EK Married Club-10

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒක නියම ඩයටිං පාරක්......:yes::yes:
    දවල්ට බත් කන්නෙ නෑ....ඒ වෙනුවට කනවා ටෝස්ට් පාන් පෙති 2යි, මාළු පාන් 4යි, බිත්තර පාන් 2යි, පරාටා 5යි-චිකන් එක්ක, රොටී දෙකක් ජෑම් සහ මාගරීන් එක්ක. කාලා ග්‍රීන් ටී එකක් බොනවා............:rofl::rofl::rofl:
    මාමෙ කාලෙකින් රෙසිපියක් දැම්මෙ නෑ නෙ මොනවහරි දාපන්කො හදං කඤ්ඤ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :rofl:බුදු අම්මේ කියන බොරු...මම වෙජිටේරියන්...මස් මාලු,බිත්තර කටේ තියන්නේ නෑ...
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඒක නියම ඩයටිං පාරක්......:yes::yes:
    දවල්ට බත් කන්නෙ නෑ....ඒ වෙනුවට කනවා ටෝස්ට් පාන් පෙති 2යි, මාළු පාන් 4යි, බිත්තර පාන් 2යි, පරාටා 5යි-චිකන් එක්ක, රොටී දෙකක් ජෑම් සහ මාගරීන් එක්ක. කාලා ග්‍රීන් ටී එකක් බොනවා............:rofl::rofl::rofl:
    හරියටම කීව...ඒ කරල කියනව ඔන්න ඔහේ අද විතරයි නේහ් ,,,හෙට ඉදන් හරියට කරනව කියලා.පහුවදාටත් එමම තමයි :rofl::rofl::rofl::rofl:දැන් එයි ගොරවන්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාමෙ කාලෙකින් රෙසිපියක් දැම්මෙ නෑ නෙ මොනවහරි දාපන්කො හදං කඤ්ඤ

    පූසොන්ට මොන රෙසපිද...මාලු කටු ටිකක් කන්න..:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මාමෙ කාලෙකින් රෙසිපියක් දැම්මෙ නෑ නෙ මොනවහරි දාපන්කො හදං කඤ්ඤ
    මේක දැක්කම උඹව මරන් කයි.. විනාඩි දහයයි ගියේ උන්දැට වැඩ වැඩියි කියලා :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරියටම කීව...ඒ කරල කියනව ඔන්න ඔහේ අද විතරයි නේහ් ,,,හෙට ඉදන් හරියට කරනව කියලා.පහුවදාටත් එමම තමයි :rofl::rofl::rofl::rofl:දැන් එයි ගොරවන්

    j79k7t.jpg
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :frown: මේ රටේ සුදු වෑන් එකක උස්සන් යන්න අපරාද කාරයෙක්ම වෙන්න ඕනාද බොල......?? :angry:
    මොකෝ බන් මේ දවස් ටිකේම පුම්බන් ගොරව ගොරව,,බැන බැන ඉන්නෙ.. අවුලක්ද? :oo:
     
    Status
    Not open for further replies.