ඔන්න ඔතනයි තියෙන ලොකුම අවුල........ ගම් වල මිනිස්සු මේ නගරේ මිනිස්සු තරං මේ දේවල් ගැන දැනුවත් නෑ....... වැඩිපුරම බලන්නේ අහන්නේ රාජ්‍ය මාධ්‍ය...... හොඳටම පේන්නෙත් එව්වා නිසා කොහොමත් එව්වමයි බැලෙන්නේ........... ඉතිං එව්වයේ ආණ්ඩුවට කඩේ යෑම ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ...... ඉතිං ඒ කියන ටොම් පච ඒ මිනිස්සු අදහනවා ඇත්ත කියලා.......











මගේ අනිත් එකා අවුරුදු දෙකකට කලින්; වාහනේක වැදිලා (අර මාව කාපු එකා එක්ක රවුම් ගහන්න ගිහින්) මැරුනා...... ඌත් මාරම හොද බල්ලා...... ඉස්සර තාත්තා කාර් එකේ ගෙදරට ආවහම..... දොර අරිනකම්; කාර් එකේ දොරට කකුල් තියාගෙන ඉන්නේ ඔය ඩබලම.......
deka set weeme peranimithi