අනෙ අම්මේ.....
පස්වනක් ප්රීතියෙන් පිනා ගියා...........
කෙල්ලට බුදු සරනින් නිදුක් වෙන්න ම ඕන.....
ඒ වුණාට තෝ මට අර බෝධිපූජාව කිව්වෙ නෑ...ගල් ඉබ්බා!!!![]()

දෝණි ලෙඩ වෙලාවත් හිටියද?

බලපන් පට්ට ආතල් එකක්
![]()
මුන්දෑ ඩයට් කරනව මේව කාල බොලව්

ඔව ඉපදෙනකොට පොඩි කේස් එකක් තිබ්බ. දොස්තරල කිව්වා බයවෙන්න එපා ලොකු වෙනකොට ඉබෙම හරි යයි කියල. කිව්ව වගේම හැම දේම හොද විදියට විසදුනා..![]()

බොට තව කොපමණ කාලයක් වැල බල බල \ඇදට වෙලා ඉන්න තියෙනවද?![]()

ඒ කියන්නේ තව ගිගාබයිට් 50කට සොරි.කොම්මං බලන වැලක් නෑ..
තාම ඇට කටු කෑලි තියෙන්නේ කැඩිච්ච තැන. තව මාසයක් විතර යයි සමහර විට..![]()

ඔව ඉපදෙනකොට පොඩි කේස් එකක් තිබ්බ. දොස්තරල කිව්වා බයවෙන්න එපා ලොකු වෙනකොට ඉබෙම හරි යයි කියල. කිව්ව වගේම හැම දේම හොද විදියට විසදුනා..![]()

ඔය තරම් එපා යෝධයෝ ගිගා50 ක් කියන්නෙ සෙල්ලම්ද ?ඊ ලගට වෙන එකකට බෙහෙත් ගන්න වෙයිමං බලන වැලක් නෑ..
තාම ඇට කටු කෑලි තියෙන්නේ කැඩිච්ච තැන. තව මාසයක් විතර යයි සමහර විට..![]()

ඒ කියන්නේ තව ගිගාබයිට් 50කට සොරි.කොම්![]()

මාසෙ අන්තිමට ඉන්නව ඉමෙජ් එකක්වත් දාගන්න බැරිව ඒක නියම ඩයටිං පාරක්......මුන්දෑ ඩයට් කරනව මේව කාල බොලව්![]()

රිදිලා

පොඩි උන් අසනීපවෙනව තරම් දුක හිතෙන දෙයක් නැහැ,මගෙත් මලයට හෙම්බිරිස්සාවක් හැදුනත් හරී දුක හිතෙනවඅනේ ඔව් අපි සැහෙන්න මානසිකව වැටිලා හිටියේ..![]()

ඔව ඉපදෙනකොට පොඩි කේස් එකක් තිබ්බ. දොස්තරල කිව්වා බයවෙන්න එපා ලොකු වෙනකොට ඉබෙම හරි යයි කියල. කිව්ව වගේම හැම දේම හොද විදියට විසදුනා..![]()