නේ ඔය....... හෙට අනිද්දට පාන් ගෙඩියක් ගන්න තියාගෙන ඉන්න රෙප් ටික.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    .අයියෝ..ඒකත් එහෙමද?අඩු ගානේ කේක් එකක්වත් කැපුවේ නැද්ද?

    කැපුවා කැපුවා....... දෝනි නිදගන්නකන් ඉඳලා පොඩි ප්‍රයිවට් පාටි එකක් දැම්මා අපි දෙන්නා...... ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අක්කේ ...අරක ලස්සනයි...හුරතල් නෙහ්:D:D

    බෝල ගෙඩියක් නේද?:love::love::love::D

    ඔව් ඔව් හොදටම සනීපෙන්...මන් අරක උදෙත් බැලුවා..ෆට්ට:love::love:

    ඔව්නේ අල්ලලා මිරිකන්න හිතෙනවා රතු වෙන්න...:love::love::D

    giphy.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ මොකද........? පොමනේරියන් එකෙක් හිටියයි කියලානම් මට මීටරයක් නෑ..... නැතිවුනේ අසනිපෙකින්වත්ද නැතිනම් වාහනේකට අඩයක් තියන්නවත් ගිහින්ද.......?

    Labbi uyana kema kala :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: :( මගේ අනිත් එකා අවුරුදු දෙකකට කලින්; වාහනේක වැදිලා (අර මාව කාපු එකා එක්ක රවුම් ගහන්න ගිහින්) මැරුනා...... ඌත් මාරම හොද බල්ලා...... ඉස්සර තාත්තා කාර් එකේ ගෙදරට ආවහම..... දොර අරිනකම්; කාර් එකේ දොරට කකුල් තියාගෙන ඉන්නේ ඔය ඩබලම....... :yes: තාත්තා නැති උනාට පස්සේ; දවසක්ම පෙට්ටිය ලගට වෙලා හිටියා ඌ....... :( :dull: ඊට පස්සේ; මම කාර් එකේ ආවහම......වෙනදා වගේම කාර් එක ලගට දුවන් ආවත්...... කාර් එකෙන් මම බැස්සහම..... උන් දෙන්නට හෙන අවුල......... :dull:

    සත්තු මාර ලෙන්ගතු කමක් තියෙන්නේ බං..... දැන් මම ඈති කරන එකා...... බයික් එක ගේට් එක ලග නතර කරනවා ඈහුනහම ඈති පටන් ගන්න බිරිල්ල..... දුවගෙන ඈවිත් කරේ නගින්නේ........... :love:

    Ow ban unge jathiye ewunta un salakanawa :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කැපුවා කැපුවා....... දෝනි නිදගන්නකන් ඉඳලා පොඩි ප්‍රයිවට් පාටි එකක් දැම්මා අපි දෙන්නා...... ;)

    :eek: deka set weeme peranimithi :rofl:
     
    Status
    Not open for further replies.