EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: නෑ කොටු පනින උන්ටත් පුලුවන්....... :yes: ලාවට ගැට ගහලා ඉන්න වල් ඉබ්බන්ටත් පුලුවන්....... :yes:

    මේ මොකෙක්ද ඕයි මේ..:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයා ඕවා ගණන් ගන්න එපා තරි අයියේ...මම දෙන්නම් ඔයාට ටැග් එකක්....:yes::yes:

    Roll kaeala gaha ganin puke tag eka :angry: thoge tag mage ballawath ganne na :oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    heavyweight-fails-21-gifs_5.gif

    2gwg7dw.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් සෙටමෝල ගැන.................
    සෙටමෝල පිළිබදව අදහස් විමසීමේ දී දිනය පිළිබදව ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් දෙදෙනෙකුට යම් අපහසුතාවයක් පවතින බව පෙනී ගොස් ඇති අතර, ඒ පිළිබදව මහජන මතයක් විමසීමට සිදුව තිබේ.
    දිනය දෙසැ 14/21 හෝ 28 වියයුතු අතර, ඔබේ සහභාගීත්ව හැකියාව කරුණාකර වීඑම් සහ පීඑම් මගින් දන්වන්න.
    දිනය කන්ෆර්ම් වූ පසු සෙසු කතාවන් පීඑම මගින් කරනු ඇත............

    ඔබේ සහයෝගය අපේක්ෂා කරමි. මේ පෝස්ට් එකට ජාතිය ඇමතීම සෙටමෝල කැන්සල් වීමට හේතුවනු ඇත.
     
    Last edited: