EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිබුලා බොනවා නෙමයි පැකට් එක පිටින්ම ගිලිනවා:rofl:

    :baffled: කතා කරලා වැඩක් නෑ....... ඉක්මනට කජ්ජ ගැහුවහම අපිටයි පාඩු..... මූට කිව්වට අහන්නේ නෑ නේ........ :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර නිදිමතෙන් වගේ වැනෙන්නේ හෙමිට් බදාගෙන....... අන්න එකක්....... :P

    ඇයි ඉතිං ඕකට පොඩි එකී නිදියනකං හිටියේ?
    අනිත් එක නිදි මතේ වැනුනේ කොයි පැත්තටද? දිශානතිය කියපං :rolleyes:
     
    මම හිතුවා අනේ යන්තම් අර වැහි කාලේ ඉවරයි කියලා....... :dull::dull::dull::dull:

    නාගෙන යන්න ගියාම එපා වෙනවා බන්, හෑබෑයි මේ පෑත්තට තාම වෑස්ස නෑ

    :eek: :eek: උඹ නම් හැදෙන්නෙම නෑ....... :dull:

    ජරාම කට් එක:lol::lol::lol:

    අර නිදිමතෙන් වගේ වැනෙන්නේ හෙමිට් බදාගෙන....... අන්න එකක්....... :P
    :love::love::love::love::love::love::love:

    කුකුලනි, මොකෝ වෙන්නේ....

    වහින්නයි එන්නේ මාමේ

    :dull: බයිස්කෝප් එකක්වත් බලනවා බැටරි බහිනකම්........ :(

    අනුග්‍රහය හරිදු මල්ලී:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උකනවා එහෙනම්........ :dull::dull::dull::dull:

    :baffled: මෙහෙට නම් මේ වෙනකොට දෙන්නේ දොඹෙන්....... අද නම් තෙමෙන්නේ නෑ..... ඊයේ පෙරේදා දවස් ටිකේම තෙමුනා....... විටමින් C අහුරක්ම බීලත් උදේට සෙම ගතිය....... :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි ඉතිං ඕකට පොඩි එකී නිදියනකං හිටියේ?
    අනිත් එක නිදි මතේ වැනුනේ කොයි පැත්තටද? දිශානතිය කියපං :rolleyes:

    පොඩි එකී නිදියනකං හිටියේ ඒක ඉද්දි රොමැන්ටික් මුඩ් එන්නේ නැති නිසා....... දිශානති මැනමැන වැනෙන්නේ උඹලානේ........ අපිට ඔව්ව අදාළ නහි හේ........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: මෙහෙට නම් මේ වෙනකොට දෙන්නේ දොඹෙන්....... අද නම් තෙමෙන්නේ නෑ..... ඊයේ පෙරේදා දවස් ටිකේම තෙමුනා....... විටමින් C අහුරක්ම බීලත් උදේට සෙම ගතිය....... :dull:

    මෙහෙටද කරටි කැඩෙන්නම දෙනු ලැබේ...... විටමින් C අහුරක්ම බිව්වනම් බිව්වට පස්සේ කොහොමද දිව පැලිලා තියෙන හැටි........ :dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි එකී නිදියනකං හිටියේ ඒක ඉද්දි රොමැන්ටික් මුඩ් එන්නේ නැති නිසා....... දිශානති මැනමැන වැනෙන්නේ උඹලානේ........ අපිට ඔව්ව අදාළ නහි හේ........

    එහෙමත් එකෙක්ද? පොඩි එකී නිදියනකං මූඩ් එක එන්නේ නෑ? :oo:
    තෝ නම් මහ වල් වලහෙක්.. :rofl:

    ඒ මොකෝ උඹට අදාල නැත්තේ? උඹ වෙන ආනතියකින්ද වැනෙන්නේ? :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උම්බටනම් පුළුවන්....... මට ඔෆිස් එකේ ඉඳන් ඔව්වා බෑනේ........ :baffled:

    :dull: මෙහේට වහින්නේ පාර පේන්නේ නැති වෙන්න බං..... ගොරව ගොරව දෙන්නේ දොඹෙන්...... අර අරූ.... :yes: ඔව් ඌ තමා..... ලැප ඕෆ් කරන්ද දන්නේ නෑ..... නැත්නම් තව ටිකකින් "යුරාජ් මහතාණෙනි.... මගේ ලැපට කෙල විය" කියාගෙන කෝල් කරයි....... :rofl: :P
     
    Status
    Not open for further replies.