EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
දැන් සෙටමෝල ගැන.................
සෙටමෝල පිළිබදව අදහස් විමසීමේ දී දිනය පිළිබදව ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් දෙදෙනෙකුට යම් අපහසුතාවයක් පවතින බව පෙනී ගොස් ඇති අතර, ඒ පිළිබදව මහජන මතයක් විමසීමට සිදුව තිබේ.
දිනය දෙසැ 14/21 හෝ 28 වියයුතු අතර, ඔබේ සහභාගීත්ව හැකියාව කරුණාකර වීඑම් සහ පීඑම් මගින් දන්වන්න.
දිනය කන්ෆර්ම් වූ පසු සෙසු කතාවන් පීඑම මගින් කරනු ඇත............

ඔබේ සහයෝගය අපේක්ෂා කරමි. මේ පෝස්ට් එකට ජාතිය ඇමතීම සෙටමෝල කැන්සල් වීමට හේතුවනු ඇත.

14 :yes:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පවුල් ගෙට්ටුවක් නොවන අතර, අදාල සාමාජිකයා පමණක් එක්සෙප්ට් කරන බව දන්වමි!
ස්තූතියි!

Enne na..sthuthi..
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් සෙටමෝල ගැන.................
    සෙටමෝල පිළිබදව අදහස් විමසීමේ දී දිනය පිළිබදව ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් දෙදෙනෙකුට යම් අපහසුතාවයක් පවතින බව පෙනී ගොස් ඇති අතර, ඒ පිළිබදව මහජන මතයක් විමසීමට සිදුව තිබේ.
    දිනය දෙසැ 14/21 හෝ 28 වියයුතු අතර, ඔබේ සහභාගීත්ව හැකියාව කරුණාකර වීඑම් සහ පීඑම් මගින් දන්වන්න.
    දිනය කන්ෆර්ම් වූ පසු සෙසු කතාවන් පීඑම මගින් කරනු ඇත............

    ඔබේ සහයෝගය අපේක්ෂා කරමි. මේ පෝස්ට් එකට ජාතිය ඇමතීම සෙටමෝල කැන්සල් වීමට හේතුවනු ඇත.

    Magulak katha karanna epa 28 ma.thiyapiya oka..angry: mokada.enna baa kiyanne ?.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :frown: කවුද ඔය සාමාජිකයෝ දෙන්නා......?? :rolleyes:

    ඕන් මට නම් ඕනා දවසක්..... A & P එතන ඈති...... :yes:

    :oo: ජාතිය අමතනවා කිව්වේ.... කොයි වගේද.....?? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Enne na..sthuthi..
    රිදිල ද මන්දා.....
    ස්තූතියි!

    ප.ලි.
    පවුල් ට්‍රිපක් ලොකු තැන විසින් සංවිධානය කරනු ලබන අතර සූකර මද්දවය සහිත බාබකිව් එකක් මවිසින් චිරාගත සම්ප්‍රදායානුකූලව සපයනු ලැබේ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: අපේ සෙට් වීමකට ඌ පරක්කු වෙලා ආවොත්..... ආ මචෝ මේන් කටු ටික තියෙනවා.... මේ ටික කාපන් කියන්න තමා වෙන්නේ....... :P
    කොසා හිටිය නම් කටුත් නෑ. කෝල් කරල ඌටත් කියමු.:rolleyes::P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් සෙටමෝල ගැන.................
    සෙටමෝල පිළිබදව අදහස් විමසීමේ දී දිනය පිළිබදව ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් දෙදෙනෙකුට යම් අපහසුතාවයක් පවතින බව පෙනී ගොස් ඇති අතර, ඒ පිළිබදව මහජන මතයක් විමසීමට සිදුව තිබේ.
    දිනය දෙසැ 14/21 හෝ 28 වියයුතු අතර, ඔබේ සහභාගීත්ව හැකියාව කරුණාකර වීඑම් සහ පීඑම් මගින් දන්වන්න.
    දිනය කන්ෆර්ම් වූ පසු සෙසු කතාවන් පීඑම මගින් කරනු ඇත............

    ඔබේ සහයෝගය අපේක්ෂා කරමි. මේ පෝස්ට් එකට ජාතිය ඇමතීම සෙටමෝල කැන්සල් වීමට හේතුවනු ඇත.
    දැනට නම් මෙම දින තුනම අවුලක් නැත....:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Magulak katha karanna epa 28 ma.thiyapiya oka..angry: mokada.enna baa kiyanne ?.

    :oo: ඈයි අනිත් දවස් උඹට වැඩද.....?? :rolleyes: හ්ම්ම්.... ඔව් ඉතින් සියල්ලන් සතුටු කර නොහැකි බැවින්.... වැඩිම සහභාගීත්වය ඈති දවසට තියමු..... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Magulak katha karanna epa 28 ma.thiyapiya oka..angry: mokada.enna baa kiyanne ?.
    ගැත්තාට තරහ අවසර පස්වාන්දහසකට බුදුවන්ඩ උතුමාණෙනි,

    සන්ජියා ට ක්ලාස් එකක් සෙට් වීමට නියමිත් අතර කිංඩ්‍රැකියුලාට ලේ ඉරීමක් සෙට් වී ඇත. අනික් උන් ගෙන් මේවනතුරු එහෙම අලකලංචියක් පිළිබදව වාර්තා නොලදිමි.....:dull:

    ගැත්තාට අවසර තෙද පස්වාන්දහසකට ආයුබෝවෙන්ඩ....!!!!
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Magulak katha karanna epa 28 ma.thiyapiya oka..angry: mokada.enna baa kiyanne ?.

    :frown: කවුද ඔය සාමාජිකයෝ දෙන්නා......?? :rolleyes:

    ඕන් මට නම් ඕනා දවසක්..... A & P එතන ඈති...... :yes:

    :oo: ජාතිය අමතනවා කිව්වේ.... කොයි වගේද.....?? :rolleyes:
    ඒකනේ..කව්ද එන්නේ නැත්තේ...:rolleyes: ටෝල්ක් කරලා ගෙන්න ගම්මු.....:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රිදිල ද මන්දා.....
    ස්තූතියි!

    ප.ලි.
    පවුල් ට්‍රිපක් ලොකු තැන විසින් සංවිධානය කරනු ලබන අතර සූකර මද්දවය සහිත බාබකිව් එකක් මවිසින් චිරාගත සම්ප්‍රදායානුකූලව සපයනු ලැබේ.
    අනේ නෑ අයියේ..:D

    :cool: ලොකු දෙයක්.... ස්තූති...... :D
    පල පල...:frown:ස්තූතියි:D